දකුණෙ ගැම්ම.

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    නුවර කෙල්ලො නං ලස්සනයි හැබැයි කොල්ලො හාල්පාරුවො උනාට 😁
    ලස්සන උනාට වැඩක් නැ බන් හුගක් උන් කි*බ නළලේ තියන් ඉන්නේ
     

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    සුද්දන්ගේ ජාන සුද්දගේ වාසගම් සුද්දගේ කෑම බීම ගොඩක් තියෙන්නෙ දකුනේ නේත.ජාති තුනක් එකතු වෙලා නේද පෘතුග්‍රිසි ලන්දේසි ඉංග්‍රීසි. සින්හලයා යුද්දෙන් පැරදුනා කීවම අවිසාවෙල්ලෙන් එහාට බස්නාහිරට හා දෞකුනු පාලාත් වල ස්ංහලයගේ පරාජය ප්‍රීති වෙමින් සැමරුවා කියලා ජැක්සන් ඇන්තනිගේ වීඩියෝ එකක ඇහුනා වගේ මතකයි
    No offence bn, Kandy un mix wadi anith unta sapekshwa

    Specially Nayakkar un godak Gold jewelers hadanna, wadu karmanthe, Building hadana wada walata godak Indian un genawe. Un awilla awilla mix wela thiyenne

    Thawa godak oya lassana Rodi kellonta raja paule un scene ehema dammalu, rodi unuth ekata ida dunnalu. Eken next generation rodi kello lassana una kiyala scene ekakuth man dakka kohe hari Robert Nox hari wena kage hari pothaka.

    Kotinma Nuwara Muslim untath Sinhala surname thiyanawa
    Ex : Ara Sri Lanka A cricket gahapu Gampola Mohomed Shiraz tath Sinhala namak thiyanawa

    "Athupullegedera Mohamed Shiraz Sahahab"

    Thawa oya surnames godak Achari, Acharige , Hettiarachchi etc.

    Pahatharata unge godak Mendis, Silva kali thiyenne un godak Karava wage kula wala hitapu aya, ee gollanta ee names walata change karama monawahari privilages set wennathi

    Habai ithin hama ekama Silva, Mendisla nemeine :rolleyes:


    Arath Weera puran appu th ithin Fernando kenek :rolleyes:



    නැහැ බන් සමීක්ශනයකින් තිබුණ විදියට නුවර යුරෝපීය ජාන තියෙන අයගෙ ප්‍රතිශතය වැඩියි . ගූගල් කරලා බලපන් . ඒක අවුලක් නැහැ මට අනුව නම් . මේ ලෝකේ පියෝ රේස් එකක් හෝ සන්ස්කෘතියක් නෑනෙ . එන්ගලන්තෙ උන්ටත් ඔය වයිකින්ග්ලා ඇරියේ කාලයක් . ඊට කලින් රෝමන් කාරයෝ ඇරියේ . ආ සමහර අරාබි වහල් වෙළෙන්දොත් කඩා පාත් උනේ. ඕවා එහෙම තමයි .
    100%

    Sira, Sinhalu gale kotala gaththath sure na

    percentage wise Sinhalu wadima Galle, Mathara, Hambanthota ,over 90%, Nuwara ehema just over 70% wage

    Kohe giyath Sinhalu wadinam ethana Horakam, Scams wadi :lol:
     
    Last edited:
    • Haha
    Reactions: sakuntha1996

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අපේ ඔෆිස් එකේ එකෙක් ඉන්නවා ඌ බැදල ඉන්නෙ ගාල්ලෙන් මෑන්ස් නුවර
    දැන් හූල්ලනව බදිනකොට හොයල බැදපන් වගේ උපදේශන සේවාවන් දෙනව පවු කියලත් හිතෙනවා
     
    • Haha
    Reactions: bando1

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    නුවර උන් දකුනේ උන් හැම එකාම රස්සාවක් ඕනේ උනාම එන්නේ බස්නාහිරට නේ බන්. මේ අල්ලක් විතර රටේ පලාත් වලට මරාගන්නේ නැතුව හිටපල්ල

    මෙන්න මේක නම් පට්ට..කතාව.. මමත් එකගයි..
    ඒ වගේම.. මිනිස්සුන්ගේ හිතන පතන විදිහට තමයි ඕව වෙනස් වෙන්නේ.. කුහකය කුහකයම තමයි
    කපටිය කපටියාමයි..අයෙත් ඕක උතුරුද ..දකුණද... උඩරටද..පහතරටද අදාලම නැහැ
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ඒ උනාට චන්දෙ දෙනවනෙ :lol: :lol:

