Questions දකුණු කොරියානු ගුවන්යානය අනතුරේදී

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    දකුණු කොරියානු ගුවන්යානය අනතුරේදී ගුවන් පථයේ කෙළවරේ තාප්පයක් තිබ්බේ ayi?
    free නේද තියන්න ඕනේ. එහෙම වුණානම් මේ ඔක්කොම විසඳෙනවා නේද?
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔක මුහුදට බෑවා නම් බෙර ගන්න තිබ්බා නේ බන්. අන්තිමට ප්ලේන් එකත් නෑ ජිවිත ටිකත් නෑ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    එහෙම වතුරට බාල ගොඩ දා ගත්ත එකකට තියෙන්නේ කැප්ටන් සලි ගේ සීන් එක විතරයි...

    වතුරට වඩා ගුවන් පතයක් ආරක්ෂිතයි...
     
    එහෙම උනා නම් ගිනි ගන්න එක හරි නිමෙයි බන්.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එහෙම උනා නම් ගිනි ගන්න එක හරි නිමෙයි බන්.
    නෑ බං... ඔය ගිනි ගන්නේ ඉන්ධන නේ... සාමාන්‍යයෙන් crash land කරන්න කලින් fuel dump කරනවා... මේක එහෙම කරලා නෑ වගේ... අනික වතුර උඩ උනත් තෙල් පැතිරිලා ගිහිං ගිනි ගන්නවා...

    අනික එක පාර ප්ලේන් එකේ බොඩ් එකේ ලොකු එරියා එකක් වතුර ටච් වෙන හින්දා ගර්ශනය වැඩියි... කෑලි කෑලි වලට කැඩිලා යනවා හරියටම ලෑන්ඩ් කලේ නැත්නම්...

    බැම්ම තිබ්බේ නැතන්ම බේරෙන්න තිබ්බා ගොඩ දෙනෙක්ට...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,846
    113
    නෑ බං... ඔය ගිනි ගන්නේ ඉන්ධන නේ... සාමාන්‍යයෙන් crash land කරන්න කලින් fuel dump කරනවා... මේක එහෙම කරලා නෑ වගේ... අනික වතුර උඩ උනත් තෙල් පැතිරිලා ගිහිං ගිනි ගන්නවා...

    අනික එක පාර ප්ලේන් එකේ බොඩ් එකේ ලොකු එරියා එකක් වතුර ටච් වෙන හින්දා ගර්ශනය වැඩියි... කෑලි කෑලි වලට කැඩිලා යනවා හරියටම ලෑන්ඩ් කලේ නැත්නම්...

    බැම්ම තිබ්බේ නැතන්ම බේරෙන්න තිබ්බා ගොඩ දෙනෙක්ට...
    කොරියන් එවුන් safety avoid කරලා කියලා තමයි news කියන්නේ
     
    • Sad
    • Like
    Reactions: ttj and DXB2021

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ බං... ඔය ගිනි ගන්නේ ඉන්ධන නේ... සාමාන්‍යයෙන් crash land කරන්න කලින් fuel dump කරනවා... මේක එහෙම කරලා නෑ වගේ... අනික වතුර උඩ උනත් තෙල් පැතිරිලා ගිහිං ගිනි ගන්නවා...

    අනික එක පාර ප්ලේන් එකේ බොඩ් එකේ ලොකු එරියා එකක් වතුර ටච් වෙන හින්දා ගර්ශනය වැඩියි... කෑලි කෑලි වලට කැඩිලා යනවා හරියටම ලෑන්ඩ් කලේ නැත්නම්...

