දඩුමොනරයෙන් ගිය ජාතියක් ලොරි උඩ Update

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    දඩුමොනරයෙන් ගිය ජාතියක් ලොරි උඩ Update

    Original Thread - http://www.elakiri.com/forum/showthread.php?p=24178897

    Update - 1

    හොඳම දේ හරිම තැනට! මතකද ඔබට?

    බොහෝ දෙනාගේ ඉල්ලීම්, විමසීම් වලට පිලිතුරක් ලෙස මීට මාස කීපයකට කලින් අප ඉගි කල එම ව්‍යාපෘතියේ ප්‍රගතිය අද ඔබට මෙසේ පලකර සිටිනවා.

    නව ලොවට ගැලපෙන දියුණු, සුවපහසු මගී සේවාවක් ඔබහට ලබාදීමේ අරමුණින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සදහා පැවති ටෙන්ඩර් කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස ආසන 51 සුඛෝපභෝගී බස් රථ සැපයීමට ලොව කීර්තිමත් Xiamen Kinglong United Automotive Industry හී ශ්‍රී ලංකා එකම නියෝජිත Softlogic Holdings සමූහයට අයත් Softlogic Automobiles (Pvt) Ltd, වන අප හට ප්‍රදානය වී ඇති බව නැවත මෙහි සදහන් කරන්නෙ නිහතමානී සතුටිනි.

    විශේෂයෙන්ම, මෙම ටෙන්ඩරය සදහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය , SLTB හී නියමය සහ පිලිවිතර අණුකූලව ගුණාත්මක බවෙන් ඉහල සහ ඉතා නිවැරදි නියම බස් චැසි මත Monocoque තාක්ෂණයෙන් නිපදවෙන බස් රථ පමණක් ගෙන්වීමට කටයුතු යොදා තිබීම පිලිබඳ අප ඉමහත් සතුටු වෙමු.

    චීනයේ අංක එකේ වැඩිම බස් රථ අපනයන හිමි සහ ලෝකයේ තුන්වැනි වැඩියෙන්ම විකිණෙන බස් වර්ගය වන #KingLong සමාගමේ Longwin II (XMQ6127) සුඛෝපභෝගී බස් රථ මේ සදහා නිර්දේශ වී ඇත.

    පළමු අදියරේ බස් රථ Kinglong සමාගමේ නිපදවෙන ආකාරය පහතින් පෙන්වා ඇත.

    වැඩි විස්තර තවත් ලිපියකින් ලබන සතියේ ඔබ වෙත,



    60904476_648278962354376_6964497810737594368_n.jpg


    61381534_648278995687706_8244758331097350144_n.jpg


    61044737_648279132354359_9215574712707448832_n.jpg


    61169023_648279162354356_5156167822929297408_n.jpg


    61637392_648279195687686_7580492899482075136_n.jpg


    61624394_648279252354347_4005151690369007616_n.jpg


    60778230_648279295687676_1832703313032773632_n.jpg


    61026586_648279359021003_963820670158897152_n.jpg


    60827489_648279462354326_6108710566098894848_n.jpg


     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    King Long AC බස් දෙකක් එකම කාලේදී D. S.ගුණසේකර /නුවන්ත ට්‍රැවල්ස් නුවර කොළඹ දල තිබ්බා... ගෙනාපු දවසේ ඉඳන් දෙකම ගියර් දාන්න අමාරුයි... (ගියර් පැටලෙනවා)..

    මසා 6 විතර ගියාට පස්සේ බස් දෙකේම ඩීසල් පිච්චෙන එක ගොඩක් වැඩි උනා .. අන්තිමට උන් ඒ දෙක විකුණලා මැලේසියන් මිට්සුබිෂි රෝසා බස් දෙකක් දැම්මා ...

    එහෙම උනොත් නම්.. අයෙත් ලංගම උන් LAL ලොරි චැසි වලට යයි... :(