දතක් ගලවන්න cost එක කොහොමද

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Nerve filling 8500/= ta karanne kawuda machan...mata 14000/=k giya
    අවුරුදු තුනකට උඩදි අපේ පැත්තෙ පොඩි තැනකින් සුපිරියටම කරා.
    මම ක්‍රවුන් එකක් දැම්මෙ නෑ.
    හරියටම තැන ඕනෙනං pm කරන්න ලොකේෂන් එක දෙන්නං.
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    අවුරුදු තුනකට උඩදි අපේ පැත්තෙ පොඩි තැනකින් සුපිරියටම කරා.
    මම ක්‍රවුන් එකක් දැම්මෙ නෑ.
    හරියටම තැන ඕනෙනං pm කරන්න ලොකේෂන් එක දෙන්නං.
    Location ewanna
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    දතකට කෙල වෙලා තියෙන්නේ .සාමන්යෙන් ඔය නොර්මල් dental එකක දතක් ගලවල අයින් කරන්න කියක් වගේ ගන්නවද මචන්ලා
    ඉස්සර ගැලෙව්වට දැන් ගලවන්නේ නෑ..
    ගැලෙව්වොත් එන්නේ නෑනේ..
    දැන් කරන්නේ රෙපෙයාර් කරන එක

    ෆොටෝ එකක් දාපන් බලන්න :eek:
     
    • Like
    Reactions: mr dodo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Nerve filling kiyanne mokadda?
    දත් කුහරෙ පොඩි ටූල් එකකින් සුද්දකරල දතේ මුලින් දත ඇතුලට එන කේෂනාලිකා, ස්නායු ඩිස්කනෙක්ට් කරල අයින්කරනව.
    එතකොට දතේ කැක්කුම්, බැක්ටීරියා ආසාදන එන්නෙ නෑ.
    ඊටපස්සෙ දත් කුහරෙට කම්බියක් දාල පේස්ට් එක දාල පුරවනව. නරක්වෙලා කැඩිච්ච දතක්නං දතේ හැඩේ පේස්ට් එකෙන්ම හදනව.
    මේක සති දෙකක, තුනක විතර වැඩක්. දන්න විදිහට කිවුවෙ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දන්න තරමින් අඩුම ගානක් යන්නෙ දතක් ගලවන්න තමා..අපරාදෙ ඉතිං..මම නම් ගලවන්න තිබ්බ දතක් කොහොමහරි හදාගත්ත..ලොකු ගාණක් ගියා හැබැයි..

    Koheda hospital
     
    • Like
    Reactions: mr dodo

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කන්ටැක් විසාකියන් :rofl:
    නොමිලෙම කර ගත්තැකි
    WhatsApp Image 2020-09-05 at 8.04.11 PM.jpeg
     
    • Haha
    Reactions: mr dodo

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අර මහරගම boc එක ගාව රජයේ ඩෙන්ටල් එකක් තියේ නෙහ්.curfew අයින් කලොත් එකට යන්න බැලුවේ .තත්වේ බලල පිටින් කරන්න උනොත් කරනවා.ගොඩක් ස්තුති comment කරපු හැමෝටම
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    දත් කුහරෙ පොඩි ටූල් එකකින් සුද්දකරල දතේ මුලින් දත ඇතුලට එන කේෂනාලිකා, ස්නායු ඩිස්කනෙක්ට් කරල අයින්කරනව.
    එතකොට දතේ කැක්කුම්, බැක්ටීරියා ආසාදන එන්නෙ නෑ.
    ඊටපස්සෙ දත් කුහරෙට කම්බියක් දාල පේස්ට් එක දාල පුරවනව. නරක්වෙලා කැඩිච්ච දතක්නං දතේ හැඩේ පේස්ට් එකෙන්ම හදනව.
    මේක සති දෙකක, තුනක විතර වැඩක්. දන්න විදිහට කිවුවෙ.
    Cavities Filling කියන්නෙත් ඕකම නේද ? :eek:
    මගෙත් කුහරයක් ඇවිත් පේරාදෙනිය ඩෙන්ටල් හොස්පිටල් එකෙන් නිකන් කර ගත්තා.
    කුහරේ ඔක්කෝම සුද්ද කරලා දුන්නා විනාඩි 15 කින්..
    ඊට පස්සේ සුදුපාට පිටි වගේ දෙයක් තියලා තද කරා ඒක තවම තියෙනවා.:love2:
    දැන් අවුරුදු ගනනාවක්..
    එතනට යන්න කියලා ගයිඩ් කලේ එලකිරියේ " දත් කිබුලා " :yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Cavities Filling කියන්නෙත් ඕකම නේද ? :eek:
    මගෙත් කුහරයක් ඇවිත් පේරාදෙනිය ඩෙන්ටල් හොස්පිටල් එකෙන් නිකන් කර ගත්තා.
    කුහරේ ඔක්කෝම සුද්ද කරලා දුන්නා විනාඩි 15 කින්..
    ඊට පස්සේ සුදුපාට පිටි වගේ දෙයක් තියලා තද කරා ඒක තවම තියෙනවා.:love2:
    දැන් අවුරුදු ගනනාවක්..
    එතනට යන්න කියලා ගයිඩ් කලේ එලකිරියේ " දත් කිබුලා " :yes:
    දන්න තරමින් දෙකක්. කැවිටි ෆිලිං වලදි ස්නායු අයින් කරන්නෙ නෑ. නිකං කැවිටි එක සුද්දකරල ෆිල් කරනව විතරයි. ඒක කරන්නෙ පොඩි කුහර තියෙන දත් වලට විතරයි.

    නර්වු ෆිලිං කරන්නෙ නෝමල් පුරවල ගොඩදාන්න බැරි පොල් කෝම්බ තියෙන දත් වලට.