    බැම්ම තිබ්බේ නැතන්ම බේරෙන්න තිබ්බා ගොඩ දෙනෙක්ට...
    වතුර උඩ දි දොර ඇරලා එලියට පැන්නා නම් මොකද වෙන්නෙ බන්?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    බෑමි ගහලා මොඩ කොරියන් කාරයො Airport එක වෙන් කරගන්න ගිය නිසා තමා මෙ ඔක්කොම මෑරුනේ.
    Airport එක ඉවර වෙලා අක්කර ගානක් රක්ශිතයකට වෙන් කරලා තියෙන්න ඔනේ අරක්ශිත කලාපයක් විදියට
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කොරියන් එවුන් safety avoid කරලා කියලා තමයි news කියන්නේ
    වෙන්න ඇති... මොකද එන්ජින් ෆේලියර් එකක් නොවන හින්දා මුංට උඩ ඉන්න ගමන් වැඩේ හරියට ප්ලෑන් කර ගන්න වෙලා තිබ්බා වෙන්න ඕන... වෙන එයාර් පෝට් එකක් උනත් හොය ගන්න තිබ්බ මීට වඩා සේෆ්...

    වතුර උඩ දි දොර ඇරලා එලියට පැන්නා නම් මොකද වෙන්නෙ බන්?
    ඔවා හිතනවා වගේ කරන්න බෑ බං... මමත් ඔහොම හිතන් හිටියා... පස්සේ airplane crash documentry බලන පිස්සුවක් ආවා... ඒව බැලුවම තේරෙනවා වතුරට බානවා කියන්නේ කරන්න දෙයක් නැත්නම් කරන එකක්...

    හඩ්සන් රිවර් මිරකල් කියලා කියන්නේ වතුරට බාල බේරුන හින්දා... අනිත් ඔක්කොම වගේ distroy වෙනවා... බර ගානක් මැරෙනවා...

    ඊට සාපේක්ෂව රන්වේ එකක බා ගත්තොත් ගොඩ යන සම්භාවිතාව වැඩියි...
    ------ Post added on Dec 30, 2024 at 9:57 AM
     
    😮
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    ඔක මුහුදට බෑවා නම් බෙර ගන්න තිබ්බා නේ බන්. අන්තිමට ප්ලේන් එකත් නෑ ජිවිත ටිකත් නෑ
    වතුරට land කරන්නේ නෑ බන් runway එකක් තියෙද්දී කවදාවත්.
    වෙන කරන්න දෙයක් නැති කමටම Hudson ගඟට බාපු සලීට කොච්චර කේස් ඇදුනද
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    වෙන්න ඇති... මොකද එන්ජින් ෆේලියර් එකක් නොවන හින්දා මුංට උඩ ඉන්න ගමන් වැඩේ හරියට ප්ලෑන් කර ගන්න වෙලා තිබ්බා වෙන්න ඕන... වෙන එයාර් පෝට් එකක් උනත් හොය ගන්න තිබ්බ මීට වඩා සේෆ්...

    ඔවා හිතනවා වගේ කරන්න බෑ බං... මමත් ඔහොම හිතන් හිටියා... පස්සේ airplane crash documentry බලන පිස්සුවක් ආවා... ඒව බැලුවම තේරෙනවා වතුරට බානවා කියන්නේ කරන්න දෙයක් නැත්නම් කරන එකක්...

    හඩ්සන් රිවර් මිරකල් කියලා කියන්නේ වතුරට බාල බේරුන හින්දා... අනිත් ඔක්කොම වගේ distroy වෙනවා... බර ගානක් මැරෙනවා...

    ඊට සාපේක්ෂව රන්වේ එකක බා ගත්තොත් ගොඩ යන සම්භාවිතාව වැඩියි...
    ------ Post added on Dec 30, 2024 at 9:57 AM
    Desert ekakata wage land karana eka safe neda
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Desert ekakata wage land karana eka safe neda
    Flat area එකක් නම් වතුරට වඩා නම් හොඳ ඇති...

    මම දන්න විදිහට එයාර්පෝට් එකට ග්ලයිඩ් කරලා වත් යන්න බැරි නම් තමයි වෙන තැනක ලැන්ඩ් කරන්නේ... මොකද early respond teams ඉන්නේ එයාර්පෝට් වල නේ...

