දත්ත පටිගත කිරීම උපකරණ තිබේද ?

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    දත්ත පටිගත කිරීම උපකරණ තිබේද ?

    1. දුරකථන අංක මාර්ගයෙන් (sim) පුද්ගලයන් සොයා ගැනීමට උපකරණ තිබේද ?
    එම උපකරණ මොනවාද?

    2. CDMA,mobile වල (call recoder,sms,mms)පටිගත කිරීමට උපකරණ තිබේද ?
    එම උපකරණ මොනවාද?
    (සැටලයිට් මාර්ගයෙන් හෝ)

    උබලගෙන් අහන්න කියල දැම්මෙ:yes::yes::yes::D

    මෙම තර්ඩ් එකට අදාලව පිලිතුරු දෙන්න. :yes::yes::yes:
     

    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    1)Sim eka IMEI කියන ස්ට්ශන් වල රෙකොඩ් වෙන පෝන් එකට අදාල නම්බර් එකක් තියනව. එක ගන්න පුලුවන් TRC කියන ආයතනයට විතරයි, ඒකට උසාවියෙ පැමිනිල්ලක් දාලා එම නියෝගයකින් විතරයි ආයතනයකින් ලබාගන්න පුලුවන්.
    2)තව රජයේ ඉහල නිලධාරීන්ගේ නම්බර් Tap කරනවා. උදාහරණයකට Presidential Secretariat Office එකේ ඔක්කොම අයගෙ නම්බර් Tap තියෙන්නේ.
     
    • Like
    Reactions: Helo1

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    kalakannija oyaga adahasata thanaks.....

    Tap
    උපකරණ Monawa da? ගෙන්න ගන්න විදියක් දන්නවද ???

     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    179702.jpeg