දකුණු කොරියානු ගුවන්යානය අනතුරේදී ගුවන් පථයේ කෙළවරේ තාප්පයක් තිබ්බේ ayi?
free නේද තියන්න ඕනේ. එහෙම වුණානම් මේ ඔක්කොම විසඳෙනවා නේද?
free නේද තියන්න ඕනේ. එහෙම වුණානම් මේ ඔක්කොම විසඳෙනවා නේද?
Last edited:
එහෙම වතුරට බාල ගොඩ දා ගත්ත එකකට තියෙන්නේ කැප්ටන් සලි ගේ සීන් එක විතරයි...ඔක මුහුදට බෑවා නම් බෙර ගන්න තිබ්බා නේ බන්. අන්තිමට ප්ලේන් එකත් නෑ ජිවිත ටිකත් නෑ
එහෙම වතුරට බාල ගොඩ දා ගත්ත එකකට තියෙන්නේ කැප්ටන් සලි ගේ සීන් එක විතරයි...
වතුරට වඩා ගුවන් පතයක් ආරක්ෂිතයි...
නෑ බං... ඔය ගිනි ගන්නේ ඉන්ධන නේ... සාමාන්‍යයෙන් crash land කරන්න කලින් fuel dump කරනවා... මේක එහෙම කරලා නෑ වගේ... අනික වතුර උඩ උනත් තෙල් පැතිරිලා ගිහිං ගිනි ගන්නවා...එහෙම උනා නම් ගිනි ගන්න එක හරි නිමෙයි බන්.
කොරියන් එවුන් safety avoid කරලා කියලා තමයි news කියන්නේනෑ බං... ඔය ගිනි ගන්නේ ඉන්ධන නේ... සාමාන්‍යයෙන් crash land කරන්න කලින් fuel dump කරනවා... මේක එහෙම කරලා නෑ වගේ... අනික වතුර උඩ උනත් තෙල් පැතිරිලා ගිහිං ගිනි ගන්නවා...
අනික එක පාර ප්ලේන් එකේ බොඩ් එකේ ලොකු එරියා එකක් වතුර ටච් වෙන හින්දා ගර්ශනය වැඩියි... කෑලි කෑලි වලට කැඩිලා යනවා හරියටම ලෑන්ඩ් කලේ නැත්නම්...
බැම්ම තිබ්බේ නැතන්ම බේරෙන්න තිබ්බා ගොඩ දෙනෙක්ට...
වතුර උඩ දි දොර ඇරලා එලියට පැන්නා නම් මොකද වෙන්නෙ බන්?නෑ බං... ඔය ගිනි ගන්නේ ඉන්ධන නේ... සාමාන්‍යයෙන් crash land කරන්න කලින් fuel dump කරනවා... මේක එහෙම කරලා නෑ වගේ... අනික වතුර උඩ උනත් තෙල් පැතිරිලා ගිහිං ගිනි ගන්නවා...
අනික එක පාර ප්ලේන් එකේ බොඩ් එකේ ලොකු එරියා එකක් වතුර ටච් වෙන හින්දා ගර්ශනය වැඩියි... කෑලි කෑලි වලට කැඩිලා යනවා හරියටම ලෑන්ඩ් කලේ නැත්නම්...
බැම්ම තිබ්බේ නැතන්ම බේරෙන්න තිබ්බා ගොඩ දෙනෙක්ට...
වෙන්න ඇති... මොකද එන්ජින් ෆේලියර් එකක් නොවන හින්දා මුංට උඩ ඉන්න ගමන් වැඩේ හරියට ප්ලෑන් කර ගන්න වෙලා තිබ්බා වෙන්න ඕන... වෙන එයාර් පෝට් එකක් උනත් හොය ගන්න තිබ්බ මීට වඩා සේෆ්...කොරියන් එවුන් safety avoid කරලා කියලා තමයි news කියන්නේ
ඔවා හිතනවා වගේ කරන්න බෑ බං... මමත් ඔහොම හිතන් හිටියා... පස්සේ airplane crash documentry බලන පිස්සුවක් ආවා... ඒව බැලුවම තේරෙනවා වතුරට බානවා කියන්නේ කරන්න දෙයක් නැත්නම් කරන එකක්...වතුර උඩ දි දොර ඇරලා එලියට පැන්නා නම් මොකද වෙන්නෙ බන්?
වෙන්න ඇති... මොකද එන්ජින් ෆේලියර් එකක් නොවන හින්දා මුංට උඩ ඉන්න ගමන් වැඩේ හරියට ප්ලෑන් කර ගන්න වෙලා තිබ්බා වෙන්න ඕන... වෙන එයාර් පෝට් එකක් උනත් හොය ගන්න තිබ්බ මීට වඩා සේෆ්...
