දකුණේ උන් ආවේ ඉන්දියාවෙන් ...??

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    muu me demala unge claim ekakata support karana eka karanne. :rofl:
    උන් කියන්නේ රාවණාත් දෙමල කියල :D කොටින්ම සිංහලු කියන්නෙත් පස්සේ කාලෙක බුද්ධාගම වැළඳගත්ත දෙමලු කියල :D එහෙනං ඉතින් අවුලක් නෑනෙ වෙනම රටක් ඕනෙත් නෑ, සිංහලු උතුරේ පදිංචි වුනාටත්අවුලක් නෑ ඔක්කොම දෙමල නෙ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,851
    9,540
    113
    Arkham City
    උන් කියන්නේ රාවණාත් දෙමල කියල :D කොටින්ම සිංහලු කියන්නෙත් පස්සේ කාලෙක බුද්ධාගම වැළඳගත්ත දෙමලු කියල :D එහෙනං ඉතින් අවුලක් නෑනෙ වෙනම රටක් ඕනෙත් නෑ, සිංහලු උතුරේ පදිංචි වුනාටත්අවුලක් නෑ ඔක්කොම දෙමල නෙ.

    Api okkoma demala :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දකුණේ නේ..දැන් උබට ඇයි ඕකම දැනගන්න ඕනේ..!!!
    දකුණ එක්ක අවුඅල්ක් තියෙනවා වගේ නේ..
    අපේ ගමේ අම්බලන්ගොඩ...කරාව කුලේ බැලුවොත්..ඒ කියන්නේ මාළු කාරයෝ.. මම කුල මල ජාති බෙදේ බ්ලලනා එකෙක් නෙමේ මේක කීවාට.. ලෝකේ තියෙන්නේ හොද සහ නරක විතරයි..!!!හැම කුලේකම දකුණේ උතුරේ වෙනසක් නෑ හොද උනුත් ඉනව නරක උනුත් ඉන්නවා .
    දාපං පහක් අම්බලන්ගොඩයො......:D

    මේකයි.....
    දැනට තියන පුරාවිද්‍යාත්මක සාධක අනුව රුහුණේ සහ දකුණේ ජනාවාස පැවතෙන්නේ නියැන්ඩතාල් මානවයන් ගේ කාලේ ඉදන්. විජය ගේ පැමිණිමට පෙර සිට ම දකුණ සහ රුහුණ නාගයන් ගේ බිම් විදියට තමා සැළකුනේ. නාගයන් ගෙ මූලික වෘත්තීන් වුනේ ජල හසුරු විද්‍යාවන්. (Hydro dynamic Sciences) මේ හා සම්බන්ධ වැව් කොරටු තැනීම්, ඇල මාර්ග සහ නාවික කටයුතු පැවතුනේ නාගයන් ගේ අතේ. ඔය නාගයන් ගේ සහ පසු කාලීනව ඉන්දියාවෙන් සංක්‍රමණය වෙච්චි කෞරවයන් ගෙන් තමා දකුණේ මූලික “කුලය“ වන කරාව මිනිසුන් පැවතෙන්නේ.....
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    උන් කියන්නේ රාවණාත් දෙමල කියල :D කොටින්ම සිංහලු කියන්නෙත් පස්සේ කාලෙක බුද්ධාගම වැළඳගත්ත දෙමලු කියල :D එහෙනං ඉතින් අවුලක් නෑනෙ වෙනම රටක් ඕනෙත් නෑ, සිංහලු උතුරේ පදිංචි වුනාටත්අවුලක් නෑ ඔක්කොම දෙමල නෙ.

    sri lankankika purawasiyekuta lankawe onema thanaka inna aithiyak thiyenna one. uthura dakuna kiyala wenasak thiyenna baha. wena rataknam inna baha kiwwata kamak naha. thamangema purawasiyekuta inna baha kiyana eka vihilu kathawak.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    හුඟක් අය තමන්ගේ මතය සත්‍ය වන ලෙස එම මතයේ එල්බගෙන අන් මතයන් නොඉවසා කටයුතු කරනවා.
    තවත් කෙනෙක් විරුද්ධ මතයේ හිඳ කලින් පුද්ගලයාට කිසිදු අයුරකින් නතු නොවී අනෙකා මෙන්ම කටයුතු කරනවා...

