dath kukulo dawasata 3 parak dath maddoth awulda





එක පාරක් කරල පෙරිඉම්ප්ලාන්ටයිටිස් කියන තත්ත්වය සෙට් වෙලා ෆේල් වුනොත් ආයෙ ඒව කරන්න බෑ. ලොකු ඉම්ප්ලාන්ට් එකකට යන්න වෙනවා. ඊට කලින් රිසෝබ් වෙච්ච අස්ථිය බද්ධ කරන්න වෙනවා.කතන්දර ගොඩාාායි...!!!!
එතකොට අර 25*3=75/30 කතාවට වඩා ලොකු දතක් ගැලවෙනවා........
අනික විදින්න වෙන වේදනාව...
ඊට හොදයි නොබල් බයෝ කෙයාර් හෝ බ්රෙන්මාර්ක් ඉම්ප්ලාන්ට් එකක් දහනවා වන් ෂොට් ෆෝ ලයිෆ් ටයිම්.![]()
එහෙනං ගණන් වැඩි උනත් හොඳ එක කරගන්න එක ඇඟට ගුණයි 




පැණි රස කෑවම දත් රිදෙන්නෙ ඇයි? දත් දිරලදදත් මදිනකොට විදුරුමහෙන් ලේත් එනවා



යන්න ඔනි බන් වෙලාවක් නැතුව ඉන්නෙ.
විදුරුමස් රෝගය (පරිදන්ත රෝග) ත් තියනවා...
ඉක්මනින් ප්රතිකාර කර ගත්තොත් හොදා.....


යන්න ඔනි බන් වෙලාවක් නැතුව ඉන්නෙ.![]()
ආ ඕකද අව්ලක් නෑ කියලා කියනවා. මට බය තියෙන්නෙ මගෙ හොද දත් ගලවයි කියලපුළුවන් නම් කිඹුලවම හම්බු වෙන්න. ගොඩක් තැන් වලට ගියහම අපි කියන ඒව ගනං ගන්නෙ නෑ.ආ ඕකද අව්ලක් නෑ කියලා කියනවා.
මට බය තියෙන්නෙ මගෙ හොද දත් ගලවයි කියල
උඹ ත්රෙඩ් එකකදි එහෙම කිඹුල ලොක්කට මුකුත් නරකක් කිව්වෙ එහෙම නෑ නේද? එහෙම නම් අව්ලක් නෑ. මට බය තියෙන්නෙ මගෙ හොද දත් ගලවයි කියල
අම්බෝ ඔව්! සමහර ඩොකාලා හොඳට තියෙන දත් වලටමයි ෂොට් එක දෙන්න හදන්නේ..