දකුණෙ හරක්

sudu23

Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    දකුණේ විතරක් නෙවෙයි හරක් ඉන්නේ ලංකාව වටේම ඉන්නවා හරක්.එක පාරක් සුසිල් ප්‍රේම චන්ද්‍ර කිව්වේ සංදානෙට ඡන්දේ නොදුන්නේ කොලබ ඉන්න හරක් කියලා .පුනක්කුයි පිදුරුයි තියලා තිබුනේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දකුණේ විතරක් නෙවෙයි හරක් ඉන්නේ ලංකාව වටේම ඉන්නවා හරක්.එක පාරක් සුසිල් ප්‍රේම චන්ද්‍ර කිව්වේ සංදානෙට ඡන්දේ නොදුන්නේ කොලබ ඉන්න හරක් කියලා .පුනක්කුයි පිදුරුයි තියලා තිබුනේ

    Agreed චන්දෙ ඉල්ලන උන් විතරක් නෙමී දාන උනුත් මොකක්හරි එකකින් තෝරලා තමා ගන්න වෙන්නේ
    :oo::oo::oo:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කු‍ටුම්භ;18841131 said:
    එක ඇත්ත කොටි බොම්බ ගහද්දි කොළබ බූරුවො මැරුන දකුණෙ හරක් ඉතූරු උනා..:growl:
    :cool:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ගීතා,මුතුහෙට්ටිගම වැනි විද්වතුන් පාර්ලිමේන්තු යවා හඳුන්නෙත්ති වැනි මැරයන් ගෙදර යවා රටෙහි උන්නතිය සඳහා පලමු වෙඩිමුරය තැබූ දකුණේ උගත් බුද්ධිමත් ඡන්දදායකයාට මාගේ ශීර්ෂ පූර්වක ප්‍රණාමය.....
    :lol::lol::lol:

    :(:(:(:(:(:(:(:(:(:(

    gossip එකේ comment එකක තිබ්බේ

    :dull:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Ya sathutu weyalla Sinhala Unge ehema hari ekamuthu kamak thiyana eka gana. Umbalath E wage unanam ada Ape ratath goda apith goda. Dakune ekamuthukama nisa thamai yako mehema hari lankawak itiri wela thiyenne. lankawe okkoma thopi wage unanam wena wena Jaathi walata yatath wela thamai inna wenne. danwath Eka wage indapalla.

    ඕකට කියන්නේ එකමුතු කම කියල නෙවෙයි. මෝඩ කම සහ කැරි කමේ සංකලනයක් ඕක. අපි කවුරුත් මේ පොඩි රටේ සිංහල මිනිස්සුන්ව බෙදල කතා කරන්නේ නැහැ. සිංහල ඔක්කොම අපිට එකයි. අපි නුවර, අපි කොළබ, අපි කුරුණෑගල කිය කිය බෙදන්න යන්නේ නැහැ. තොපිල වගේ අනෙත් මිනිස්සුත් ගම බලල බෙදුවනම් සිංහලයෝ අද හොයන්නවත් නැහැ.

    තවත් සිංහල බෞද්ධයෙක් චන්දෙ ඉල්ලද්දී අපි උගේ ගම හොයන්නෙ නැහැ. මිනිහ හොදනම් චන්දෙ දෙනවා. උඹල වගේ ගණිකාවක් උනත් ගමේ එකියක් නම් කොහොමහරි පාර්ලිමේන්තුවට යවන්න ඕන කියල වැඩ කරනම් අද සිංහල ජාතියක් හොයන්නත් නැහැ.

    සතුටු වෙයන් උඹලගේ තියෙන සක්කිලි කම රටේ අනෙත් සිංහල මිනිස්සුන්ගේ නැති එක ගැන.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මේ රටේ ඉන්නවා අඳ, ගොලු, මන්ද බුධ්ධික සහා බීර්‍ඊ මිනිස්සු, උන්ව නියෝජනය කරන්නත් පාර්ලිමෙන්තුවට නියොජිතයෝ යන්න ඔනේ මමනම් හිතන්නේ, ඉතින් එ මිනිස්සු එයාලව නියොජනය කරන්න එයාලගේ නියොජිතයෝ පත් කරගත්තා, අපි එකට හිස නමන්න ඔනේ,
    ගීතා, මුතුහෙට්ටි, පබා වගේ මිනිස්සුත් ඒ වගේ ජනතාව නියොජනය කරවි මින් ඉදිරියට,
    මේ නියොජිතයන්ට හැගීම් නෑ, දැනීම් නෑ, බුධ්ධියක් නෑ.....
    ඉතින් මෙයාලා තෝරගත්ත අයත් එ වගේම තමා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දකුණ VS මුස්ලිම්

