දකුණු කකුල..!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හමුදා සෙබලෙක් දකුනු කකුලට වෙඩි වැදී රෝහලට ගෙනාවේය. වෛද්‍යවරු ඔහුගේ තුවාලය බරපතල බැවින් දකුනු කකුල ශල්‍යකර්මයකින් කපා ඉවත් කල යුතු යැයි නිගමනය කර එය කපා ඉවත් කලහ.
    ශල්‍යකර්මයෙන් අනතුරුව සෙබලාට සිහිය ආවේය. දොස්තර පැමිණ " අපිට ඔයාට කියන්න සුබ ආරංචියක් සහ නරක ආරංචියක් තියෙනවා".
    "නරක ආරංචිය තමයි අපි වැරදිලා කපලා තියෙන්නේ වැරදි (වම්) කකුල
    සුබ ආරංචිය තමයි අපිට ඔයාගේ වෙඩි වැදුන(දකුනු) කකුල සම්පූර්නයෙන්ම සුව කරන්න පුලුවන්".