දකුණෙ උන්ගෙ කපටිකම

lilman

Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    Oya nan aduma level eke un wenna one.etcrama awulak ne bn normal un.yalu unoth ataarinneth ne.taraha unoth patta vairai.

    වාසුදේව තමයි.

    එකට ක්ලාස් වල හිටපු උනුත් එහෙමයි බන්.එකට පාඩම් කරල අසයින්මට් කරද්දි පුකේ ඇරල යන්නෙ.දැන් ඔෆිස් එකෙත් ඉන්නව එහෙම උන්.වාසියට විතරයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    වාසුදේව තමයි.

    එකට ක්ලාස් වල හිටපු උනුත් එහෙමයි බන්.එකට පාඩම් කරල අසයින්මට් කරද්දි පුකේ ඇරල යන්නෙ.දැන් ඔෆිස් එකෙත් ඉන්නව එහෙම උන්.වාසියට විතරයි.
    Kapati unata modai.ubata mole tiyenawan unwa patta widiyata manipulate karanna puluwan.emotionaly barai
     
    • Like
    Reactions: Cypress and lilman

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    Samanyen Dakune ekek lesiyen ehema arinne na, Un wada karanne unge wate un uth ekka inna widiyata. Ubala bokken nam unuth bokken, habai ubala kari wadak karanna yanawanam, unta eka kal thiya therenawa, ethakota uba kari wade karanna kalin un ubata shot eka denawa.

    Habai me thread eka nam dala thiyenne wena adahasakata wage, Kotawanna neh :P
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    Samanyen Dakune ekek lesiyen ehema arinne na, Un wada karanne unge wate un uth ekka inna widiyata. Ubala bokken nam unuth bokken, habai ubala kari wadak karanna yanawanam, unta eka kal thiya therenawa, ethakota uba kari wade karanna kalin un ubata shot eka denawa.

    දකුනෙ උන්ට නම් කලින් තේරෙනව අරින්න එන උන්ව.

    අනිත් උන්ට දකුණෙ උන්ව තේරුම් ගන්න බැරි එකනෙ අව්ල බන් .පුකේ ඇරල ගිහිල්ල මාසයක් යනකම් දන්නෙ නෑ :(

    වැඩිය ඕනෙ නෑ.මයිනම බලාන්කො.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    දකුනෙ උන්ට නම් කලින් තේරෙනව අරින්න එන උන්ව.

    අනිත් උන්ට දකුණෙ උන්ව තේරුම් ගන්න බැරි එකනෙ අව්ල බන් .පුකේ ඇරල ගිහිල්ල මාසයක් යනකම් දන්නෙ නෑ :(

    වැඩිය ඕනෙ නෑ.මයිනම බලාන්කො.
    Eth emotionaly modai.dakkane fb wahan natapu netilla.emotional attack denna one ewata ahu wenawa
     
    • Like
    Reactions: lilman

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Dakune neme hama thanama innawa ban Honda narakai ,dakune patta Honda kollo innawa mage yaluwo,habai patta kapati un wedima dakune thamai, lankawe hama palathakama patta kapati un innawa ekane 225 k inne lankawama cover wenna
     
    • Like
    Reactions: lilman

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mama nam oya kisima kalliyak ekka mawa associate karanne na

    mama sinhala newey
    buddhist newey
    dakuneth newey
    sri lankan th newey



    ipadena kotanam oya 4. owa mage choices newey...
     
    • Like
    Reactions: lilman

    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    මමත් දකුනෙ හැබැයි කටවත් බලුවැඩ කරල නෑ. උබ කියපු විදියට මටත් වෙලා තියනවා

    ඔව්.මෙහේ උන් කැරි පෙරේතයි ඉඩම් වලට. අපේ ඉඩම කොල්ලකන්න 11 දෙනෙක් නඩු දාගෙන ඉන්නෙ
    ow ban maga Bappage gani unta lami ne.. maga seeyagen awe depak thiyai eya eka mata denna plan karala thiba. unge gamata gihilla horan liyagena.. dan gu wenna lagai... dakuna unata hamoma ehama ne ban.. wadi hariyak ehama athi kiyala hithuna.. unge nayoth okoma wasa kariyo ban
     
    • Like
    Reactions: lilman

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දකුණෙ උන්ගෙ කපටිකම ජාන වලින් එන එකක්ද බන් ?

    දකුනෙ හැම එකාම වගේ පට්ට කපටියි.පොඩි ඉඩක් ලැබුන ගමන් ජංගියත් ගලෝගෙන යන්නෙ.අනිත් උන් කපල තමුන්ගෙ වැඩේ කරගන්න මාර දක්ශයි.කනෙන් රිංගල ගේම් දෙන්නෙ.

    දකුනෙ උන් එක්ක ඉන්නවනම් ජංගියටත් ඉබ්බෙක් දාල ලොක් කරගෙන ඉන්න ඕනෙ.

    දකුණ කියන්නෙ වෙනම රටක් තමයි :(
    Mama dakune,
    Mage ge hadanna awa contractor kenek Galigamuwe.
    U tamai tawa podden mage serama huran yanne.

    :D
     
    • Like
    Reactions: nvhcc89 and lilman

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ලන්කාවෙ හැම පලාතකම මිනිස්සු කපටිකම, මැරකම පිලිකුල් කරද්දි දකුනෙ ඉන්නෙ ඒවා ආභරනයක් කරගත්ත මිනිස්සු. ඔය බලු ගති වැඩිපුරම තියෙන තරමට ඌ වැඩ්ඩෙක් කියලා තමයි ඒ පතිවල පිලිගැනීම. උන් නිතරම කියන්නෙ දකුනෙ අයට අයුක්තිය අසාදාරනය පෙන්නන්න බෑ කියලා, ඒත් ඇත්තම කතාවනම් ප්‍රශ්නයක් කතාබහ කරලා විසදගන්න තරම් උන් ශිශ්ට සම්පන්න වෙලා නැහැ. මේ හේතු හින්දාම තමයි ලන්කාවෙ පාතාලෙ දකුනෙන් බිහිවෙලා තියෙන්නෙ.
    දකුනෙ හිටියත් අපර් ක්ලාස් අයගෙනම් ඔය ගති නැහැ. මන් කියන්නෙ කෝටිපති ලක්සරි ලයිෆ් ගෙවන අයගැන. ගමේ ඉන්න පොලී මුදලාලිලා නෙවෙයි.
    එහෙව් අය ඇරුනම සමන්ය පව්ලක ඉපදිලා කොච්චර ඉගෙන ගෙන. හොදම තැනකට ගියත් උන්ගෙ ඔය බලු ගතියන නැතිවෙන්නෙ නෑ.