    ඔය ඕනේ තරම් සල්ලි තියෙන උන් බැදලා ඉන්නෙ . හැබැයි උබ හිතනවද නුවර කිව්ව පලියටම , මේ හිගන පවුල් ගනන් ගන්නවා කියලා . කොහේ උනත් සල්ලි තියෙන එකෙක් දැක්කොත් මොන කුමාරී හාමිත් එනවා . ඔය ළග නැති තැන අනන් මනන් කිව්වට බලපන්කො , සල්ලි තියෙන එකෙක් ආවොත් ගොඩක් උන් තුනට 4 නැමිලා වදින්නෙ නැති ටික විතරයි උබලගේ නෑයෝ , වතු දෙමලෙක් උනත් කමක් නැති වේවි (මම කිව්වෙ අපහසයට නෙමෙයි , නමුත් සමහර අය ලංකාවේ පහළම සමාජ ස්තරය කියනවනෙ මේක )

    ඔය වගේම තමයි එක එක කතා තියෙනවා මේ රටේ . දැන් මාතර ගාල්ලෙ උන් හිතන්නෙ නුවර ඉන්නෙ ඉගෙන ගන්න බැරි මෝඩයෝ කියලා (මම ඇත්තටම කියන්නෙ, නෝ ඔෆෙන්ස් ,මම කිව්වෙ කියන දෙයක් හරියට උබලා කිව්ව වගේ )
    ow bn eka aththa...apita owa ganak na ban ithin un ithin hithana ewa thama. anika kula seen ekath lokuwata balanwa un..
     
    • Like
    Reactions: sakuntha1996

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    අත්දැකීම් ආශ්‍රයෙන් නුවර පැත්තෙ කොල්ලො දකුණු පළාතේ කෙල්ලො බඳින එක එච්චර හරියන්නෙ නෑ. හැබැයි දකුණු පළාතේ කොල්ලො නුවර කෙල්ලො බැඳපුව මං දන්න ඔක්කොම වගේ ඉතා හොඳට ඉන්නව. සුදු කෙල්ලො කළු ඒවට ආසයිනේ කොහෙත් 😄.

    මෙතන හරියට බැලුවොත් හැම පළාත් වලම හොඳ ෆැමිලි රූට්ස් තියන පවුල් ඉන්නව. ඕකට ඉගැනීම එකතු වුනහම අනිත් ප්‍රශ්න යටපත් වෙනව. ගැලපෙන පවුල් එකතු උනොත් පළාත මොකක්‌ වුනත් ප්‍රශ්න අඩුයි.

    නුවර කොල්ලො කෙල්ලො දෙගොල්ලොම ටිකක් by default අනිත් පළාත් වල අය පහත් කරල හිතන ගතියක් මං දැකල තියෙනව. ඕක සිංහල අය විතරක් නෙවේ, අපේ හිටපු අන්තවාදීම හම්බ පොරකුත් ගෙවල් කැන්ඩි මචන් කියන්නෙ හෙන ආඩම්බරෙන් 😄.

    දකුනෙ මික්ස් අය ඉන්නව. හම කළු නැත්තම් එක්කො රජ පෙළපතක, නැත්තම් මික්ස්. කළු කැත සිංහලු කියන්නෙ නිකන් නෙවෙයිනෙ. මෙහෙම අය ප්‍රතිශතයක් විදිහට නුවර වැඩියි.
    ඒක මං දැකපු දෙයක්.
    දකුණු පළාතේ බහුතරයක් නම වෙනස් කරාට ආගම වෙනස් කරේ නැහැ. හැබැයි මොන පැත්තක උනත් ඒකාලෙ පවුලක ළමයි දහයකට කිට්ටුව හිටපු නිසා ඉඳල හිටල කවුරුහරි මීආච්චි කෙනෙක් වෙනසකට හොරාට සුද්දෙක්ට රෙද්ද ඉස්සුවද සුවර් කරන්න බෑ ඉතිම් 😁. දැන් my ancestor වගේ dna ටෙස්ට් තිබ්බට ඉස්සර හමේ පාට ඇස් වල පාට වගේ දේවල් විතරයිනෙ තිබ්බෙ. දැන් ඔය මොන කුමාරිහාමි උනත් ඔය ටෙස්ට් එක කරොත් කැරැට්ටුව ලස්සනට බලාගන්න පුළුවන්. මගෙත් එක්ක වැඩ කරන එවුන් ආතල් එකට ඕක කරා. දකුණු සහ උඩරට ඔක්කොගෙම දකුණු ඉන්දියාව යුරෝපියන් ජීන්ස්. පට්ට ආතල්. මට නෝන කරන්න දුන්නෙ නෑ රෙකොර්ඩ් පබ්ලික් වෙන නිසා 🥴.

