දකුණෙ හරක්

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    11885235_455696871269756_4987067186332062981_n.jpg

    :lol::lol::rofl::rofl::rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Dakune inna 80% gami minissu. e manussayo danne thaman ekka hondata hinawela thaman langata awith chande denna kiyana minissunta e upakare karanna machan. eka e minissunge gon kama newei e minissunge hadiyawa. e minissunta rate wena dewalwath anik dewalwath maha lokuwata terenne na umbalanta wage. umbalange tharam thakshane diyunuth na ugathkama diyunuth na e manussayange. Deshapalakayo karana waradi walata Dakune minissunta baninna epa ban. Lankawa wenuwen marenna unath lasthi minissu inna Palathakata ohoma kiyana kota dukai yako. balapan umba unge samagiya ganath awulen ne inne.

    මන් එහෙම බැනල නෑ බන් .. මම නෙමේ thread එක දැම්මේ .. මම දාපු පොස්ට් එකත් වෙන තැනකින් ගත්ත එකක් කියල එකනේ දාල තියෙන්නේ .. මම කියන්නේ එහෙම කියල එක හරි කියන බෑ කියල .. චන්දෙ දෙනවා කියන්නේ වගකීමක් .. එක කරන්න ටිකක් හොයල බලල තේරුම් අරන් කරන්න ඕනේ .. තාක්ෂනේ දියුණු නෑ කියන්නේ බන් ඒ හැටි ගල් යුගේ නෙමේනේ ඉන්නේ .. TV එකක් පත්තරයක් නැතුව නෙමේනේ .. චන්දෙ දානවනං ආවට ගියාට නැතුව එක වැදගත් දෙයක් විදිහට සලකල හොයල බලල කරන්න ඕනේ .. විශේෂයෙන් මනාප දාන එක ..
    පක්ෂෙට දාන එක අව්ලක් නෑ ..
    මම කියන්නේ එහෙම හරියට පුද්ගලයා ගැන දැනීමක් නැත්තන් ඔය කියන විදිහට මනාප නොදා ඉන්න ඕනේ එහෙනං පක්ෂෙට විතරක් චන්දෙ දාල ..
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,518
    767
    113
    near my sudu

    eka kawuru awa wenas karanna baha machan. mokada dan oya ape gamwala inna minissu hungak aya wayasai machan e ayata hamadema terenne na,terum karannath amarui. tharuna parapura okkoma colombo wala padinchiyata awith ehema nathnam pitarata gihin . umbalama dannawane colombo wala inna minissungen 50%k withara dakune aya.itin umbama kiyapan ohoma dakune inne harak kiyana eka harida kiyala. na ban methana wenama seen ekak yanna hadanne. puluwannam umbala dan dakuna,batahira kiyalath bediyallako. Shame on you guys
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,518
    767
    113
    near my sudu
    ගම ගාල්ලේ කියල කියන්න ලැජ්ජයි බන් :sorry::sorry::sorry:

    Lajjai nam nokiya hiu parayo. thawa tika dawasakin kiyapan lankawe kiyannath lajjai kiuyala. eeta passe kiyapan umbe ammagei thathagei kiyannath lajjai kiyala. umbala wage un thamai kawada hari sannasgalala wage wenne. issella thaman upan bimata adare karanna igena ganin yako ballek nowi.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ගීතා,මුතුහෙට්ටිගම වැනි විද්වතුන් පාර්ලිමේන්තු යවා හඳුන්නෙත්ති වැනි මැරයන් ගෙදර යවා රටෙහි උන්නතිය සඳහා පලමු වෙඩිමුරය තැබූ දකුණේ උගත් බුද්ධිමත් ඡන්දදායකයාට මාගේ ශීර්ෂ පූර්වක ප්‍රණාමය.....
    :lol::lol::lol:

    :(:(:(:(:(:(:(:(:(:(

    gossip එකේ comment එකක තිබ්බේ

    :lol: :lol: :lol:
    දකුණේ කියන්න ආඩම්බරයි. :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දකුණ VS මුස්ලිම්

    දකුණේ මිනිස්සු දකුණේම එවුන්ට තමයි උදව් කරන්නේ. අනෙත් එවුන්ට අරින්න හදන්නේ.

