දත්වලට braces දාමු

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    එකත් ඉතින් doca අනුව තමා .. සාමාන්යෙන් නං එහෙම ඕනේ නෑ .. මුලින් 10ක් විතර අරන් ඉතුරු ටික පස්සේ ටික ටික දෙන්න කියල තමා කියනේ .. මාසෙන් මාසේ යන්න ඕනෙනේ කොහොමත්

    thanks මචං රෙප් දුන්න
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Braces dana kota , aluth doctors lata vada experienced doctors lata hari government hospital eken hari, Colombo or peradeniya dental hospital eken kara ganna eka thama sudusu.
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    bump thama.
    meke man dakala thiyenawa Dath Kimbula kiyala kenek. eyagen ahuwa nan godak wisthara kiyai.
    karapitiye nan dental walata wenama section ekak thiyenawa kiyala ahala thiyenawa dath pilibanda one deyak karana.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මම කෙට්ටුයි කියලා දත් ඉස්සරහට ඇවිත් වගේ පේනවා කියලා මගෙ කටටත් එකක් දැම්ම මචං, මාර දුකක් විද්දේ සති 2න් 2 කට එකඇජස් කරන්නවා ඩොක්ටර් ඇන්ටි, දත් ටික ටින් ටින් ගානවා, මං ඒක ගලෝලා මහත් වෙන්න තීරණය කලා.....කොච්චර සිම්පල්ද......

    උදේට හවසට ඇගිල්ල තද කරලා අත ගාපන් ටික ටික එකෙන් පස්සට යනවා, වැඩිය ඉස්සරහට ඇවිත් නැත්නම්....
     

    bionuwan

    Junior member
  • Jan 9, 2010
    31
    0
    6
    man dhala thiyanawa me lagak wenakanma..
    wayasai dhathwala situation ekak matha depend wenawa mcn treatment karana vidhiha..
    wayasa kiyada ?
    dhath godak aheta meheta gihin da ? .
    visthathara karapun mcn
     
    Last edited: