මේකට ගිහින් බලන්න පොඩ්ඩක් - http://www.karava.org/
oya thiyenne eka kulayak gana witharay ban.
mu kiyana widiyata dakune un demala nam , demalu wisin demalunwa samula gathanaya karala thiyanawa dakune nayakathwayen deparakma.









මේකට ගිහින් බලන්න පොඩ්ඩක් - http://www.karava.org/









Ubage anith reply walinma penawa ubata thiyenne dakune un ekka thiyana malak misak, ithihase gana labbak danaganna nemei kiyalaubage singithi aathal eka ganin ithin....
![]()
ubage singithi aathal eka ganin ithin....
[/QUOTE]
sirawata office ekeda koheda set ekak ekathu wela muge puka palalada koheda , ake dukata awith mehe thread danawa






? Gon katha kiyanna epa
"oya thiyenne eka kulayak gana witharay ban.
mu kiyana widiyata dakune un demala nam , demalu wisin demalunwa samula gathanaya karala thiyanawa dakune nayakathwayen deparakma.![]()


sirawata office ekeda koheda set ekak ekathu wela muge puka palalada koheda , ake dukata awith mehe thread danawa




එහෙම අපු උන් ලංකාවේ සංකෘතියට අනුගත උනා ..දැන් උන් දෙමල නෙමේ ...සමාජයක් විකාශනය වෙන්නේ කොහොමද කියල විද්‍යාත්මක හැදෑරීමක් කරපන් බං ...බවූ...බවූ ගාන්නේ නැතුව .
හෙළයෙක්;22324183 said:ඉන්දියාවෙනුත් එන්න ඇති බහුතරය ලංකාවෙ මිනිස්සු. උන් ලංකාවෙ කියන්නෙ පරිණාමය වෙලා තියෙන්නෙම ලංකාවෙ. මිහිදු හාමුදුරුවො එන්න කලින් ඉදල රුහුණෙ මිනිස්සු ඉදිය.



? Gon katha kiyanna epa
"



ekata thama thota Dutugemunu rajjuruwonwa example ekata gaththe.
eeye hambanthota uthgoshane dakalada mooll une 






එහෙම අපු උන් ලංකාවේ සංකෘතියට අනුගත උනා ..දැන් උන් දෙමල නෙමේ ...සමාජයක් විකාශනය වෙන්නේ කොහොමද කියල විද්‍යාත්මක හැදෑරීමක් කරපන් බං ...බවූ...බවූ ගාන්නේ නැතුව ...
තෝ නම් උපන්ගෙයි හරකෙක් ... "දකුණේ නායකත්වය දෙමලු සමුහ ගාතනය කරලතියනවා "..... කොහෙද යකෝ එහෙම උනේ ?? මේවගේ ගොන්කතා කියන්න එපා ප්‍රසිද්දියේ ..අර මැදමුලනේ රජතුමාව ජාත්‍යන්තර අදිකරන්යකට ගෙනයයි උබේ කථා නිසා...කොහෙද ඉතින් talks දුන්නට කට ඇරපුවහම ගොන්කම දෝරේ යනවනේ දන්නෙම නැතුව ...දකුණේ හැටිද මන්ද ???![]()


















ehemanam kohomada harako dakune un demala wune. 





මචන්, උබල කවුරුහරි දන්නවද ලංකාවේ මාතර , හම්බන්තොට (දකුණේ) වගේ පළාත්වල අද ඉන්න ජනතාවගේ මුතුන්මිත්තෝ ලංකාවට පැමියේ පොළොන්නරු යුගයේ අගබාගයේ ඉන්දියාවෙන් කියලා?? මම එහෙම අහල තියනවා නමුත් හරියටම දන්නේ නෑ ..උන් පස්සේ සිංහල නම් දාගන සිංහල වෙලා . අද උන් කතාකරන්නේ ලංකාවේ සිංහල ජාතිය රැකුණේ දකුණේ උන් නිසා කියල ..ඇත්තටම උන් දෙමළුන්ගෙන් පැවතෙන කොටසක් , එකනේ අනිත් පළාත්වල මිනිස්සුන්ගේ නැති අමුතු කුහක ගති උන්ගේ තියෙන්නේ
දන්නා කෙනෙක් මේක ගැන කියන්නකෝ ...
මෙන්න මෙ පොත down කරල කියවපන් ඉස්සෙල්ල, නොදන්න මගුල් කතා නොකර
http://libgen.io/book/index.php?md5=0654E573BE205EFC734CAB0BB6483EAF
me comment ekama athi , muta ithihase hoyanna nemey ona kiyanna.
muta dakune ekek allagena hodata arala thiyanawa. eake amaruwa wahaganna thread ekak dala.![]()
LTTE eke hitiye deamalu nemey , Elara kiyanne demalek nemey ne uba kiyana widiyata.ehemanam kohomada harako dakune un demala wune.
![]()
mama yudha aparadawath , thrasthawaadeen ganawath , samanya janathawa ganawath katha kale naa. uba kiwwa widiyata jathiyak widiyata aran katha kale , eaka therum ganna bari tharam ube mole morala nadda.![]()
ගොන් ආතල් දෙන්න එපා බං ... සිංහලයෝ ඉතිහාසයේ කවදාවත් කිසිම ජාතියක් සමුලගාතනය කරලා නෑ ...සිංහලයෝ කියන්නේ ඒවගේ අන්තවදියෝ නෙමේ .... අනේ කවුරුහරි කෙනෙක් මේ සිගිත්තට මම කියපුදේ පැහැදිලි කරලා දෙන්න ...මෙයා දන්නේ නෑ ඔය කියනදේ බරපතල කම ...




















ගොන් ආතල් දෙන්න එපා බං ... සිංහලයෝ ඉතිහාසයේ කවදාවත් කිසිම ජාතියක් සමුලගාතනය කරලා නෑ ...සිංහලයෝ කියන්නේ ඒවගේ අන්තවදියෝ නෙමේ .... අනේ කවුරුහරි කෙනෙක් මේ සිගිත්තට මම කියපුදේ පැහැදිලි කරලා දෙන්න ...මෙයා දන්නේ නෑ ඔය කියනදේ බරපතල කම ...
උනුත් ඔය එහෙන් මෙහෙන් ආපු උන්ගෙන් කවලන් වෙච්ච සෙට් එකක් තමානුවර එවුන් ගැන මොකද හිතෙන්නේ උන් කොහෙන් ආපු එවුන්ද
අනිවා මචෝ ...රුහුණේ විතරක් නෙමේ ලංකාවේ බොහෝ පළාත්වල මිනිස්සු හිටිය , නමුත් මම කියන්නේ අද සිටින බහුතර ගැන
