!~~~~දත්ත හොරු ටික පන්නමු~~~~!

Nov 21, 2011
51
32
0
!~~~~දත්ත හොරු ටික පන්නමු~~~~!

අපි පාවිච්චි කරන ගොඩක් වයිරස් ගාර්ඩ්වලින් කරන්නෙ වයිරස් එකක් අහු උනාම ෆයිල් එක පිටින්ම මකනවා. එහෙමත් නැත්තම් ෆයිල් එක වැඩ කරන්න අවශ්‍ය කොටස් මකනවා. අන්තිමට වෙන්නෙ අපිට ඒ සොෆ්ට්වෙයා එක අළුතෙන් ඉන්ස්ටෝල් කරන්න වෙන එක. ඒක නම් කමක් නැහැ කියමුකෝ සිස්ටම් ෆයිල් එකක් එහෙම මැකුනොත් මැෂින් එකට සොරි තමා. ඒකට හොඳම විසඳුම තමා Anti-Trojan Elite එක!

37ee574ef8.jpg


වැඩ ටික


  • රියල් ටයිම් වැඩ කරනවා
  • වයිරස් බයින්ඩ් කරපු ෆයිල් වල වයිරස් එක විතරක් මකනවා, නෝමල් ෆයිල් එකට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
  • කන්ප්‍රෙෂ් කරපු ෆයිල් ඇතුලේත් හොඳට ස්කෑන් වෙනවා
  • මේකෙන් මකන වයිරස් මොකෙන් ට්‍රයි කලත් ආයෙත් රිකවර් වෙන්නෙ නැහැ
  • රෙජිස්ට්‍රි එකට ඔටෝ එන්ටර් වෙන්න යන සොෆ්ට්වෙයා ගැන දැනුම් දෙනවා
Anti-Trojan-Elite_2.png


Download 6mb



Code:
http://www.crocshare.com/qv4gk8wqsvi2/anti-trojan_elite_5.5.5_ZTU.rar.html