මමනං කාරෙකේ ගියත් බයික් එකේ ගියත් පොලිසියෙන් ඉන්නවනං අනිවා එන එන හැම එකාටම හෙඩ් ගහනවා.....මටත් ඉතිං දෙයියනේ කියලා පොලිසියෙන් ඉස්සරහ ඉන්නවනං මොකෙක් හරි හෙඩ් එක ගහල කියන එකෙක් සෙට් වෙනවාමයි
ape pette nam den depettema innawa..
wame hitiyoth tikak issarahin dakune innawa.. kohe headlight gahannada? wame unta nettam dakune unta mattu..
හොඳම වැඩේ තමයි ටිකක් හයියෙන් යන වාහනයක් අල්ලගෙන ඒක පිටිපස්සෙන් යන එක.එතකොට ස්පීඩ් අහු වුනොත් අහුවෙන්නෙ ඉස්සරහින් යන වාහනෙනෙ.
mekata app ekak hadanna mata idea ekak awa kalin
පොලිසිය දැන් අනිවා හෙඩ් ගහන උන්වත් අල්ලලා බොරුවට හයි ස්ප්‍රීඩ් කියලා උන්ටත් 25000ක් ගහයි

mata eda hybrid ekak head eka flash karagena karagena giya.. issrahin hitiya dakune.. mama issrahin ena unta flash karanna hadanakotama issaraha wame innawa dekka..
den ithin api issarahata gihin flash karata wedak na.. kokada issarahin ena un 1st check eke policiyen pass unata passe aye policiyen innawa kiyala hithanne na ne
mama nam puluwan tharam neethiyata yanawa.. eka api hemotama hodai..![]()
ඒකනේ කියන්නේ..උබ ගැහුවා නම් උබව නතර කරයි අනිවාර්යෙන්..ඔක්කොමත් හරි..කොහොමද බං මුන් කියනවා වගේ යන්නේ..වාහන නැත්නම් පේන්නවත් ටිකක් ගියත් මුන් අල්ලලා 25000ක් ගහයි

Hariyata paare yana eka lesi ne ban eeta wada![]()

math flash karanawa thama.. mokada hemadama yana nisa ude hawasa.. but oke awasith tiyenawa ban.. ahinsaka manussayek berenawa wagema.. weradi karala penala yana horek ta unath oken berenna chance ekak enna puluwan..![]()
ඔන්න ලොරියක් බස් එකක් වගේ සෙට් උනොත් හරි..ඒත් එහෙම වෙන්නේ නෑනේ බං
කාර් එකක් වෑන් එකක් අල්ලගත්තහම ශේප්.කොහොමටත් පොලිසියට වාහන දෙකක් එකපාර අල්ලන්න බෑනෙ.
එලකිරියේ ඉන්නවා නේ රට වටේ උන්..අපි පොඩි වැඩක් කරමු..Whatsapp ගෲප් එකක් හදමු..අපේ උන් ගොඩක් පාරේ යැවෙනවා නේ..එහෙම යනකොට පොලිස් මාමාලා ඉන්න ප්ලේස් එකක් තිබ්බොත් ක්ෂනික Whatsapp එකේ මසේජ් එක්කක් දාපල්ලා Place එකත් එක්ක..අපේ එකෙක්ගේ හරි 25000 බේරෙයි නේ එහෙම උනොත්..අපේ උන් ඔක්කොම ස්මාට් ෆෝන් යුස් කරනවා නේ...නැති එකෙක් ඉන්න විදියක් නෑනේ..ගොන් අදහසක් නම් සොරි වේවා..හිකිස්..
පොලොස් අණ නොතකා ධාවනය දඩය 5000. ඒක ලාබයි 25ක් ගෙවනවාට වඩා