දකුණු පලාතෙ තෙල් නැද්ද කොහෙවත්? හයිවේ බස් දුවනවද
K Kelvin0 Well-known member Sep 5, 2022 896 998 93 Mar 2, 2026 #1 දකුණු පලාතෙ තෙල් නැද්ද කොහෙවත්? හයිවේ බස් දුවනවද
B Bitter Truth Well-known member Dec 19, 2015 24,159 46,912 113 Mar 2, 2026 #2 Reactions: Inigo Montoya, hapriyankara and Kelvin0
K Kelvin0 Well-known member Sep 5, 2022 896 998 93 Mar 2, 2026 #3 Bitter Truth said: Click to expand... පක තමයි අපි නෙ දන්නෙ ෂෙඩ්වලට ගියාම තෙල් නෑ. අද වැඩට ගියෙත් නෑ පෙට්රල් බාගයයි තියෙන්නෙ ඒක පරිස්සම් කරගන්න ඕන නිසා Reactions: PoweruseR and Cypress
Bitter Truth said: Click to expand... පක තමයි අපි නෙ දන්නෙ ෂෙඩ්වලට ගියාම තෙල් නෑ. අද වැඩට ගියෙත් නෑ පෙට්රල් බාගයයි තියෙන්නෙ ඒක පරිස්සම් කරගන්න ඕන නිසා
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Mar 2, 2026 #4 හයිවේ බස් වැඩ. අඩුයි හැබැයි
pavithra_uk Well-known member Oct 6, 2009 53,549 22,237 113 Gotland Mar 2, 2026 #5 Fuel status WA group tikata add wenna Reactions: Cypress
K Kelvin0 Well-known member Sep 5, 2022 896 998 93 Mar 2, 2026 #6 pavithra_uk said: Fuel status WA group tikata add wenna Click to expand... Link dapanko