    කපටිකම ගැන ගොඩක් අය කියනව මං දැකල තියෙනව දකුණෙ ඈයෝ හෙන කපටියි කියල. මේක මමත් මුලින් හිතුවෙ හරි කියල. කිරි ඉබ්බො දෙන්නෙක්ගෙ වයසට කිට්ටුවෙනකොට වෙන දේවල් තේරුම් යනව. දකුණෙ අයට වඩා නුවර පලාතෙ අය ඇත්තටම කපටියි. ඇත්තවශයෙන්ම වෙන්නෙ දකුණු පලාතෙ අයව රවට්ටන්න අමාරු එක. ඒක උප්පත්තියෙන්ම ගොඩක් ගාල්ල පැත්තෙ උන්ගෙ තියෙනව. මෙන්න මේ ගතියට නුවර උන් කැමති නැහැ. ඕකයි ප්‍රශ්නෙ. අනික දකුණු පලාතෙ අයගෙ ලේ රත් වෙන සීග්‍රතාවේ වැඩයි. මේක ඇත්තටම දුර්වලකමක්. ඒක නුවර පලාතෙ අයගේ අඩුයි.

    ඔය දකුණෙ ගැම්ම ගාගෙන ඉන්නෙ ලංකාවෙ හතර කොනට ට්‍රිප් එකක්වත් නොගියපු අමු ඩොටේ මීහරක්. මමත් දකුණු පලාතෙ තමා. ඔය මොලේ කචල් ගති ගොඩක් දෙනාට ලංකාවෙන් පිට වුනහම හරියනව ඇස් පනාපිට දැකල තියෙනව.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවනේ....😁

    කතාව බැලුවම, මට මතක් වුණේ මේ සිංදුව.....
    මුලින්ම දැක්කෙ සහන් රන්වලගෙ ලයිවු ශෝ එකක් බලන්න ගිය වෙලාවක...
    සුපිරි නිර්මාණයක්.... ලංකාවෙ ප්‍රදේශ පහක, සංස්කෘතීන් පහක එකතුවක්...

    නංගි පෙන්නල අක්ක දීමක් තියෙන්නෙ....
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    1644241337379.png
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අමෝ අමෝ දකුණේ යක්ක පුතාලට හීනියට රිදිල වගේ පේනවා. එක්කෙනෙක් කියලා නුවර වන්නියලු.😂😂😂 ඔය මොනව කීවත් දකුණෙ උන්ගේ හිතේ තියෙනවා උන් අනිත් පලාත් වල අයට වඩා වෙනස්/උසස් කියලා. කොච්චර ගනන් ගන් නෑ වගේ පෙන්නුවත් මේ වගේ වෙලාවට ඒක උන්ටත් නොදැනි එලියට එනවා.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මම දැකල තියෙනව ගොඩක් තැන්වල දකුණෙ එවුන් පම්පෝරි ගහනවා දකුණේ ගැම්ම කියල.
    හැබැයි එක සිද්ධියක් හින්ද කියන තරම් ගැම්මක් නෑ තියෙන්නේ පංති වෛරයක් කියල තේරුනා. සිද්ධිය මේකයි.
    මගේ ලොකු නෑනගේ දුවට ගාල්ලෙ පවුලකින් ප‍්‍රපෝසල් එකක් ආවා. කොල්ලනම් කියන්න තරම් වරදක් නෑ. ඒ කට්ටිය කෙල්ලව බලන්න නුවර ආවා. මටත් ඒකට සහභාගිවෙන්න සිද්ද වුණා නෑදෑකමට.
    ගාල්ලෙන් ඇවිල්ල හිටපු අයත් එක්ක කතා කරන කොට ඒ අය නුවරට නෑදෑකං කියන්න පුදුම ආසාවක් තියෙන්නේ කියල හොදටම තේරුනා. තවත් අපි දන්න බදින වයසේ ගෑණු ළමයින් ඉන්නව නම් කියන්න කියල පුදුම පෙරැත්ත කිරීමක් තිබුණේ.
    අන්තිමට මගේ වයසේ තරමේ එකෙක් මගෙත් එක හොදටම ෆිට් වුණා. මම උගෙන් මේ ගැන ඇහුවා.
    ඒ පැත්තේ එවුන් හරි කැමතිලූ නුවරට නෑදෑකං කියන්න. නුවරින් පොල්පිත්තක් වුණත් ඕකේ මචං කියල ඌ හිනාවුණා.
    අනේ මන්ද බං දකුණේ ගැම්ම කියන්නේ එකටද? :no:
    පිස්සුද බන් උන් එක්ක මගුල් කන්න
    බොරු නම් බලපන් ඔය කෙල්ල ගිහින් මාස 6යක් යනකොට ආයේ එන්න ඕනේ කියල අඩනවා
    මගේ යාළුවෙක් (නාතන්ඩියේ ) ඉන්නවා නුවරින් බැන්දේ
    මු අලිපේර කන විදියත් මට උගන්වනවා
     
    • Haha
    Reactions: Clemo