දකුණෙ උන්ගෙ කපටිකම

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    Dakune un nam sathapahakata sure karanna epa bn. Office walath wadiyenma inne dakune un thamai, Un awoth yanneth na, Game didi kaalayak ellila innawa. maara jaathiyak yako un. mama kaalayak hena lagin ekekwa ashre kala patta bokkak kyala hithagena. Unge kapatikam therumganna hena amarui bn. Heen nuulen Puke Arala yay! Prissamweyan okungen. Okkoma minissu thama ithin, Habai ithin Dakune Gammak kyanne wenama level ekak.:ROFLMAO:
     
    • Like
    Reactions: lilman

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Man dawasak galle yaluwekge gedara giya.nangiwa dakke edamai.meki dorata hettu wela man diha balala blush kara kara hitiya.ita passe idan gedara untath bena bena buiscut genawa fried ewa genawa eka wikarai. :LOL:
    Pathological lying, wena ekek kiwwa nam tikak hari piliganna thibuna.
    kalayak ausi innawa kiyala patha kebarayak kiyapu ekane uba :ROFLMAO: :ROFLMAO:
    psychotherapy try karapan.

    Methana mara chiththa tikakne ban inne. lajjayi ban kollone ubala.
    yako galle face gihin balapan wayasaka minissu innawa ubalata wada
    open hithana.
    sure nathnam iraj wage mal gawumak adaganilla.
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    media propaganda

    balapan ekata ahu vela reply karapu moda harak tharama
    Me wele dakunada uthurada balala hariyanne na minissu eka pattaka inna one .nattam aragalaya diyaru wenawa.me aragalaeta leadership eka denna team ekak one .ekai wenna one.honda daksha ugath team ekak one lankawe watema.nattam meka control karaganna Amarui
     
    • Like
    • Sad
    Reactions: lilman and Die-hard

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මගෙත් යාළුවො ඉන්නව, ලොකු අවුලක් වෙලා නෑ....

    කාන්තා පාර්ශවයෙන් තමයි පොඩි අවුලක් වුණේ... යාළුවෙකුගෙ නංගි කෙනෙක්....😃😃
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,013
    9,334
    113
    Microsoft
    මගෙත් යාළුවො ඉන්නව, ලොකු අවුලක් වෙලා නෑ....

    කාන්තා පාර්ශවයෙන් තමයි පොඩි අවුලක් වුණේ... යාළුවෙකුගෙ නංගි කෙනෙක්....😃😃
    bhagya miss monawada nangi la ekka karanne? :eek:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අපේ අම්මගේ පව්ලේ අය ඉන්නේ ගාල්ලේ මහමෝදර.
    තාත්තගේ අය ඉන්නේ ගම්පහ .
    ඒ ඒදෙගොල්ලෝ අහසයි පොලවයි වගේ .
     
    • Like
    Reactions: NRTG

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    අඩො අපි අහිංසකයි. මේකට හෙන හෑල්ලක් ලියන්න වෙනවා තේරුම් කරන්න
     
    • Like
    Reactions: EnIgma001

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    මට සෙට් උන හැම එකාම ගල් අන්ඩයි.ඔෆිස් එකෙත් ඉන්නව.එකට කාල බීල පුකේ අරිනව බේබි ඔයිල් වත් දාන්නෙ නැතුව :(

    කැරිම කපටි ජාතියක්.පූස් පැටියෙක් වත් විශ්වාස කරන්න බෑ :(
    මම මචන් අවුරුදු 20 ක් හිටියෙ ගාල්ල රත්ගම. පස්සෙ ජොබක් සෙට් වෙලා කොලබ ගියා. මම ගියාට එහේ ඉන්න උන්ට කිව්වෙ නැ මම මෙහෙ කියල. ගොඩක් දකුනු පලාතෙන් ආපු පට්ට චාටර් විදියට හැසිරුනේ,ඩීසනට් නෑ, කෙල්ලො ඉස්සරහ කුනුහබ්බ කියනව. මගේ නමත් චා වෙන නිස මම සද්ද නැතුව හිටිය ඩීසන්ට් පිට. ඔහොම යද්දි මටත් අරින්න ආවා ඒ උනාට මම දන්නව සතාගෙ හැටි. අඩුම ගානෙ මම කතාකරන විදියෙන්වත් බෑ මම කොලබ නෙමේ කියන්න :yes: සමහර ඩීසනට් උන් හිටියා පර්සනලිටි එක පට්ට. ගොඩක් බයි ටයිප් එකේ උන් + කෑම ඩීසන්ට් විදියට කන්න දන්නෙ නැති උන් + චව් චව් ගාන උන් විශ්වස කරන්න එපා

    දකුනෙ උන්ට නම් කලින් තේරෙනව අරින්න එන උන්ව.

    අනිත් උන්ට දකුණෙ උන්ව තේරුම් ගන්න බැරි එකනෙ අව්ල බන් .පුකේ ඇරල ගිහිල්ල මාසයක් යනකම් දන්නෙ නෑ :(

    වැඩිය ඕනෙ නෑ.මයිනම බලාන්කො.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Apr 20, 2022 at 2:15 PM
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    දකුනෙ කිව්ව ගමන් මිනිස්සු කපටි නෑ. දකුණෙ මුහුද අද්දර මිනිස්සු මාළු වෙළදාම ජීවිකාව කරගත්ත මීනිස්සු ටිකක් නාහෙට නාහන සෙට් එකක් ඒක එන්නෙ අවුවෙ කරවලා ඒ වගෙ දේවල් එක්ක අනික ඒ මිනිස්සුන්ට පහසුකම් එහෙමත් අඩුයි. අනික ඔය කතා විලාසෙ @Nidarshana_k කිව්ව වගේ හැම පැත්තකම එහෙම නෑ ඇදලා කතා කරනවා කරණ්දෙනිය වගේ පැතිවල මිනිස්සු. කුල ප්‍රශ්නෙකුත් තියනවා. අවංකවමඒ කතා කරන විදිහ අපටවත් පෙන්වන්න බෑ අප්පිරියයි.තව මේකෙ ලියන්න පුලුවන් කම්මැලී.දකුනෙ නෙමෙයි කොහෙත් ඉන්නව කපටි මිනිස්සු අර පූස් පැටියගෙ කතාව නිසා ඒක හයිලයිට් වෙලා යනවා. එහෙම එක එක පළාත්වල කපටිකම් වෙන වෙනම ලියාගෙන ගොන් ආතල් එකක් ගන්න ඕන නෑ කියලත් මම හිතනවා ආයෙ කවදාවත්. අනික දකුන කියන්නෙ මුහුදු ලයින් එකම නෙමෙයි තව සෑහෙන්න පැති තියනවා රට ඇතුලට වෙන්න.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඒකනේ බං කියන්නේ බෙන්තර ගඟෙන් එහාපැත්තෙ ඇස් ඇරපු නැති පූස් පැටියෙක්වත් බෙන්තර ගඟෙන් මෙහාට ගෙන්න එපා කියලා
     
    • Like
    Reactions: lilman

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Hebei
    ඒකනේ බං කියන්නේ බෙන්තර ගඟෙන් එහාපැත්තෙ ඇස් ඇරපු නැති පූස් පැටියෙක්වත් බෙන්තර ගඟෙන් මෙහාට ගෙන්න එපා කියලා
    dan lassana kello inawa
     
    • Haha
    Reactions: Thunderhawk