දඬු ලේන්නු

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මම ගිය සතියේ ගියා මාතලේ. ඒ ගෙදර ඉන්නවා ලස්සන දඬු ලේන් පැටව් දෙන්නෙක්. දැක්කාම ආස හිතුණා. උන් මාර ෆ්‍රෙන්ඩ්ලි. ඔහෙ පාඩුවෙ සෙල්ලම් කර කර ගෙදර එවුන් එක්ක ඉන්නවා.

මචංලා සාධාරණ මිලකට දඬු ලේන් පැටියෙක් හොයලා දීපල්ලා.

එළකිරියෙත් ඉන්නවනෙ ලංකාව පුරාම අපේ සෙට් එක. කවුරු හරි දන්න එකෙක් ඉන්නවා නම් මට මේ උදව්ව කරලා දීපල්ලා.


giantsquirrelnfriend.jpg


flat,550x550,075,f.jpg
 
Last edited:

D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
මම අහල තියෙනවා දඬු ලේන්නු ඇතිකිරිම තහනම් කියල. :no:
 

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
දඬු ලේන්න දෙන්නෙක් අපෙ වත්තෙ ඉන්නවා දැක්කා පැටවු නම් දැක්කේ නැ :no:

අම්මගෙන් පැටව් හොරකම් කරන්න නම් එපා. අතරමංවෙලා හරි, බිම වැටිලා හරි, භාරකරුවෙක් නැති එකෙක් :lol: හරි හිටියොත් මට දියන් මචං.
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    අම්මගෙන් පැටව් හොරකම් කරන්න නම් එපා. අතරමංවෙලා හරි, බිම වැටිලා හරි, භාරකරුවෙක් නැති එකෙක් :lol: හරි හිටියොත් මට දියන් මචං.

    :no: සල්ලි වලට නෙමේ බන් මුන්ගෙන් මල කරදරේ ගහක ගෙඩියක් තිලන්න බැ ගැට හිටන් කඩලා දානවා
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    dandunam nha ban ape gedara len patawnam innawa, un okkoma ara umba keewa wage yana ena man nathuwa inna un, man aran awith waththe nikan daala inne, un dan ape gedarata puruduwela waththe nidahase inne
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Machan, Dadulenneu podikale patta athal, namuth mun lokuunama ...Hapanawa machan...Sirawata kiyanne. mun athal ekata hapanawa namuth apita marawidiyta ridenawa.

    anika mun athikirima thahanam, namuth gewal paththey upset porak nathnam awulak naa......!! policeyata kiuwwoth baduma thamai.