මම ගිය සතියේ ගියා මාතලේ. ඒ ගෙදර ඉන්නවා ලස්සන දඬු ලේන් පැටව් දෙන්නෙක්. දැක්කාම ආස හිතුණා. උන් මාර ෆ්රෙන්ඩ්ලි. ඔහෙ පාඩුවෙ සෙල්ලම් කර කර ගෙදර එවුන් එක්ක ඉන්නවා.
මචංලා සාධාරණ මිලකට දඬු ලේන් පැටියෙක් හොයලා දීපල්ලා.
එළකිරියෙත් ඉන්නවනෙ ලංකාව පුරාම අපේ සෙට් එක. කවුරු හරි දන්න එකෙක් ඉන්නවා නම් මට මේ උදව්ව කරලා දීපල්ලා.
මචංලා සාධාරණ මිලකට දඬු ලේන් පැටියෙක් හොයලා දීපල්ලා.
එළකිරියෙත් ඉන්නවනෙ ලංකාව පුරාම අපේ සෙට් එක. කවුරු හරි දන්න එකෙක් ඉන්නවා නම් මට මේ උදව්ව කරලා දීපල්ලා.
Last edited:

හරි හිටියොත් මට දියන් මචං.