දකුන වෙන් කරලා තියමු. එතකොට එයාලා වෙනම රටක&#35

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    katusu raja ta jaya wewa.:rofl::rofl::rofl:

    kamak na palath tika okoma wen wemu 20n karanan geyeth ekane ita passe kata hari passe kaleka palath tika ekathu karala united states of srilanka wenna bari ya USSL balapan namen ena gammam.:yes::yes::yes:
    රටේ නමේ අවුලක්ද දන්නෙත් නෑ ඇත්තට මේ ඔක්කොම හෙන ගහල තියෙන්නේ :baffled: වෙනස් කරා නං හරි ඔයවගේ එකකට :P
     
    • Like
    Reactions: Sara531

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    නුවරයි දකුණයි සෙට් එකකට හෙනට රිදිලා :lol:

    dakune kenekuta wage.
    Mata liyala tibena de anuwa saha quote karala tibena comment eka anuwa. Eyata kiyanna tibenne "mama dakune aya ekka kisima tharahawak nehe kiyala
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නිලමේ කෙනෙක් කතා කරයි.......:P

    manam nilame kenek newi habai inne e palathe thamai.:P:P:P

    රටේ නමේ අවුලක්ද දන්නෙත් නෑ ඇත්තට මේ ඔක්කොම හෙන ගහල තියෙන්නේ :baffled: වෙනස් කරා නං හරි ඔයවගේ එකකට :P

    ow api wenas karanna one USSL kiyana ekata aluth ma ratak wenna.:P:P:P
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    katusu raja ta jaya wewa.:rofl::rofl::rofl:

    kamak na palath tika okoma wen wemu 20n karanan geyeth ekane ita passe kata hari passe kaleka palath tika ekathu karala united states of srilanka wenna bari ya USSL balapan namen ena gammam.:yes::yes::yes:

    Eka eka palaath walata eka eka neethi....supiri ne.
    Jeewitheeta sinhalunta wena ratakata yanna bari ekee ohomawath balamu.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඕනෑම රටක/පලාතක/ සමාජයක මිනිස්සු විවිදාකාරයි. ජිවත් වෙද්දී ලං කරගන්න ඕන එකා ලගිනුත්, ඈතින් තියා ගන්න ඕන එකා ඇතින් තියාගෙන ආශ්‍රය කරන්න අවශ්‍ය සාමාන්‍ය බුද්ධිය තියෙන්න ඕන. ඒක නැති එවුන් තමයි ඇතින් තියා ගන්න ඕන එකා රෙද්ද පල්ලේ දාගෙන කනෝ කනෝ කිය කියා උගේ දුර්වලකම වහ ගන්න කෑ ගහන්නේ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Eka eka palaath walata eka eka neethi....supiri ne.
    Jeewitheeta sinhalunta wena ratakata yanna bari ekee ohomawath balamu.

    ekane ban kawada hari apita USSL wenath puluan US kallak namatath enawa shinhalu ta one kohoamth kali kadila wenna wenane plath walata wen unanam iwarai.:yes::yes::yes: moda shinhalu palath walata bedila mara ganawa eken anek eun goda yanawa.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සිරා ඇ.....අපෙ අයියට බැනලා.......
    හැබැයි ඉතින් අපෙ අයියට නම් කොන්දක් තියෙ එලිපිට අදාල දෙ කියන්න..ඔය රෙප් කපපු සෙට් එක අදාල පලාතෙ අයට වඩා....

    මගෙ රෙප් 50 ක් විතර අඩු වෙලා තිබ්බා. ඔක්කොම රතු පැනල් එක. කුණු හරුප තියෙන්නෙ ඔක්කොම :rofl:
     
    • Like
    Reactions: D_Mad

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අපෙ අම්මා නම් කිවුවේ ඔයාට ජිවත් වෙන්න පුලුවන් කියලා හිතෙනවා නම් කමක් නැ කියලා

    මට ඒ තුන එපා කිව්වා. ඒ තුන නැතිව මට ජීවත් වෙන්න පුලුවන් හොද ඕනෙම කෙනෙක් එක්ක යාලු උනාට කමක් නෑ කිව්වා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    dakune kenekuta wage.
    Mata liyala tibena de anuwa saha quote karala tibena comment eka anuwa. Eyata kiyanna tibenne "mama dakune aya ekka kisima tharahawak nehe kiyala

    :rofl::rofl: රෙප් ලොකු කරන් ඉන්න ඇත්තෝ. කෙලින් කියන්න කොන්දල් නෑ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    ඕනෑම රටක/පලාතක/ සමාජයක මිනිස්සු විවිදාකාරයි. ජිවත් වෙද්දී ලං කරගන්න ඕන එකා ලගිනුත්, ඈතින් තියා ගන්න ඕන එකා ඇතින් තියාගෙන ආශ්‍රය කරන්න අවශ්‍ය සාමාන්‍ය බුද්ධිය තියෙන්න ඕන. ඒක නැති එවුන් තමයි ඇතින් තියා ගන්න ඕන එකා රෙද්ද පල්ලේ දාගෙන කනෝ කනෝ කිය කියා උගේ දුර්වලකම වහ ගන්න කෑ ගහන්නේ.

