දත්වල ස්නායු පිරවීමක් සම්බන්ධව

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    දතක ස්නායු පිරවුමේ steps 2ක් කලා , අවසාන එක ඉතුරුවෙලා තියනවා, covid case එකත් එක්ක කරගන්න යන්න බය හිතෙනවා. මෙහෙම තිබුනට අවුලක් නැති වෙයිද ? ආයේ අලුතින්ම පස්සේ කරන්න පුලුවන්ද ? නැත්නම් නතර කල තැන ඉදල ඉදිරියට සම්පුර්ණ කරන්න පුළුවන් වෙයිද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ..
     
    • Like
    Reactions: Ryan08

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama

    කරන එක දිගටම කරන්න. මගේ දතකත් ඔය වගේම අන්තිම එක කරගන්න බැරි වුනා. මමත් හිතුවා දැන් හයියනේ අවුලක් නැතිවෙයි කියලා. අවුරුදක් කල් දැම්මා. අන්තිමේදි දත පැත්තක් කැඩුනා කරුමේට. ඉතින් ඩොකා කිව්වා දත ගලවනවා හැර විකල්පයක් නැ කියලා. දත ගැලව්වා. අපරාදේ වියදම් කරපු සල්ලි. දතත් නැ සල්ලිත් නැ
     
    • Like
    Reactions: Ryan08

    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    කොහෙන්ද කලේ? ගොඩක් අය එන තැනකින් ද කලේ?
    ow senaga tikak yanawa enawa gampaha, covid wediy

    කරන එක දිගටම කරන්න. මගේ දතකත් ඔය වගේම අන්තිම එක කරගන්න බැරි වුනා. මමත් හිතුවා දැන් හයියනේ අවුලක් නැතිවෙයි කියලා. අවුරුදක් කල් දැම්මා. අන්තිමේදි දත පැත්තක් කැඩුනා කරුමේට. ඉතින් ඩොකා කිව්වා දත ගලවනවා හැර විකල්පයක් නැ කියලා. දත ගැලව්වා. අපරාදේ වියදම් කරපු සල්ලි. දතත් නැ සල්ලිත් නැ
    ehemada, oyata wedeta kiyak wage giyada
    ------ Post added on Aug 9, 2021 at 12:57 PM
     
    • Like
    Reactions: Ryan08

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ow senaga tikak yanawa enawa gampaha, covid wediy

    ehemada, oyata wedeta kiyak wage giyada
    ------ Post added on Aug 9, 2021 at 12:57 PM
    ඒකාලේ කරපු ටිකට 7500ක් වියදම් වුනා.
    අන්තිමේදි දත ගලවන්න කියලා තව 3000ක්ගත්තා. මුලු පාඩුව 10500ක් හා අමිල දතක්
     
    • Haha
    Reactions: Erzo

    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    dennam
    ඒකාලේ කරපු ටිකට 7500ක් වියදම් වුනා.
    අන්තිමේදි දත ගලවන්න කියලා තව 3000ක්ගත්තා. මුලු පාඩුව 10500ක් හා අමිල දතක්
    dennam eta wada wediy bn 18k wage yanawa 3tama, dokath appiment cancel kala den deparakma ane manda
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,241
    113
    Sri Lanka
    කරන එක දිගටම කරන්න. මගේ දතකත් ඔය වගේම අන්තිම එක කරගන්න බැරි වුනා. මමත් හිතුවා දැන් හයියනේ අවුලක් නැතිවෙයි කියලා. අවුරුදක් කල් දැම්මා. අන්තිමේදි දත පැත්තක් කැඩුනා කරුමේට. ඉතින් ඩොකා කිව්වා දත ගලවනවා හැර විකල්පයක් නැ කියලා. දත ගැලව්වා. අපරාදේ වියදම් කරපු සල්ලි. දතත් නැ සල්ලිත් නැ
    mona dathada gelewuwe?
    wena ekak danne nedda?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දතක ස්නායු පිරවුමේ steps 2ක් කලා , අවසාන එක ඉතුරුවෙලා තියනවා, covid case එකත් එක්ක කරගන්න යන්න බය හිතෙනවා. මