දඩුමොනරයෙන් ගිය ජාතියක් ලොරි උඩ Update
Original Thread - http://www.elakiri.com/forum/showthread.php?p=24178897
Update - 1
හොඳම දේ හරිම තැනට! මතකද ඔබට?
බොහෝ දෙනාගේ ඉල්ලීම්, විමසීම් වලට පිලිතුරක් ලෙස මීට මාස කීපයකට කලින් අප ඉගි කල එම ව්‍යාපෘතියේ ප්‍රගතිය අද ඔබට මෙසේ පලකර සිටිනවා.
නව ලොවට ගැලපෙන දියුණු, සුවපහසු මගී සේවාවක් ඔබහට ලබාදීමේ අරමුණින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සදහා පැවති ටෙන්ඩර් කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස ආසන 51 සුඛෝපභෝගී බස් රථ සැපයීමට ලොව කීර්තිමත් Xiamen Kinglong United Automotive Industry හී ශ්‍රී ලංකා එකම නියෝජිත Softlogic Holdings සමූහයට අයත් Softlogic Automobiles (Pvt) Ltd, වන අප හට ප්රදානය වී ඇති බව නැවත මෙහි සදහන් කරන්නෙ නිහතමානී සතුටිනි.
විශේෂයෙන්ම, මෙම ටෙන්ඩරය සදහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය , SLTB හී නියමය සහ පිලිවිතර අණුකූලව ගුණාත්මක බවෙන් ඉහල සහ ඉතා නිවැරදි නියම බස් චැසි මත Monocoque තාක්ෂණයෙන් නිපදවෙන බස් රථ පමණක් ගෙන්වීමට කටයුතු යොදා තිබීම පිලිබඳ අප ඉමහත් සතුටු වෙමු.
චීනයේ අංක එකේ වැඩිම බස් රථ අපනයන හිමි සහ ලෝකයේ තුන්වැනි වැඩියෙන්ම විකිණෙන බස් වර්ගය වන #KingLong සමාගමේ Longwin II (XMQ6127) සුඛෝපභෝගී බස් රථ මේ සදහා නිර්දේශ වී ඇත.
පළමු අදියරේ බස් රථ Kinglong සමාගමේ නිපදවෙන ආකාරය පහතින් පෙන්වා ඇත.
වැඩි විස්තර තවත් ලිපියකින් ලබන සතියේ ඔබ වෙත,