    එක් අයෙක්ගේ අරමුණ වෙනස් බව දක්වනවා. තවත් අයෙක් තම පූර්ව වීරයන් ආරක්ෂා කරන බව දක්වනවා.. සීමිත පිරිසක් තම මතය ප්‍රකාශ කිරීම හැසිරීම හා සහභාගිත්වය අනූව දක්වනවා. සීමිත පිරිසක් ඇඟෙන් භාගයක් ගියත් කතාව මෝඩ මූසල උනත් කියල දානව.
    සීමිත පිරිසක් දැනුමෙන් හෝ සාමාජානුභාවිතයේ දැනුම ඉදිරිපත් කරනවා.
    බහුතරය හිතේ රැඳුනු අහංකාරකමෙන් අදහස් දක්වනවා හැඟීම්බරව.

    සමාජ පැතිකඩකි හැමතැනම. මාගේ දෘෂ්ටියෙන් ලිව්වෙමි
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    දාපං පහක් අම්බලන්ගොඩයො......:D

    මේකයි.....
    දැනට තියන පුරාවිද්‍යාත්මක සාධක අනුව රුහුණේ සහ දකුණේ ජනාවාස පැවතෙන්නේ නියැන්ඩතාල් මානවයන් ගේ කාලේ ඉදන්. විජය ගේ පැමිණිමට පෙර සිට ම දකුණ සහ රුහුණ නාගයන් ගේ බිම් විදියට තමා සැළකුනේ. නාගයන් ගෙ මූලික වෘත්තීන් වුනේ ජල හසුරු විද්‍යාවන්. (Hydro dynamic Sciences) මේ හා සම්බන්ධ වැව් කොරටු තැනීම්, ඇල මාර්ග සහ නාවික කටයුතු පැවතුනේ නාගයන් ගේ අතේ. ඔය නාගයන් ගේ සහ පසු කාලීනව ඉන්දියාවෙන් සංක්‍රමණය වෙච්චි කෞරවයන් ගෙන් තමා දකුණේ මූලික “කුලය“ වන කරාව මිනිසුන් පැවතෙන්නේ.....

    රටේ අනෙක් පැතිවල නියැන්ඩතාල් හැර වෙනත් මිනිසුන් සිටිය බවට සාක්ෂි තිබේද? එසේත් නැතිනම් මිනිසුන් නොසිටියේද එතරම අතීතයෙ? බලංගොඩ මානවයා යනු කවරෙක්ද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,579
    113
    මේකට ගිහින් බලන්න පොඩ්ඩක් - http://www.karava.org/

    The Salagamas trace their roots back to the Coromandel Coast of South India, and settled in the southern coastal areas of Sri Lanka.[1][2] Like the other coastel castes such as the Karavas and Duravas, the Salagamas migrated to Sri Lanka between 13th to 18th century.[3]

    Lankawe kula okkoma ehema S.India walin meheta paya gahapu ewa thamai..

    Down south kuluwal walata garahana mehe ipaduna biyonta kiyanna thiywnne hari simple deyak

    Anagarika darmapala Idan cmb G hospital , Ananda n Nalanda idan panadura wadhe wenakan Sinhala bawdha punurudaya dayaka une karava n salagama cast prabhu palanthiya witharai...oya kiyana native Govigama biyo suddata baye thambita redda usan hitiya 1ka witharai kare..nuwara patte inawa Mohammed Disanayake or Bandara kiyana thambi ehema un thamai dan sinhala'kama kawalam lae gana hoyanne
     
    Last edited:

    Anagarika darmapala Idan cmb G hospital , Ananda n Nalanda idan panadura wadhe wenakan Sinhala bawdha punurudaya dayaka une karava n salagama cast prabhu palanthiya witharai...oya kiyana native Govigama biyo Sundays baye thambita redda usan hitiya 1ka witharai kare..nuwara patte inawa Mohammed Disanayake or Bandara kiyana thambi ehema un thamai dan sinhala'kama kawalam lae gana hoyanne
    එක අයෙක් නිරුවත පෙන්වූ විට ඔහුට නිරුවත පෙන්වන එක වෙන්නේ. :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    The Salagamas trace their roots back to the Coromandel Coast of South India, and settled in the southern coastal areas of Sri Lanka.[1][2] Like the other coastel castes such as the Karavas and Duravas, the Salagamas migrated to Sri Lanka between 13th to 18th century.[3]

    Lankawe kula okkoma ehema S.India walin meheta paya gahapu ewa thamai..

