දකුණ Vs නුවර, කොළඹ

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දකුණ Vs නුවර, කොළඹ

    මේ දවස් වල බුකියේ කට්ටිය page පිටින් මරාගන්නවා .......!!!!!!

    හීන්දෑරි මාළු,
    වතු මොටෙයිය,
    සීනි කුරුල්ලා,
    සීනි පොල් කොහු.

    වගේ ඒවා වචන කියකියා
    ඔෆිස් එකේ උනුත් මාතර එකෙක්ව අල්ලාගෙන දෙසාබානව.
    ඌට නමකුත් දාල :lol:

    කිරියේ බැලුවට එහෙම පාටක් පෙන්න නැති නිසා දැම්මේ,
    දන්නා උන් මේ සීන් ඒක ගැන දන්නා විස්තර ටිකක් දන්නා.

    ඔය අස්සේ තව උන් ඇවිල්ල "පුතී පුතී" කියනවා. :baffled::baffled:

    (දකුණේ උන්, නුවර උන්, කොළඹ උන් මාත් එක්ක තරහ වෙන්න එපා, දන්නේ නැති නිසා ඇහුවේ)

    බුකියේ දැකපුව ටිකක්

    15179218_1136130526422465_1264637720194785816_n.jpg

    15167485_1867223686843796_1339411225162270802_o.jpg

    15193629_328541397518512_83217091474359998_n.jpg

    15235859_1833366493574111_4629817555219211072_o.jpg

    15138581_1833248566919237_4265134322372294884_o.jpg

    (දකුණේ උන්, නුවර උන්, කොළඹ උන් මාත් එක්ක තරහ වෙන්න එපා, දන්නේ නැති නිසා ඇහුවේ)
     
    • Like
    Reactions: tewera

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    වත්තෙ නැන්දගෙ රෙද්දෙ තුත්තිරි
    සිද්ධ පත්තිනි දෙයියනේ කිව්වලු
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Dakune un oita wada athal denwa .. kalu kubinta kiyanne geriyoo kiyala.. pol leli arinawata kiyanne pol oyanwa kiyala.. komadu walata paththakka kiyala..wihilu karanawata kiyanne kirimicahm karanwa kiyala lol yakoo apee ganii dakune magen aha ganin dan naththam man ahaki widihata dodannam..
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    හෙනයා;20954756 said:
    කෝමද මේක? :baffled::baffled::baffled:

    15107201_1761554777428904_6803254748239198018_n.jpg
    බිජු දෙකයියා... අපෝයි..හිනාවෙලා බඩත් රිදෙනවා බන්..:lol:
    :lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Dakune un oita wada athal denwa .. kalu kubinta kiyanne geriyoo kiyala.. pol leli arinawata kiyanne pol oyanwa kiyala.. komadu walata paththakka kiyala..wihilu karanawata kiyanne kirimicahm karanwa kiyala lol yakoo apee ganii dakune magen aha ganin dan naththam man ahaki widihata dodannam..

    අන්දෙනවා මහත්තයෝ ...!!!!!!
    දාපන් අපිටත් ටිකක් ලේ ටිකක් පිරිසිඳු කරගන්න :baffled: