ඒ වගේ තමා .ගණන් ගත්තේ නැ.දැන් තමා තේරෙන්නේනරක්වෙලාද?
ඕක පුරවන්න පුළුවන් බං. කොරෝනා අවුලක් නෑ ඩෙන්ටිස්ලා කොහොමත් මාස්ක් දාන්නේ ඉන්නෙඒ වගේ තමා .ගණන් ගත්තේ නැ.දැන් තමා තේරෙන්නේ
Naa bn mageth galewwa injection 1 gahanawa hiriwatenna eeta passe galawanawamama hithanne eeka thiyana thene hetiya ta ganan wenas wei
hakke dathak nam ganan wedi
issaraha dathak nam ganan adui wage
hakke dath galawanawa nam
sure experience thiyana Dr kenek gaawata yanna
mokada samahara hakke dath galawanna sihi nethi karala
karanne tikak loku project ekak
Nerve filling 8500/= ta karanne kawuda machan...mata 14000/=k giyaගලවන්නැතුව ගොඩදාගන්න. දත් කෑලි තියෙන ඒවත් දැන් හදනව.
පුරවන්න 500
නර්වු ෆිලිං 8500
ගලවන්න 1000