උදුගොව්වා කාලා රැවුල

srinathSSS

Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    මචන් රැවුලේ තැනක් උදුගොව්වා කාලා.. මේක හැදිලා හොද වුන් ඉන්නවාද කිරියේ.. උදව්වක් දීපන්...
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    864
    478
    63
    හරියට හරියන බෙහෙතක් නැද්ද... cream ekak gatta. Dan 3 weeks ganawa. Kisima wenasak na
    Mama danna kenekutath ohoma una..
    Dermatologist kiyala wayasaka senior kenekuta pennuwa.. eya blood test ekak aragena enna kiyala.. godak dewal hoyanna puluwan test ekak.. ekata passe kiyala beheth one na. Ibema honda wei.. blood wala case na kiyala..

    Onema nam cream ekak dennam eth sure ekatama eken honda wei kiyala kiyanna amarui kiyala..
    Eth patient illapu nisada cream eka deela... eth honda wela na.. itapa passe giyama kiyala ita wada wadi ganakata cream ekak thiyenawa one nam try karala balamu kiyala.. eth pahadiliwama kiyala beheth one na hari yawi kiyala...

    Eth ita kalin mokakdo thelakuth hadala gaala... rathu loonu mix ekak... eken gunayak labunads danneth na.. eyata wamaneta wageth awalu e thel eke smell eka nisa...

    Kohoma hari eya wadi gaane beheth aragenath na.. hari gihin lede..

    Hari yanna kalin podiyata thibba undugowwa karapu thana loku wuna kiyalath kiwwa
     
    Pissu wage. Ow HST Thyroid Check kala. Normal.

    Ma
    Ape school ekek htiya uge oluwe loku patch thibuna
    Dan hodta konde tynwa
    Machan ahala dana ganna barida
    ------ Post added on Jul 6, 2025 at 8:58 PM

    Hen poop + black pepper
    Therune na. Kohomada karanne
    ------ Post added on Jul 6, 2025 at 8:59 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    මුලු රැවුලම කපලා දාලා මිනිහෙක් වගේ ඉඳපං. වැද්දෝ තාපසයෝ වගේ රැවුල් වවන්නේ නැතුව
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    මුලු රැවුලම කපලා දාලා මිනිහෙක් වගේ ඉඳපං. වැද්දෝ තාපසයෝ වගේ රැවුල් වවන්නේ නැතුව
    Help me Bro.

    උබලටත් කියන්නේ... මොකක්මහරි stress එකක් තියේ නම් කාටහරි කියපන්.. කටවහගෙන ඉන්නේ නැතුව.. මට මේක වුනේ හිතේ තියන් Stress වුන නිසා...මම හිතනවා එහෙම
    ------ Post added on Jul 6, 2025 at 9:03 PM
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Pissu wage. Ow HST Thyroid Check kala. Normal.

    Ma

    Machan ahala dana ganna barida
    ------ Post added on Jul 6, 2025 at 8:58 PM

    Therune na. Kohomada karanne
    ------ Post added on Jul 6, 2025 at 8:59 PM

    ඇසිඩ් ගතිය අධික ආහාරවලින් වැළකිය යුතුයි. එනම් ඉස්සෝ, දැල්ලෝ, අච්චාරු, අන්නාසි, තක්කාලි වගේ ආහාර.

    ඇඟ සිසිල් කරන ආහාර පාන ලබා ගත යුතුයි.වෙනිවැල්ගැට , රණවරා, ඉරමුසු, නෙල්ලි, බෙලි මල්, රසකිද ආදී පානයන් නිතර ගැනීම.
    නැවුම් එලවළු පලතුරු ආහාරයට ගැනීම
    වැඩි වශයෙන් ජලය පානය කිරීම
    දිනපතා මල කොටස් පිටවීම හා මුත්‍ර පිටවීම සිදුවිය යුතුයි.
    උදුගොව්වන් කෑමට අත් බෙහෙත්

    උදුගොව්වා කෑම රෝගයේදී යම් රළු දෙයකින් ඒ ස්ථානය තදින් ඇතිල්ලිය යුතු වෙනවා.මොකද එයින් ඒ හිසකෙස් වැටුණු ස්ථානයේ ඇති විෂ ගතිය ඉවත් කරන නිසා.මේ සඳහා සේපාලිකා කොළයක් භාවිතා කරන්නට පුළුවන්. ඉන්පසුව මේ අත් බෙහෙත් ගල්වන්නට පුළුවන්.

    උළුහාල්, නෙල්ලි, බැබිල, කොළ එකට තම්බා හිස සෝදන්න.
    එළබටු කොළ තලා එහි යුෂ ගෙන මී පෙණි මිශ්‍රකර ආලේප කරන්න.
    ඉදුණු එළබටු ගෙඩි යුෂ මී පැණියෙන් මිශ්‍රකර ආලේප කරන්න.
    එළබටු ඇට දෙහි ඇඹුලින් අඹරා ආලේප කරන්න.
    නියගලා අලයක් එළකිරෙන් තම්බා ගෙන අඹරා උදුගොව්වා කෑ ස්ථානයේ ආලේප කරන්න. මෙය දවසක් වරක් දින කිහිපයක් කළ හැකියි.
    ඔලිද ඇට සහ ඔලිද මුල් ගෙන අඹරා ආලේප කරන්න
    ඔලිද ඇට මද මී පැණියෙන් අඹරා ආලේප කරන්න.
    නියගලා අල අරලිය යුෂ හා මුසු කොට ආලේප කරන්න.
    නුග දළු, කේසර බැබිල දළු සමව ගෙන අබ තෙල් සමඟ අනා පොඩිකර රසකිද වැලේ යුශ හා විනාකිරි සමඟ එක්කර අනා අව්වේ කකාරා ගාන්න.
    හීරැස්ස පලු, වියන් දුඹුළු එකට අඹරා උදුගොව්වා කෑ ස්ථානයේ ආලේප කර විනාඩි 45 කින් පසුව ස්නානය කරන්න.

    සමන් පිච්ච කොළ අඹරා ගාන්න.
    දේවධාර අමු රසකිද යුෂවලින් අඹරා අලේප කරන්න.
    නියගලා අල, බදුල්ල ඇට, කළු තල සමව ගෙන කරිවිල කොළ යුෂින් අඹරා ආලේප කරන්න.
    වියළි ඉඟුරු තල තෙලින් අඹරා නැවත අත්තන කොල යුෂවලින් අඹරා ආලේප කරන්න.
    කරඳ කොළ සමන් පිච්ච කොළ, ලුණු වරණ පොතු අඹරා ආලේප කරන්න.
    දුම්මෑල්ල කොහොඹ කොළ එක පමණ ගෙන කොටා මිරිකා ගත්යුෂ දින කිහිපයක් ගන්න.
    වතු කහබිලියා අමු කහ එකට කොටා මිරිකා ඒ යුෂ දින කිහිපයක් එකදිගට ආලේප කරන්න.
    අමු පොල් කොළ පිළිස්සුණු අළු කොහොඹ තෙලින් අඹරා උදේ සවස ආලේප කරන්න.
    හුණු සමඟ ඉදුණු කැප්පෙටියා කොළ අඹරා උදුගොව්වා කෑ ස්ථානය සූරා ආලේප කරන්න.
    සුදු හදුන්, රත් හදුන්, එරඩු මුල්, කොට්ටන්, සමසේ ගෙන හුණු දියෙන් ගලගා ආලේප කරන්න
    කදුලැස්ස දෙහි ඇඹුලෙන් අඹරා ආලේප කරන්න.
    ගැට තුබ කොළ දුම්කොළ සමඟ අඹරා හුණු මිශ්‍රකර උදුගොව්වා කෑ ස්ථානයේ ආලේප කරන්න.
    හිසකෙස් වැඩෙන්නට පටන් ගත් විට කුරුම්බා ලොද, රතු ළූණු සමඟ අඹරා ආලේප කරන්න.

    කෙම් ක්‍රම
    👇
    ❤️

    දේවදාර කැබැල්ලක් දෙහි යුෂවලින් ගල ගා කතා නොකර දවස් 14 ක් උදුගොව්වා කෑ ස්ථානය මදක් සූරා ගාන්න. මෙහිදී සූරන්නට අමු කොස් කොළයක් ගත හැකියි.
    අමු රසකිද වැල් කැබැල්ලකින් කැපූ මුහුණතින් උදුගොව්වා කෑ ස්ථානය පිරිමදින්න.මෙය දින කිහිපයක්ම සුවවන තෙක් කළ යුතුයි.
    ජාපාල ඇටයක් පුළුස්සා කොහොඹ තෙලින් උරච්චි කර රෝගීයා රාත්‍රී නින්දට ගිය පසු කතා නොකර ආලේප කරන්න.
    හබරල පිත්තකට හුණු ආලේප කර උදුගොව්වා කෑ ස්ථානයේ ආලේප කරන්න.
    කථා නොකර කිඹුල් දතක් දෙහි ඇඹුලෙන් ගලගා ආලේප කරන්න. මෙය තුන්වේලක් පමණයි. දින 15 ඉන් හිස කෙස් වර්ධනය වෙයි.
    සැලකිය යුතුයි.

