දඩමස් සොයාමීට්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    දඩමස් සොයාමීට්

    දඩ මස් රසට මිනිස්සු පුරුදු කරන එක වැරදි නේද?

    nathan දඩ මස් රස සොයා මීට් නිසා මිනිස්සු දඩමස් කන එක අඩු කරාවිද?

    කොහොම නමුත් මම නම් දඩමස් කන එකට විරුද්දයි

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    ඔය සොන්නමිට් කන්න එපා බොල රියල් මිට් කාපන්. දඩ මස්ම ඕනා නම් වල් උරෙක් මරාගෙන කාපං
    සෝයා කිරි අරගෙන ඉතුරුවෙන රොඩ්ඩේන් තමයි ඕව හදන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් කුකුළ් මස් කනවා, අනෙක් මස් කන්නේ නෑ නමුත් අනෙක් මස් කන එවුන්ට මොකුත් කියන්නෙත් නෑ ,මොකද අපි එක් වර්ගයක මස් කකා අනෙක් වර්ග වල මස් කන මිනිස්සුන්ට මොකුත් කියන්න බෑ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහා ගොන් add එකක් බන්. දඩ මස් රස කියලා වෙනම එකක් තියනවා ද? එක එක සතා අනුව රස වෙනස් නේ. අනික දඩ මස් නීතියෙන් තහනම්!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    මම නම් කුකුළ් මස් කනවා, අනෙක් මස් කන්නේ නෑ නමුත් අනෙක් මස් කන එවුන්ට මොකුත් කියන්නෙත් නෑ ,මොකද අපි එක් වර්ගයක මස් කකා අනෙක් වර්ග වල මස් කන මිනිස්සුන්ට මොකුත් කියන්න බෑ.

    සමහරක් උන් මාළු කාල කියනවා අපි මස් කන්නේ නෑ කියල.:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    මහා ගොන් add එකක් බන්. දඩ මස් රස කියලා වෙනම එකක් තියනවා ද? එක එක සතා අනුව රස වෙනස් නේ. අනික දඩ මස් නීතියෙන් තහනම්!

    දඩ මස් කියල වෙනම රසක් නෑ. දඩ මස් පුච්චලා කනවනේ ඉතින් මස් පිච්චුවම (බාබකිව් කලාමත්) විශේෂ රසක් සහ සුවඳක් එනවා. එකයි ඔය කියන්නේ. දඩ මස්ම වෙන්න ඕනි නෑ කඩෙන් ගන්න මසුත් රොස්ට් කලාම ඒ වගේ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දඩ මස් කියල වෙනම රසක් නෑ. දඩ මස් පුච්චලා කනවනේ ඉතින් මස් පිච්චුවම (බාබකිව් කලාමත්) විශේෂ රසක් සහ සුවඳක් එනවා. එකයි ඔය කියන්නේ. දඩ මස්ම වෙන්න ඕනි නෑ කඩෙන් ගන්න මසුත් රොස්ට් කලාම ඒ වගේ

    ආ ඒකද සීන් එක.. :oo:

    එහෙනං ඕක තියෙන්නේ පුච්චලා කන්ට වෙන්නැති! :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දඩ මස් කියල වෙනම රසක් නෑ. දඩ මස් පුච්චලා කනවනේ ඉතින් මස් පිච්චුවම (බාබකිව් කලාමත්) විශේෂ රසක් සහ සුවඳක් එනවා. එකයි ඔය කියන්නේ. දඩ මස්ම වෙන්න ඕනි නෑ කඩෙන් ගන්න මසුත් රොස්ට් කලාම ඒ වගේ

    Capture211.jpg

    gona mas rasathi mun gonnu marala mewa hadanne :angry::angry:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මම නම් කුකුළ් මස් කනවා, අනෙක් මස් කන්නේ නෑ නමුත් අනෙක් මස් කන එවුන්ට මොකුත් කියන්නෙත් නෑ ,මොකද අපි එක් වර්ගයක මස් කකා අනෙක් වර්ග වල මස් කන මිනිස්සුන්ට මොකුත් කියන්න බෑ.

    aniwa, mamanm urue mase parath gilinawa ban..:P:P