    මුස්ලිම් එවුන් මුස්ලිම් එවුන්ටම තමයි උදව් කරන්නේ. අනෙත් ජාති වල එවුන්ට අරින්න හදන්නේ.

    දකුණේ එවුන් වෙනම වෙන් වෙලා ඉන්න බලන්නේ. ඔක්කොම සිංහල කියල උන් හිතන්නේ නැහැ. උන් වෙනම ජාතියක් වගේ ඉන්නේ අපි දකුණේ කියාගෙන

    මුස්ලම් එවුන් අනෙත් ජාතීන් එක්ක එකතු වෙන්නේ නැහැ. සන්වුර්ථ සංස්කෘතියක් තියෙන්නේ.

    දකුණේ එකෙක් වෙන පලාතක කඩයක් දැම්මොත් එකේ වැඩට ගන්නේ දකුණේම එවුන්ව කොහෙන් හරි හොයල.

    මුස්ලිම් එවුන්ගේ කඩ වල වැඩ කරන්නේ මුස්ලිමුන් විතරයි.

    දකුණට ගිහින් වලියක් ෆෝම් උනොත් හරි අමාරුයි handle කරන්න. හරිම violent

    මුස්ලිම් පැත්තකට ගිහින් වලි දාගත්තොත් අමාරු වෙනවා. උන් හරිම violent.

    Just a small observation. No offence.

    දකුනෙ උන් කඩයක් දැම්මම ඒක "මාතර කඩේ/හෝටලය"

    මුස්ලිම් උන් කඩයක් දැම්මම ඒක "මුස්ලිම් කඩේ/හෝටලය"
    :shocked:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    දකුණේ එවුන් හිනාවෙලා ** අරින ජාතියේ අය නෙමෙයි. තමන්ගේ එකාට උදවු කරන එකත් ඇත්ත.
    හැබැයි මි හරක් කියල කියන එක සාදාරන නෑ. (හැබැයි ගාල්ල පොඩ්ඩක් exceptional).
    මාතරින් ගාල්ලේ වගේ අමු මීහරක් ආවේ නෑනේ(මංගලත් මාතරට වැඩ කරා).
    මොනවා උනත් සුනිල් හදුන්නේත්ති සහෝදරය ආවේ නැති එක ගැන ඇත්තටම දුක් වෙනවා. :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    eka kawuru awa wenas karanna baha machan. mokada dan oya ape gamwala inna minissu hungak aya wayasai machan e ayata hamadema terenne na,terum karannath amarui. tharuna parapura okkoma colombo wala padinchiyata awith ehema nathnam pitarata gihin . umbalama dannawane colombo wala inna minissungen 50%k withara dakune aya.itin umbama kiyapan ohoma dakune inne harak kiyana eka harida kiyala. na ban methana wenama seen ekak yanna hadanne. puluwannam umbala dan dakuna,batahira kiyalath bediyallako. Shame on you guys

    මගේ පුද්ගලික එහම එකක් නෑ බන් ..
    මම කිව්වා එක දකුණට විතරක් අදාළ දෙයක් නෙමේ .. වෙන පළාත් වලත් ඇති ඔහොම උන ඒවා .. පබා,විමල් එහෙමත් ඇති මම හිතන්නේ .. එකටත් ඔය කතාවම තමා අදාල වෙන්නේ
    මේක තමා ඒ උනාට දැක්ක ගමන් අතේ කෝට් වෙන විදිහට තිබ්බේ එකයි මේක උදහරනෙට අරන් කිව්වේ .. එහම නැතුව පළාතේ ප්‍රශ්නයක් නෑ මගෙන්
    මේ thread එකේ argue කරලා වැඩක් නෑ බන් .. මේක නිකන් ගහගන්න seen එකක් යන්නේ ..:oo:
     
    Last edited:

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    දුකයි බන්.මාත් ගාල්ලෙ

    මොනවා උනත් සුනිල් හදුන්නේත්ති සහෝදරය ආවේ නැති එක ගැන ඇත්තටම දුක් වෙනවා.