දගකාර ආගන්තුකයා

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
දගකාර ආගන්තුකයා

දැන්..
ටික දවසක ඉදන්...
රාත්‍රිය උදා වෙලා ...
මා නින්දට යන ...
නිහඩ හෝරාවේ .....
ජනෙල් කව්ලුවෙන්....
මගේ කුටිය වෙත ....
එන්න පුරුදු වෙලා...
නේද ඔයා ...
නිවී නිවී පත්තු වේවි ....
මතකද ....
මාව මුලින්ම බය කරපු දවස ...
මගේ යාලු කලාමැදිරියෝ .....

kala.jpeg


 

Dileepa_J

Active member
  • දැන්..
    ටික දවසක ඉදන්...
    රාත්‍රිය උදා වෙලා ...
    මා නින්දට යන ...
    නිහඩ හෝරාවේ .....
    ජනෙල් කව්ලුවෙන්....
    මගේ කුටිය වෙත ....
    එන්න පුරුදු වෙලා...
    නේද ඔයා ...
    නිවී නිවී පත්තු වේවි ....
    මතකද ....
    මාව මුලින්ම බය කරපු දවස ...
    මගේ යාලු කලාමැදිරියෝ .....

    View attachment 23876



    ළමය ගිණි පෙලෙල්ලෙන් බැට කාපු හැඩයි.......! :eek: