උදුගොව්වා කාලා රැවුල

srinathSSS

Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Salon eke eka ahuwe udugowwo kaalada kiyala. Magenan konde tikak yana hinda ehema wela aththe. Man mukuth gawe na.
    මගේ රැවුලේ විතරයි තියෙන්නේ.. කෝකටත් මන් ඉන්නේ Note එකට කපලා ටික ටික කොන්ඩේ අඩු කරලම ඉන්න. අවුලක් වුනොත් තට්ටේ ගානවා
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    මගේ රැවුලේ විතරයි තියෙන්නේ.. කෝකටත් මන් ඉන්නේ Note එකට කපලා ටික ටික කොන්ඩේ අඩු කරලම ඉන්න. අවුලක් වුනොත් තට්ටේ ගානවා
    Math giya awruddema thatte gaala rawla wawala hitiye. Ethakota wediya konde gena hithuwe na. Dan apahu wawapu hinda konde gena hithenawa wadi.
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Math giya awruddema thatte gaala rawla wawala hitiye. Ethakota wediya konde gena hithuwe na. Dan apahu wawapu hinda konde gena hithenawa wadi.
    Ow.Ban. kohomahri hoda kara gamu. Heta man weda mahaththayek lagata yanwa. Ape game ekakge konda 3 paththak giya. Pora ethanata gihin sathi 3 goda giya.
     
    • Like
    Reactions: sakilla