    දකුණේ මිනිස්සු දකුණේම එවුන්ට තමයි උදව් කරන්නේ. අනෙත් එවුන්ට අරින්න හදන්නේ.

    මුස්ලිම් එවුන් මුස්ලිම් එවුන්ටම තමයි උදව් කරන්නේ. අනෙත් ජාති වල එවුන්ට අරින්න හදන්නේ.

    දකුණේ එවුන් වෙනම වෙන් වෙලා ඉන්න බලන්නේ. ඔක්කොම සිංහල කියල උන් හිතන්නේ නැහැ. උන් වෙනම ජාතියක් වගේ ඉන්නේ අපි දකුණේ කියාගෙන

    මුස්ලම් එවුන් අනෙත් ජාතීන් එක්ක එකතු වෙන්නේ නැහැ. සන්වුර්ථ සංස්කෘතියක් තියෙන්නේ.

    දකුණේ එකෙක් වෙන පලාතක කඩයක් දැම්මොත් එකේ වැඩට ගන්නේ දකුණේම එවුන්ව කොහෙන් හරි හොයල.

    මුස්ලිම් එවුන්ගේ කඩ වල වැඩ කරන්නේ මුස්ලිමුන් විතරයි.

    දකුණට ගිහින් වලියක් ෆෝම් උනොත් හරි අමාරුයි handle කරන්න. හරිම violent

    මුස්ලිම් පැත්තකට ගිහින් වලි දාගත්තොත් අමාරු වෙනවා. උන් හරිම violent.

    Just a small observation. No offence.

    සිරාම කතාව :lol:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මේ රටේ ඉන්නවා අඳ, ගොලු, මන්ද බුධ්ධික සහා බීර්‍ඊ මිනිස්සු, උන්ව නියෝජනය කරන්නත් පාර්ලිමෙන්තුවට නියොජිතයෝ යන්න ඔනේ මමනම් හිතන්නේ, ඉතින් එ මිනිස්සු එයාලව නියොජනය කරන්න එයාලගේ නියොජිතයෝ පත් කරගත්තා, අපි එකට හිස නමන්න ඔනේ,
    ගීතා, මුතුහෙට්ටි, පබා වගේ මිනිස්සුත් ඒ වගේ ජනතාව නියොජනය කරවි මින් ඉදිරියට,
    මේ නියොජිතයන්ට හැගීම් නෑ, දැනීම් නෑ, බුධ්ධියක් නෑ.....
    ඉතින් මෙයාලා තෝරගත්ත අයත් එ වගේම තමා.

    Ow ban ...unta hari yanne un wage unma thama
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දකුණ VS මුස්ලිම්

    දකුණේ මිනිස්සු දකුණේම එවුන්ට තමයි උදව් කරන්නේ. අනෙත් එවුන්ට අරින්න හදන්නේ.

    මුස්ලිම් එවුන් මුස්ලිම් එවුන්ටම තමයි උදව් කරන්නේ. අනෙත් ජාති වල එවුන්ට අරින්න හදන්නේ.

    දකුණේ එවුන් වෙනම වෙන් වෙලා ඉන්න බලන්නේ. ඔක්කොම සිංහල කියල උන් හිතන්නේ නැහැ. උන් වෙනම ජාතියක් වගේ ඉන්නේ අපි දකුණේ කියාගෙන

    මුස්ලම් එවුන් අනෙත් ජාතීන් එක්ක එකතු වෙන්නේ නැහැ. සන්වුර්ථ සංස්කෘතියක් තියෙන්නේ.

