දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එක පාරක් කරල පෙරිඉම්ප්ලාන්ටයිටිස් කියන තත්ත්වය සෙට් වෙලා ෆේල් වුනොත් ආයෙ ඒව කරන්න බෑ. ලොකු ඉම්ප්ලාන්ට් එකකට යන්න වෙනවා. ඊට කලින් රිසෝබ් වෙච්ච අස්ථිය බද්ධ කරන්න වෙනවා.:shocked: කතන්දර ගොඩාාායි...!!!!
    එතකොට අර 25*3=75/30 කතාවට වඩා ලොකු දතක් ගැලවෙනවා........:baffled::rofl:
    අනික විදින්න වෙන වේදනාව...:dull:

    ඊට හොදයි නොබල් බයෝ කෙයාර් හෝ බ්‍රෙන්මාර්ක් ඉම්ප්ලාන්ට් එකක් දහනවා වන් ෂොට් ෆෝ ලයිෆ් ටයිම්.:dull:

    කෙලපන් කිව්වලු :baffled: එහෙනං ගණන් වැඩි උනත් හොඳ එක කරගන්න එක ඇඟට ගුණයි :dull:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පැණි රස කෑවම දත් රිදෙන්නෙ ඇයි? දත් දිරලද :confused: දත් මදිනකොට විදුරුමහෙන් ලේත් එනවා :(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ca4.jpg

    පරක්කු වෙලා හරි ත්‍රෙඩ් එක දැක්ක එක හොඳයි..:dull:
    මීට මාස දෙක තුනකට විතර කලින් මම ඔබතුමාට පී ඇම් එකක් දාල ඔය උඩ පින්තූරෙ තියෙන කේස් එක වගේ දෙයක් ගැන අහ ගත්තා...:yes:
    ඒත් ඒ වෙද්දි මගේ හක්කේ දතට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ඉවරයි..:sorry:
    ගොඩක් අයට වැදගත් වෙයි...:yes:
    නියම ත්‍රෙඩ් එකක්

    ++4


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැණි රස කෑවම දත් රිදෙන්නෙ ඇයි? දත් දිරලද :confused: දත් මදිනකොට විදුරුමහෙන් ලේත් එනවා :(
    :yes::yes::yes:
    විදුරුමස් රෝගය (පරිදන්ත රෝග) ත් තියනවා...
    ඉක්මනින් ප්‍රතිකාර කර ගත්තොත් හොදා.....
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :yes::yes::yes:
    විදුරුමස් රෝගය (පරිදන්ත රෝග) ත් තියනවා...
    ඉක්මනින් ප්‍රතිකාර කර ගත්තොත් හොදා.....
    යන්න ඔනි බන් වෙලාවක් නැතුව ඉන්නෙ. :(:(
    වැඩෙ බරපතලයි වගෙ උඹ කියන විදියට
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යන්න ඔනි බන් වෙලාවක් නැතුව ඉන්නෙ. :(:(

    පුළුවන් නම් කිඹුලවම හම්බු වෙන්න. ගොඩක් තැන් වලට ගියහම අපි කියන ඒව ගනං ගන්නෙ නෑ. :( ආ ඕකද අව්ලක් නෑ කියලා කියනවා.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පුළුවන් නම් කිඹුලවම හම්බු වෙන්න. ගොඩක් තැන් වලට ගියහම අපි කියන ඒව ගනං ගන්නෙ නෑ. :( ආ ඕකද අව්ලක් නෑ කියලා කියනවා.
    මට බය තියෙන්නෙ මගෙ හොද දත් ගලවයි කියල
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට බය තියෙන්නෙ මගෙ හොද දත් ගලවයි කියල

    :lol: උඹ ත්‍රෙඩ් එකකදි එහෙම කිඹුල ලොක්කට මුකුත් නරකක් කිව්වෙ එහෙම නෑ නේද? එහෙම නම් අව්ලක් නෑ.