!~~~~දත්ත හොරු ටික පන්නමු~~~~!
අපි පාවිච්චි කරන ගොඩක් වයිරස් ගාර්ඩ්වලින් කරන්නෙ වයිරස් එකක් අහු උනාම ෆයිල් එක පිටින්ම මකනවා. එහෙමත් නැත්තම් ෆයිල් එක වැඩ කරන්න අවශ්‍ය කොටස් මකනවා. අන්තිමට වෙන්නෙ අපිට ඒ සොෆ්ට්වෙයා එක අළුතෙන් ඉන්ස්ටෝල් කරන්න වෙන එක. ඒක නම් කමක් නැහැ කියමුකෝ සිස්ටම් ෆයිල් එකක් එහෙම මැකුනොත් මැෂින් එකට සොරි තමා. ඒකට හොඳම විසඳුම තමා Anti-Trojan Elite එක!

වැඩ ටික
- රියල් ටයිම් වැඩ කරනවා
- වයිරස් බයින්ඩ් කරපු ෆයිල් වල වයිරස් එක විතරක් මකනවා, නෝමල් ෆයිල් එකට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
- කන්ප්රෙෂ් කරපු ෆයිල් ඇතුලේත් හොඳට ස්කෑන් වෙනවා
- මේකෙන් මකන වයිරස් මොකෙන් ට්‍රයි කලත් ආයෙත් රිකවර් වෙන්නෙ නැහැ
- රෙජිස්ට්‍රි එකට ඔටෝ එන්ටර් වෙන්න යන සොෆ්ට්වෙයා ගැන දැනුම් දෙනවා
Download 6mb
Code:
http://www.crocshare.com/qv4gk8wqsvi2/anti-trojan_elite_5.5.5_ZTU.rar.html