    දකුණේ එකෙක් වෙන පලාතක කඩයක් දැම්මොත් එකේ වැඩට ගන්නේ දකුණේම එවුන්ව කොහෙන් හරි හොයල.

    මුස්ලිම් එවුන්ගේ කඩ වල වැඩ කරන්නේ මුස්ලිමුන් විතරයි.

    දකුණට ගිහින් වලියක් ෆෝම් උනොත් හරි අමාරුයි handle කරන්න. හරිම violent

    මුස්ලිම් පැත්තකට ගිහින් වලි දාගත්තොත් අමාරු වෙනවා. උන් හරිම violent.

    Just a small observation. No offence.
    :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා උබලා දකුණේ මිනිස්සු ගොන්නු කියලා එක පාරටම හංවඩු ගහන්න එපා දකුණේත් ජන්දේ දුන්නේ බයියෝම තමයි බයියෝ කියන්නේ නිදහස් පක්ෂයටයි මට මතක විදිහට සිංහල මුස්ලිම් දෙමල බයියෝ රට පුරාම ඉන්නවා එහෙන් මෙහෙන් උතුරෙනුත් සන්ධානයට ජන්දය ආවා එක නිසා මේක මේ මිනිස්සුන්ගේ තනි වැඩක් නෙමේ කුරුදුවත්තේ වගේම කුරුණෑගල හලාවත යාපනේට වෙනකම් ම බුලත් කොලේට ජන්දය දීපු මිනිස්සු හිටියා එක නිසා එක පළාතකට නරක ලෙස කතා කිරීම වරදක් යයි මට සිතෙනවා :cool:
     
    • Like
    Reactions: waca

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සොහොන;18842365 said:
    මචන්ලා උබලා දකුණේ මිනිස්සු ගොන්නු කියලා එක පාරටම හංවඩු ගහන්න එපා දකුණේත් ජන්දේ දුන්නේ බයියෝම තමයි බයියෝ කියන්නේ නිදහස් පක්ෂයටයි මට මතක විදිහට සිංහල මුස්ලිම් දෙමල බයියෝ රට පුරාම ඉන්නවා එහෙන් මෙහෙන් උතුරෙනුත් සන්ධානයට ජන්දය ආවා එක නිසා මේක මේ මිනිස්සුන්ගේ තනි වැඩක් නෙමේ කුරුදුවත්තේ වගේම කුරුණෑගල හලාවත යාපනේට වෙනකම් ම බුලත් කොලේට ජන්දය දීපු මිනිස්සු හිටියා එක නිසා එක පළාතකට නරක ලෙස කතා කිරීම වරදක් යයි මට සිතෙනවා :cool:

    පක්ෂෙට චන්දෙ දුන්න එකක් ගැන නෙමේ බන් කියන්නේ පක්ෂෙට දුන්නට අව්ලක් නෑ .. මනාප දීලා පත් කරලා තියන උන් ගැන ..
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට මතක් විධිහට තනිකරම මහින්ද ගැන හිතලා දුන්න ජන්ද ටිකක් හරියට දෙමෙල්ලු ටික උතුරට ජන්දේ දුන්නා වගේම තමා මම හිතන්නේ නැ අනික් පැතිවල මිනිස්සු මේ වගේ අවංක නොවෙන වෙන්න පුළුවන් නමුත් මේ මිනිස්සු ට ගොන්නු කියන එක පාපයක් බන් :cool:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,960
    1
    15,743
    113
    මේකයි....ගීතාට, මනුෂට, මුතුහෙට්ටිගමට පාර්ලිමේන්තු යන්න චන්දේ දුන්නා කියල මුළු ගාල්ලටම බැනල වැඩක් නෑ......

    මොකද ගාල්ලේ හැම එකාම උන්ට චන්දේ දුන්නේ නෑනේ ..!!!!!

    එහෙම බැලුවොත් මෙච්චරකල් පාර්ලිමේන්තු ගියපු උන් දැක්කම හිතෙන්නේ යකෝ...
    ලංකාවේ බුද්ධිමත් එවුන් ඉඳලම නෑනේ කියලා..!!!!!!

    කන්න ඔනේ උනාම කබරා තලගොය කරගන්න එපා.:growl::growl:
     
    • Like
    Reactions: waca