    Down south kuluwal walata garahana mehe ipaduna biyonta kiyanna thiywnne hari simple deyak

    Anagarika darmapala Idan cmb G hospital , Ananda n Nalanda idan panadura wadhe wenakan Sinhala bawdha punurudaya dayaka une karava n salagama cast prabhu palanthiya witharai...oya kiyana native Govigama biyo suddata baye thambita redda usan hitiya 1ka witharai kare..nuwara patte inawa Mohammed Disanayake or Bandara kiyana thambi ehema un thamai dan sinhala'kama kawalam lae gana hoyanne
    මම ලින්ක් එක දුන්නේ ඒ මනුස්සය විස්තර හොයපු නිසා :yes: නැතුව ඕකේ තියෙන ඒවා ගැන මම වගකියන්නේ නෑ මගේ අදහස් නෙවේ ඔය.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    කුලය, ජාතිය, ආගම, දේශපාලන පක්ෂය, කණ්ඩායම, ක්ෂේත්‍රය, පළාත ආදී එකී මෙකී නොකී කුමන හෝ අයුරකින් බෙදී වෙන්වීසිටීමට උත්සාහකිරීම ජුගුප්සාජනකය.
    අන් අයගේ වෙනස්කම පිළිගැනීමට හැකිවීම නිරහන්කාරකමෙන් එහාට ගිය මනුස්සකමකි.
    ඉතිහාසය සොයා යෑම වැරදි යැයි නොසිතමි. කෙසේ වුවද අවසානයෙ සියල්ලෝ මනුස්සයෝය මනසින් ක්‍රියාකළ යුත බව නම් අවශ්‍යයය.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මම ලින්ක් එක දුන්නේ ඒ මනුස්සය විස්තර හොයපු නිසා :yes: නැතුව ඕකේ තියෙන ඒවා ගැන මම වගකියන්නේ නෑ මගේ අදහස් නෙවේ ඔය.
    ඒ බව හැඟෙනවා සරල බුද්ධ්යක් හිමි අයෙකුට. :)

    යම් අයෙකුගේ අදහසක් හෝ යම් විශ්ලේශනයක් සහිතව ඇති ග්‍රන්ථයක් විචාරයට ඉදිරිපත් කල සැනින්
    එහි දත්ත නොවිචාරා, එහි අන්තර්ගතය හා ඉදිරිපත්කල උන්ගේ සම්බන්ධය සසඳීම දුර්ව්ල කමකි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,579
    113
    මම ලින්ක් එක දුන්නේ ඒ මනුස්සය විස්තර හොයපු නිසා :yes: නැතුව ඕකේ තියෙන ඒවා ගැන මම වගකියන්නේ නෑ මගේ අදහස් නෙවේ ඔය.

    Mama.uba gana neamai bung kiwe..apiwa dan mae kotu karanna hadana un gana kiwe
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මෝඩ කතා කියන්ඩ එපා, අනුන්ට කියුවට උබත් කුහක කමෙන්නෙ මේ දගලන්නෙ...දකුණෙ මිනිස්සු ඔක්කොම කුහකද????අනිත් පැතිවල මිනිස්සු ඔක්කොම කුහක නැද්ද...??? නිකන් ඔලමොට්ටල බoකොලොත් තර්ක නොදා වැඩක් බලාගනින් බන්...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Mama.uba gana neamai bung kiwe..apiwa dan mae kotu karanna hadana un gana kiwe
    ඔබ සිතනවා මේ නූල දැමූ පුද්ගලයා ඔබ දැක්වූ කුලයන්ගේ පැවත නො එන්නෙක් කියල?
    එම නිසා ඔබ සිතනවා යම් කොටු කිරීමක් වෙනවා කියා?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,579
    113
    ඔබ සිතනවා මේ නූල දැමූ පුද්ගලයා ඔබ දැක්වූ කුලයන්ගේ පැවත නො එන්නෙක් කියල?
    එම නිසා ඔබ සිතනවා යම් කොටු කිරීමක් වෙනවා කියා?

    Auto reply da bung mae AI mae reply karanne
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    කුල හැඟීම මෙතරම් තිබෙනවද minissunta?
    බොහෝ පැතිවල මියයමින් තිබෙන ලක්ෂණයක් ඇයි මේ
    වැඩෙන්නේ.
    මම දැක තිබෙනවා බොහෝ අය තම්න්ගේ ප්‍රදේශයේ පුද්ගල ශ්‍රී විභූතිය දක්වනවා කුලය හෝ ප්‍රදේශය පදනම් කොට ගෙන... මෙය අහන්කාරකමට වඩා ධීන මානසිකත්වයක්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ බව හැඟෙනවා සරල බුද්ධ්යක් හිමි අයෙකුට. :)

    යම් අයෙකුගේ අදහසක් හෝ යම් විශ්ලේශනයක් සහිතව ඇති ග්‍රන්ථයක් විචාරයට ඉදිරිපත් කල සැනින්
    එහි දත්ත නොවිචාරා, එහි අන්තර්ගතය හා ඉදිරිපත්කල උන්ගේ සම්බන්ධය සසඳීම දුර්ව්ල කමකි.
    හොඳ මනුස්සය මෙතන වලිය ගැන අධ්‍යයනයක් කරනවද :D