    අර කැප්ටන් සලී ගේ ෆිල්ම් එකේ තියෙන්නේ... Investigation ඒකෙදි ඌ ට කේස් දානවා ලගම එයාර් පෝට් එකට ගියේ නෑ කියලා... ඌ ඔක්කොම බේරා ගත්තත් කේස් දානවා ඒකට...

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,541
    8,764
    113
    වෙන්න ඇති... මොකද එන්ජින් ෆේලියර් එකක් නොවන හින්දා මුංට උඩ ඉන්න ගමන් වැඩේ හරියට ප්ලෑන් කර ගන්න වෙලා තිබ්බා වෙන්න ඕන... වෙන එයාර් පෝට් එකක් උනත් හොය ගන්න තිබ්බ මීට වඩා සේෆ්...

    ඔවා හිතනවා වගේ කරන්න බෑ බං... මමත් ඔහොම හිතන් හිටියා... පස්සේ airplane crash documentry බලන පිස්සුවක් ආවා... ඒව බැලුවම තේරෙනවා වතුරට බානවා කියන්නේ කරන්න දෙයක් නැත්නම් කරන එකක්...

    හඩ්සන් රිවර් මිරකල් කියලා කියන්නේ වතුරට බාල බේරුන හින්දා... අනිත් ඔක්කොම වගේ distroy වෙනවා... බර ගානක් මැරෙනවා...

    ඊට සාපේක්ෂව රන්වේ එකක බා ගත්තොත් ගොඩ යන සම්භාවිතාව වැඩියි...
    ------ Post added on Dec 30, 2024 at 9:57 AM

    මෙතන ගොඩක් අය හිතන්නේ ගුවන්තොටුපලකට බානකොට ගිනි ගන්න එක, වතුරට බපුවම ගිනි ගන්න එකක් නෑ කියන එක...
    මෙහම දෙයක් හරියටම වෙනවනම් හැම ගුවන්තොටුපලකම වෙනම ජලපතෙකුත් හදනවනේ අවුල් යන ඒවා එකට බාන්න.
    .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වතුරට land කරන්නේ නෑ බන් runway එකක් තියෙද්දී කවදාවත්.
    වෙන කරන්න දෙයක් නැති කමටම Hudson ගඟට බාපු සලීට කොච්චර කේස් ඇදුනද

    ඔව් නේද මුට හිතෙන්න ඇති වතුර බාල බෙරෙනවට වඩා මැරෙන එක හොදයි කියලා
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මං දැක්ක news එකක මේ plane එක first time land කරද්දි landing wheels deploy උනේ නැති හින්ද ආයේ try කරල තියේනවා බාන්න. එතකොට plane එක full circle එකම යන්නෙ නැතුව runaway එකේ අනිත් පැත්තෙන් බාල තියෙන්නෙ. ඒ හින්දලු ඔය wall එක ළඟ වගේ අපිට පේන්නෙ.

    ආයේ කිව්ව දෙවනි පාර බාද්දී landing gears extend කරලා නැති වගේ කතාවක්. ඒ හින්ද wing plates එහෙම open වෙලා නෑලු. එතකොට plane එක බාපු speed එකෙන්ම ගිහින් wall 1 වැදිල. Pilot error 1 වෙන්න පුළුවන් කියලත් කියනව. බලමු :(
     
    Landing gear depoy උනේ නැත්තම් හොදට වෙලාව අරගෙන තෙල් ටික අයින් කරල දිගම runway එකක ගිනි නිවන වාහන ලෑස්ති කරල බාන්නේ.
    Engine අවුලකුත් තියෙද්දී landing gear නැතිවුනොත් නම් allahu akbar තමයි.
    බොහෝ දුර‍ට කුරුල්ලෝ වැදිලා engine අවුල් උන නිසා කලබලේට landing gear අමතක වෙන්න ඇති
     
    • Sad
    Reactions: sami_boy