දත්ත සුරැකිව තබාගන්න හොඳම ක්‍රමය

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මගේ ලැප් එකේ ෆිල්ම්ස්, ෆොටෝස්, ගේම්, සිංදු වගේ ගොඩක් ඩේටා තිබුනා. ඉඩ මදි නිසා DVD වල write කරල වෙනම box එකක දාල තියල තිබ්බා. අවුරුදු 7, 8 ට පස්සේ මේ ලඟදි බැලුවම ගොඩක් ඒව වැඩ කරන්නෙ නෑ...

    අවුරුදු ගානක් ඩේටා බැකප් කරල තියන්න හොඳම ක්‍රමය මොකද්ද?

    External HDD එකක දැම්මත් පොඩි කරන්ට් ප්‍රශ්නයක් ආවොත් ක්ෂණිකව ඔක්කොම data ඉවරයි
    Cloud-storage එකත් හැමදාම බෑනේ. උන්ගේ සයිට් ඩවුන් උනාම data ඉවරයි.

    DVD හරි Blu ray Disk වලට write කරල ආරක්ෂා සහිතව තියාගන්න ක්‍රමයක් තියෙනවද? දන්න කෙනෙක් චුට්ටක් විස්තර කරන්නකෝ... අවුරුදු 20 ක් 30 ක් උනත් පරිස්සමට තියාගන්න පුළුවන් වෙන්න ඕනේ...
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Hodama option eka NAS ekak aragena hard 2k gahala RAID 1 set karanawa
    ekata ekak backup wenawa :) hard ekak giyoth anith eke badu tiyanawa

    poddak wiyadama sarai ;) but worth it
    මට ඕනේ බැකප් කරල අයින් කරලම තියන්න.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    eth itin ubata nitarama sync karanna bahane machan ekai RAID 1 NAS ekakma ganne :)
    Mama nam oka kala :D

    ehenam itin manually hard 2kata backup karapan. dekama fail wenna puluwan probability eka hari aduine
    ඔව්... එහෙනම් HDD දෙකකට දාල තියාගන්න ඕනේ.
    DVD එකක කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද????
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Verbatim wage branded DVD-R wala write karanna.mama win 7 black edition ekak write karla tiyenawa dan 5 yrs tama kisi awulak na..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඔව්... එහෙනම් HDD දෙකකට දාල තියාගන්න ඕනේ.
    DVD එකක කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද????

    anemanda ban
    mona medium eke dammat ubata duplicate tiyaganna eka tamai hodama option eka

    ubata hard walata invest karana eka ganan wediy wage nam multiple mediums wala duplicate karapan
    Blueray and Hard ekaka ekama data tiyapan :)

    dan ubata kochchara data tiyanawada ohoma 2TB??
     
    • Like
    Reactions: nrjayasinghe

    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    තව අවුරුදු 30ක් යද්දි දැන් තියන devices එකක් වත් තියෙයිද ? වෙනම සීන් එකක් තියෙයි data storage කරන්න :p
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    anemanda ban
    mona medium eke dammat ubata duplicate tiyaganna eka tamai hodama option eka

    ubata hard walata invest karana eka ganan wediy wage nam multiple mediums wala duplicate karapan
    Blueray and Hard ekaka ekama data tiyapan :)

    dan ubata kochchara data tiyanawada ohoma 2TB??
    ඔක්කොම ඩවුන්ලෝඩ් කලොත් 3TB විතර තියෙනවා. Backup කරනගමන් තමයි ගන්න වෙන්නේ
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හොඳම වැඩේ Hard Disk Array එකක data දාන එක , එත් ස්වබාවික අනතුරක් වගේ ඇවිත් ඔක්කොම නැති වෙන්න පුළුවන්. Blu-ray එකක 25GB වගේ දාන්න පුළුවන්., මිනිත්තු 15-20ක් යන්නේ write කරන්න . ඉතාම වැදගත් දේවල් disk වලට ගහලා තියන්න පුළුවන්. ඉතාම සුරක්ෂිත ක්‍රමය තැන දෙකක disk දෙකක් තියන එක.

    උදා - ගෙදර 1ක්. ගමේ මහා ගෙදර 1ක් වගේ :)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    SSD External Drive එකක් අරන් අවුරුදු 1~2වරක් ඔක්කොම ඩිලීට් කරල ආය බැකප් කරොත් ඔය තරම් කාලයක් තියාගන්ඩ පුලුවන් වෙයි.
    SSD 1TB එකක් 25ක් 30ක් වෙනවනේ බං
     
    • Like
    Reactions: D_Mad and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,049
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    SSD 1TB එකක් 25ක් 30ක් වෙනවනේ බං
    SSD Ex තාම අලුත් නිසා ගනන්..ටික කාලෙකින් ගනන් අඩුවෙයි..HDD මිකෑනිකල් අවුල් එන්ඩ පුලුවන් පැත්තකට දාල තිබ්බොත්.