සුද්දන්ගේ ජාන සුද්දගේ වාසගම් සුද්දගේ කෑම බීම ගොඩක් තියෙන්නෙ දකුනේ නේත.ජාති තුනක් එකතු වෙලා නේද පෘතුග්‍රිසි ලන්දේසි ඉංග්‍රීසි. සින්හලයා යුද්දෙන් පැරදුනා කීවම අවිසාවෙල්ලෙන් එහාට බස්නාහිරට හා දෞකුනු පාලාත් වල ස්ංහලයගේ පරාජය ප්‍රීති වෙමින් සැමරුවා කියලා ජැක්සන් ඇන්තනිගේ වීඩියෝ එකක ඇහුනා වගේ මතකයි
No offence bn, Kandy un mix wadi anith unta sapekshwa
Specially Nayakkar un godak Gold jewelers hadanna, wadu karmanthe, Building hadana wada walata godak Indian un genawe. Un awilla awilla mix wela thiyenne
Thawa godak oya lassana Rodi kellonta raja paule un scene ehema dammalu, rodi unuth ekata ida dunnalu. Eken next generation rodi kello lassana una kiyala scene ekakuth man dakka kohe hari Robert Nox hari wena kage hari pothaka.
Kotinma Nuwara Muslim untath Sinhala surname thiyanawa
Ex : Ara Sri Lanka A cricket gahapu Gampola Mohomed Shiraz tath Sinhala namak thiyanawa
"Athupullegedera Mohamed Shiraz Sahahab"
Thawa oya surnames godak Achari, Acharige , Hettiarachchi etc.
Pahatharata unge godak Mendis, Silva kali thiyenne un godak Karava wage kula wala hitapu aya, ee gollanta ee names walata change karama monawahari privilages set wennathi
Habai ithin hama ekama Silva, Mendisla nemeine
Arath Weera puran appu th ithin Fernando kenek
නැහැ බන් සමීක්ශනයකින් තිබුණ විදියට නුවර යුරෝපීය ජාන තියෙන අයගෙ ප්‍රතිශතය වැඩියි . ගූගල් කරලා බලපන් . ඒක අවුලක් නැහැ මට අනුව නම් . මේ ලෝකේ පියෝ රේස් එකක් හෝ සන්ස්කෘතියක් නෑනෙ . එන්ගලන්තෙ උන්ටත් ඔය වයිකින්ග්ලා ඇරියේ කාලයක් . ඊට කලින් රෝමන් කාරයෝ ඇරියේ . ආ සමහර අරාබි වහල් වෙළෙන්දොත් කඩා පාත් උනේ. ඕවා එහෙම තමයි .
100%
Sira, Sinhalu gale kotala gaththath sure na
percentage wise Sinhalu wadima Galle, Mathara, Hambanthota ,over 90%, Nuwara ehema just over 70% wage
Kohe giyath Sinhalu wadinam ethana Horakam, Scams wadi