ඔවා හිතනවා වගේ කරන්න බෑ බං... මමත් ඔහොම හිතන් හිටියා... පස්සේ airplane crash documentry බලන පිස්සුවක් ආවා... ඒව බැලුවම තේරෙනවා වතුරට බානවා කියන්නේ කරන්න දෙයක් නැත්නම් කරන එකක්...
හඩ්සන් රිවර් මිරකල් කියලා කියන්නේ වතුරට බාල බේරුන හින්දා... අනිත් ඔක්කොම වගේ distroy වෙනවා... බර ගානක් මැරෙනවා...
ඊට සාපේක්ෂව රන්වේ එකක බා ගත්තොත් ගොඩ යන සම්භාවිතාව වැඩියි...
------ Post added on Dec 30, 2024 at 9:57 AM
වතුරට land කරන්නේ නෑ බන් runway එකක් තියෙද්දී කවදාවත්.ඔක මුහුදට බෑවා නම් බෙර ගන්න තිබ්බා නේ බන්. අන්තිමට ප්ලේන් එකත් නෑ ජිවිත ටිකත් නෑ
Desert ekakata wage land karana eka safe nedaවෙන්න ඇති... මොකද එන්ජින් ෆේලියර් එකක් නොවන හින්දා මුංට උඩ ඉන්න ගමන් වැඩේ හරියට ප්ලෑන් කර ගන්න වෙලා තිබ්බා වෙන්න ඕන... වෙන එයාර් පෝට් එකක් උනත් හොය ගන්න තිබ්බ මීට වඩා සේෆ්...
ඔවා හිතනවා වගේ කරන්න බෑ බං... මමත් ඔහොම හිතන් හිටියා... පස්සේ airplane crash documentry බලන පිස්සුවක් ආවා... ඒව බැලුවම තේරෙනවා වතුරට බානවා කියන්නේ කරන්න දෙයක් නැත්නම් කරන එකක්...
හඩ්සන් රිවර් මිරකල් කියලා කියන්නේ වතුරට බාල බේරුන හින්දා... අනිත් ඔක්කොම වගේ distroy වෙනවා... බර ගානක් මැරෙනවා...
ඊට සාපේක්ෂව රන්වේ එකක බා ගත්තොත් ගොඩ යන සම්භාවිතාව වැඩියි...
------ Post added on Dec 30, 2024 at 9:57 AM
Flat area එකක් නම් වතුරට වඩා නම් හොඳ ඇති...Desert ekakata wage land karana eka safe neda
වෙන්න ඇති... මොකද එන්ජින් ෆේලියර් එකක් නොවන හින්දා මුංට උඩ ඉන්න ගමන් වැඩේ හරියට ප්ලෑන් කර ගන්න වෙලා තිබ්බා වෙන්න ඕන... වෙන එයාර් පෝට් එකක් උනත් හොය ගන්න තිබ්බ මීට වඩා සේෆ්...
ඔවා හිතනවා වගේ කරන්න බෑ බං... මමත් ඔහොම හිතන් හිටියා... පස්සේ airplane crash documentry බලන පිස්සුවක් ආවා... ඒව බැලුවම තේරෙනවා වතුරට බානවා කියන්නේ කරන්න දෙයක් නැත්නම් කරන එකක්...
හඩ්සන් රිවර් මිරකල් කියලා කියන්නේ වතුරට බාල බේරුන හින්දා... අනිත් ඔක්කොම වගේ distroy වෙනවා... බර ගානක් මැරෙනවා...
ඊට සාපේක්ෂව රන්වේ එකක බා ගත්තොත් ගොඩ යන සම්භාවිතාව වැඩියි...
------ Post added on Dec 30, 2024 at 9:57 AM
වතුරට land කරන්නේ නෑ බන් runway එකක් තියෙද්දී කවදාවත්.
වෙන කරන්න දෙයක් නැති කමටම Hudson ගඟට බාපු සලීට කොච්චර කේස් ඇදුනද

Landing gear depoy උනේ නැත්තම් හොදට වෙලාව අරගෙන තෙල් ටික අයින් කරල දිගම runway එකක ගිනි නිවන වාහන ලෑස්ති කරල බාන්නේ.මං දැක්ක news එකක මේ plane එක first time land කරද්දි landing wheels deploy උනේ නැති හින්ද ආයේ try කරල තියේනවා බාන්න. එතකොට plane එක full circle එකම යන්නෙ නැතුව runaway එකේ අනිත් පැත්තෙන් බාල තියෙන්නෙ. ඒ හින්දලු ඔය wall එක ළඟ වගේ අපිට පේන්නෙ.
ආයේ කිව්ව දෙවනි පාර බාද්දී landing gears extend කරලා නැති වගේ කතාවක්. ඒ හින්ද wing plates එහෙම open වෙලා නෑලු. එතකොට plane එක බාපු speed එකෙන්ම ගිහින් wall 1 වැදිල. Pilot error 1 වෙන්න පුළුවන් කියලත් කියනව. බලමු![]()