    :yes::yes:අනිවා බන්. මටත් හැම පළාතකම වගේ දන්නා අය, යාලුවෝ හා නෑදෑයන් ඉන්නවා. පළාත් අනුව විශේෂත්වයක් දැකල නෑ. අපි ඉතින් පරිස්සමෙන්, කල්පනාවෙන් ජිවත් වුනා නම් කිසි එකෙක්ට ඇරලා යන්න පුළුවන් වෙන්නේ නෑ. ජිවත් වෙනවා කියන එකත් කලාවක්. ඒ කලාව සහතික වලින්, උපාධි වලින් ගන්න බෑ. ඒ කලාව දන්නේ නැති එකා අරු හොද නෑ මු ආශ්‍රයට හොද නෑ කිය කියා ඉන්නවා. සමාජයේ ඕනෑම තරාතිරමක එකෙක් එක්ක අව්ලක් වෙන්නේ නැතුව ආශ්‍රය කරන්න/ ගනු දෙනු කරන්න උ අසමත් කියන යථාර්තය උ පිළිගන්නේ නෑ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    මගෙ රෙප් 50 ක් විතර අඩු වෙලා තිබ්බා. ඔක්කොම රතු පැනල් එක. කුණු හරුප තියෙන්නෙ ඔක්කොම :rofl:

    එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාන්නකෝ. ආසයි මිනිස්සු කියපුව බලන්න. :cool:
    (මම නම් එකෙක්ගෙවත් rep කැපුවේ නෑ.)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට ඒ තුන එපා කිව්වා. ඒ තුන නැතිව මට ජීවත් වෙන්න පුලුවන් හොද ඕනෙම කෙනෙක් එක්ක යාලු උනාට කමක් නෑ කිව්වා

    man podi kathawak kiyanam mata kasada hoyana una hadila ape ammai thathai hama thanama kello baluwa kandy wala unna kello hondai eth una inne ahawal eka nalale thiyagana eka nissa mata hari giye na deuwndara gehn ape ayata una wadi wela kellel baluwa mage jiwitheta ehema kellek dakala na ahapu parashna walata bada kora wela giya.:P:P:P man wachana yak kiyadi wachana 10 kiyala iwarai tika kalayak asraya kara patta kapati habai monawa unath honda gathi guna thibba naraka ewa wagema.

    itapasse ekath man epa kiuwa nissa ape ayata man nidahase inawa dakinna bari nissa thawa kellek baluwa kurunagalain mulinnam patta hondai erh kalayak yaddi thamai niyama gathi guna awe kurungala ganu n gen 70% withara balanne miniha yatath kara ganna e wagema thaman hari anek aya okoma waradi kiyana mathe inne katawath yatath wenne na thaman thamai lokka wage monawa karath kandy ho dakune kellek ekka monawa unath inna puluwan eth kurunagala kellek ekka ehema ba hamoma newi bahuthare ehemai mata one tharam aya set wela thiyanawa kurungala inna kollo jiwitheta e palathen marry karanne na kiyana wena palath walain marry karana.

    hama palath walama mokak hari aulak thiyanawa eth ewa godak eliyata enne na dakune and kandy wage.
     
    වෙන්න පුලුවන් බං.මගෙ කෙල්ල නම් තාත්තා නුවර. ඒ උනාට පට්ට හොදයි.ඒකනෙ අවුරුදු 7 ක් තිස්සෙ පවුල් කන්නෙ :P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :yes::yes:අනිවා බන්. මටත් හැම පළාතකම වගේ දන්නා අය, යාලුවෝ හා නෑදෑයන් ඉන්නවා. පළාත් අනුව විශේෂත්වයක් දැකල නෑ. අපි ඉතින් පරිස්සමෙන්, කල්පනාවෙන් ජිවත් වුනා නම් කිසි එකෙක්ට ඇරලා යන්න පුළුවන් වෙන්නේ නෑ. ජිවත් වෙනවා කියන එකත් කලාවක්. ඒ කලාව සහතික වලින්, උපාධි වලින් ගන්න බෑ. ඒ කලාව දන්නේ නැති එකා අරු හොද නෑ මු ආශ්‍රයට හොද නෑ කිය කියා ඉන්නවා. සමාජයේ ඕනෑම තරාතිරමක එකෙක් එක්ක අව්ලක් වෙන්නේ නැතුව ආශ්‍රය කරන්න/ ගනු දෙනු කරන්න උ අසමත් කියන යථාර්තය උ පිළිගන්නේ නෑ.

    aduna puthe
     
    • Like
    Reactions: Thu Nodakin
    Status
    Not open for further replies.