නීතියානුකූලව වාහනේ පැදපන්කෝ ඔච්චර දගලන්නේ නැතුව... එතකොට මොකාටවත් දඩ ගහන්නත් බෑ... අහින්සක ජීවිත නිරපරාදේ නැතිවෙන්නෙත් නෑ..
ඔහොම වේගෙන් වාහන පැදලා නීති කඩලා ඒ මිනිහා විතරක් මැරෙනව නම් කමක් නෑ මොකද ඌ කරපුදේට විපාකේ ලැබුනේ...
ඒත් ඒ මිනිහාගේ වරදින් පාරේ යන අහින්සක මිනිස්සුත් මැරෙනවා...
හිතපන් මුලු පවුලක් රකින තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් නැති උනොත් මුලු පවුලක්ම අනාතයි... කිසිම වරදක් කරලා නෙවෙයි ඒ ජීවිත නැතිවෙන්නේ....
අපේ රටේ ඉන්නේ පුදුම කාලකන්නි... ඒ වුනාට කියන්නේ නම් දේශපාලුවෝ රට හදන්නේ නෑ රට කනවා ගගා..
නීතිය පිලිපදින්නේ නැති උන්ට දඩේ වැඩිකලාම ඒකට කෑ ගහලා ඒකෙන් බේරිලා වැරදි කරන්න ක්‍රම හොයනවා....
මේවගේ මිනිස්සු ඉන්න රටකට හරියයිද බන් ඉතින්...