දකුණ Vs නුවර, කොළඹ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    [FONT=&quot]උඹ මොන පළාතෙද[/FONT]? [FONT=&quot]ඇයි ගේමද[/FONT]?
    http://www.elakiri.com/forum/showthread.php?t=1773569

    :(:(
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    යහමින් සීනි තියෙනවා වැයි :rofl:


    na api malu kanne :D:D:P

    15170836_341599869548077_5185837785321678643_n.jpg
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    Dakune un oita wada athal denwa .. kalu kubinta kiyanne geriyoo kiyala.. pol leli arinawata kiyanne pol oyanwa kiyala.. komadu walata paththakka kiyala..wihilu karanawata kiyanne kirimicahm karanwa kiyala lol yakoo apee ganii dakune magen aha ganin dan naththam man ahaki widihata dodannam..

    අනුන්ගේ රෙද්දේ තුත්තිරි බලන්න යන්න කලින් තමන්ගේ රෙද්ද ලිහිල ගිහිල්ල මහත්තයෝ. අපේ ගෑණි කියල දාල තියෙන්නේ, ගෑණි හවුලේ පාවිච්චි කරන නිසාද බන් ?:lol::lol::lol:
    ඇයි බන් උබට මනා ලෙස වචන පාවිච්චි කරන කුල ස්ත්‍රියක් උබේ පළාතෙන් සොයා ගන්න බැරි උනේ? උබ අනුන්ට හිනා වෙන කොට උබට ලෝකෙම හිනා වෙනවා බන්. :lol::lol:

    එකම ජාතියේ මිනිස්සුන්ගේ ලේ කෝප කරවන්න හදන්න එපා බන්.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තම්බියගේ මීලග ලනුව හොඳට කන දකුණේ සහ උඩරට පොන්න මෝඩ සිංහලු


    වදින තැනකට වැදෙන්න කියන්නේ ...සිංහල කියන්නේ ගොබ්බ කම නෙමේ ....
     

    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    තම්බියගේ මීලග ලනුව හොඳට කන දකුණේ සහ උඩරට පොන්න මෝඩ සිංහලු


    වදින තැනකට වැදෙන්න කියන්නේ ...සිංහල කියන්නේ ගොබ්බ කම නෙමේ ....

    .... :-)