දකුණේ විතරක් නෙවෙයි හරක් ඉන්නේ ලංකාව වටේම ඉන්නවා හරක්.එක පාරක් සුසිල් ප්‍රේම චන්ද්‍ර කිව්වේ සංදානෙට ඡන්දේ නොදුන්නේ කොලබ ඉන්න හරක් කියලා .පුනක්කුයි පිදුරුයි තියලා තිබුනේ

කුටුම්භ;18841131 said:එක ඇත්ත කොටි බොම්බ ගහද්දි කොළබ බූරුවො මැරුන දකුණෙ හරක් ඉතූරු උනා..![]()

ගීතා,මුතුහෙට්ටිගම වැනි විද්වතුන් පාර්ලිමේන්තු යවා හඳුන්නෙත්ති වැනි මැරයන් ගෙදර යවා රටෙහි උන්නතිය සඳහා පලමු වෙඩිමුරය තැබූ දකුණේ උගත් බුද්ධිමත් ඡන්දදායකයාට මාගේ ශීර්ෂ පූර්වක ප්‍රණාමය.....
gossip එකේ comment එකක තිබ්බේ

Ya sathutu weyalla Sinhala Unge ehema hari ekamuthu kamak thiyana eka gana. Umbalath E wage unanam ada Ape ratath goda apith goda. Dakune ekamuthukama nisa thamai yako mehema hari lankawak itiri wela thiyenne. lankawe okkoma thopi wage unanam wena wena Jaathi walata yatath wela thamai inna wenne. danwath Eka wage indapalla.
දකුණ VS මුස්ලිම්
දකුණේ මිනිස්සු දකුණේම එවුන්ට තමයි උදව් කරන්නේ. අනෙත් එවුන්ට අරින්න හදන්නේ.
මුස්ලිම් එවුන් මුස්ලිම් එවුන්ටම තමයි උදව් කරන්නේ. අනෙත් ජාති වල එවුන්ට අරින්න හදන්නේ.
දකුණේ එවුන් වෙනම වෙන් වෙලා ඉන්න බලන්නේ. ඔක්කොම සිංහල කියල උන් හිතන්නේ නැහැ. උන් වෙනම ජාතියක් වගේ ඉන්නේ අපි දකුණේ කියාගෙන
මුස්ලම් එවුන් අනෙත් ජාතීන් එක්ක එකතු වෙන්නේ නැහැ. සන්වුර්ථ සංස්කෘතියක් තියෙන්නේ.
දකුණේ එකෙක් වෙන පලාතක කඩයක් දැම්මොත් එකේ වැඩට ගන්නේ දකුණේම එවුන්ව කොහෙන් හරි හොයල.
මුස්ලිම් එවුන්ගේ කඩ වල වැඩ කරන්නේ මුස්ලිමුන් විතරයි.
දකුණට ගිහින් වලියක් ෆෝම් උනොත් හරි අමාරුයි handle කරන්න. හරිම violent
මුස්ලිම් පැත්තකට ගිහින් වලි දාගත්තොත් අමාරු වෙනවා. උන් හරිම violent.
Just a small observation. No offence.

මේ රටේ ඉන්නවා අඳ, ගොලු, මන්ද බුධ්ධික සහා බීර්‍ඊ මිනිස්සු, උන්ව නියෝජනය කරන්නත් පාර්ලිමෙන්තුවට නියොජිතයෝ යන්න ඔනේ මමනම් හිතන්නේ, ඉතින් එ මිනිස්සු එයාලව නියොජනය කරන්න එයාලගේ නියොජිතයෝ පත් කරගත්තා, අපි එකට හිස නමන්න ඔනේ,
ගීතා, මුතුහෙට්ටි, පබා වගේ මිනිස්සුත් ඒ වගේ ජනතාව නියොජනය කරවි මින් ඉදිරියට,
මේ නියොජිතයන්ට හැගීම් නෑ, දැනීම් නෑ, බුධ්ධියක් නෑ.....
ඉතින් මෙයාලා තෝරගත්ත අයත් එ වගේම තමා.
දකුණ VS මුස්ලිම්
දකුණේ මිනිස්සු දකුණේම එවුන්ට තමයි උදව් කරන්නේ. අනෙත් එවුන්ට අරින්න හදන්නේ.
මුස්ලිම් එවුන් මුස්ලිම් එවුන්ටම තමයි උදව් කරන්නේ. අනෙත් ජාති වල එවුන්ට අරින්න හදන්නේ.
දකුණේ එවුන් වෙනම වෙන් වෙලා ඉන්න බලන්නේ. ඔක්කොම සිංහල කියල උන් හිතන්නේ නැහැ. උන් වෙනම ජාතියක් වගේ ඉන්නේ අපි දකුණේ කියාගෙන
මුස්ලම් එවුන් අනෙත් ජාතීන් එක්ක එකතු වෙන්නේ නැහැ. සන්වුර්ථ සංස්කෘතියක් තියෙන්නේ.
දකුණේ එකෙක් වෙන පලාතක කඩයක් දැම්මොත් එකේ වැඩට ගන්නේ දකුණේම එවුන්ව කොහෙන් හරි හොයල.
මුස්ලිම් එවුන්ගේ කඩ වල වැඩ කරන්නේ මුස්ලිමුන් විතරයි.
දකුණට ගිහින් වලියක් ෆෝම් උනොත් හරි අමාරුයි handle කරන්න. හරිම violent
මුස්ලිම් පැත්තකට ගිහින් වලි දාගත්තොත් අමාරු වෙනවා. උන් හරිම violent.
Just a small observation. No offence.

සොහොන;18842365 said:මචන්ලා උබලා දකුණේ මිනිස්සු ගොන්නු කියලා එක පාරටම හංවඩු ගහන්න එපා දකුණේත් ජන්දේ දුන්නේ බයියෝම තමයි බයියෝ කියන්නේ නිදහස් පක්ෂයටයි මට මතක විදිහට සිංහල මුස්ලිම් දෙමල බයියෝ රට පුරාම ඉන්නවා එහෙන් මෙහෙන් උතුරෙනුත් සන්ධානයට ජන්දය ආවා එක නිසා මේක මේ මිනිස්සුන්ගේ තනි වැඩක් නෙමේ කුරුදුවත්තේ වගේම කුරුණෑගල හලාවත යාපනේට වෙනකම් ම බුලත් කොලේට ජන්දය දීපු මිනිස්සු හිටියා එක නිසා එක පළාතකට නරක ලෙස කතා කිරීම වරදක් යයි මට සිතෙනවා![]()
මාත් ගාල්ලේ. බඩියත් ගාල්ලේ.![]()