    මේ අත් බෙහෙත් සිදු කිරීමේදී ඇතැම් අයට අසාත්මිකතා ඇතිවිය හැකි නිසාවෙන් එවැනි අවස්ථාවක මේ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම නවතා සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
     
    • Like
    Reactions: ekpeters

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    මචන් මේවා පිලිවෙලට කරන දේවල් ද.. කොච්චර කාලයක්ද... පැහැදිලි මදී.

    උළුහාල්, නෙල්ලි, බැබිල, කොළ එකට තම්බා හිස සෝදන්න.
    එළබටු කොළ තලා එහි යුෂ ගෙන මී පෙණි මිශ්‍රකර ආලේප කරන්න.
    ඉදුණු එළබටු ගෙඩි යුෂ මී පැණියෙන් මිශ්‍රකර ආලේප කරන්න.
    එළබටු ඇට දෙහි ඇඹුලින් අඹරා ආලේප කරන්න.
    නියගලා අලයක් එළකිරෙන් තම්බා ගෙන අඹරා උදුගොව්වා කෑ ස්ථානයේ ආලේප කරන්න. මෙය දවසක් වරක් දින කිහිපයක් කළ හැකියි.
    ඔලිද ඇට සහ ඔලිද මුල් ගෙන අඹරා ආලේප කරන්න
    ඔලිද ඇට මද මී පැණියෙන් අඹරා ආලේප කරන්න.
    නියගලා අල අරලිය යුෂ හා මුසු කොට ආලේප කරන්න.
    නුග දළු, කේසර බැබිල දළු සමව ගෙන අබ තෙල් සමඟ අනා පොඩිකර රසකිද වැලේ යුශ හා විනාකිරි සමඟ එක්කර අනා අව්වේ කකාරා ගාන්න.
    හීරැස්ස පලු, වියන් දුඹුළු එකට අඹරා උදුගොව්වා කෑ ස්ථානයේ ආලේප කර විනාඩි 45 කින් පසුව ස්නානය කරන්න.

    සමන් පිච්ච කොළ අඹරා ගාන්න.
    දේවධාර අමු රසකිද යුෂවලින් අඹරා අලේප කරන්න.
    නියගලා අල, බදුල්ල ඇට, කළු තල සමව ගෙන කරිවිල කොළ යුෂින් අඹරා ආලේප කරන්න.
    වියළි ඉඟුරු තල තෙලින් අඹරා නැවත අත්තන කොල යුෂවලින් අඹරා ආලේප කරන්න.
    කරඳ කොළ සමන් පිච්ච කොළ, ලුණු වරණ පොතු අඹරා ආලේප කරන්න.
    දුම්මෑල්ල කොහොඹ කොළ එක පමණ ගෙන කොටා මිරිකා ගත්යුෂ දින කිහිපයක් ගන්න.
    වතු කහබිලියා අමු කහ එකට කොටා මිරිකා ඒ යුෂ දින කිහිපයක් එකදිගට ආලේප කරන්න.
    අමු පොල් කොළ පිළිස්සුණු අළු කොහොඹ තෙලින් අඹරා උදේ සවස ආලේප කරන්න.
    හුණු සමඟ ඉදුණු කැප්පෙටියා කොළ අඹරා උදුගොව්වා කෑ ස්ථානය සූරා ආලේප කරන්න.
    සුදු හදුන්, රත් හදුන්, එරඩු මුල්, කොට්ටන්, සමසේ ගෙන හුණු දියෙන් ගලගා ආලේප කරන්න
    කදුලැස්ස දෙහි ඇඹුලෙන් අඹරා ආලේප කරන්න.
    ගැට තුබ කොළ දුම්කොළ සමඟ අඹරා හුණු මිශ්‍රකර උදුගොව්වා කෑ ස්ථානයේ ආලේප කරන්න.
    හිසකෙස් වැඩෙන්නට පටන් ගත් විට කුරුම්බා ලොද, රතු ළූණු සමඟ අඹරා ආලේප කරන්න
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Prednisolone allergy walatath denawa. A unata ewa eka digata bonna epa bro honda na. Sugar enna balapanna puluwan.
    ඔව්. Weekend විතරයි බොන්න කිව්වේ

    මාන්සිකව පට්ට Pressure මේ සීන් එක.
    ------ Post added on Jul 6, 2025 at 9:39 PM
     
    • Sad
    Reactions: sakilla