දතක් ගලවන්න cost එක කොහොමද

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    දතකට කෙල වෙලා තියෙන්නේ .සාමන්යෙන් ඔය නොර්මල් dental එකක දතක් ගලවල අයින් කරන්න කියක් වගේ ගන්නවද මචන්ලා
     
    • Like
    Reactions: johnyh

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    ඒ වගේ තමා .ගණන් ගත්තේ නැ.දැන් තමා තේරෙන්නේ
    ඕක පුරවන්න පුළුවන් බං. කොරෝනා අවුලක් නෑ ඩෙන්ටිස්ලා කොහොමත් මාස්ක් දාන්නේ ඉන්නෙ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දන්න තරමින් අඩුම ගානක් යන්නෙ දතක් ගලවන්න තමා..අපරාදෙ ඉතිං..මම නම් ගලවන්න තිබ්බ දතක් කොහොමහරි හදාගත්ත..ලොකු ගාණක් ගියා හැබැයි..
     
    • Like
    Reactions: mr dodo

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mama hithanne eeka thiyana thene hetiya ta ganan wenas wei
    hakke dathak nam ganan wedi
    issaraha dathak nam ganan adui wage

    hakke dath galawanawa nam
    sure experience thiyana Dr kenek gaawata yanna
    mokada samahara hakke dath galawanna sihi nethi karala
    karanne tikak loku project ekak
     
    • Wow
    Reactions: mr dodo

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    mama hithanne eeka thiyana thene hetiya ta ganan wenas wei
    hakke dathak nam ganan wedi
    issaraha dathak nam ganan adui wage

    hakke dath galawanawa nam
    sure experience thiyana Dr kenek gaawata yanna
    mokada samahara hakke dath galawanna sihi nethi karala
    karanne tikak loku project ekak
    Naa bn mageth galewwa injection 1 gahanawa hiriwatenna eeta passe galawanawa
     
    • Like
    • Wow
    Reactions: mr dodo and amino

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    causes-of-wisdom-tooth-pain-dentistry-on-coolum.png

    mage hakke oya wage dathak evilla full aathal ekak dunna
    hakke datha
    hakke etakatta hira welaa anith dath tika thallu karanawa wage
    ooka galawanne shihi nethi karala
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    ගලවන්නැතුව ගොඩදාගන්න. දත් කෑලි තියෙන ඒවත් දැන් හදනව.
    පුරවන්න 500
    නර්වු ෆිලිං 8500
    ගලවන්න 1000
    Nerve filling 8500/= ta karanne kawuda machan...mata 14000/=k giya
     
    • Like
    Reactions: kavindu84

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    piyumi hansamalige yaluwekwa contact karagatta nam hugakma lesi wenawa 😇 jk (Dath kibulagen ahala baanna normally 1000-2000 th athara gaanak tamai yanne)
     
    • Like
    Reactions: mr dodo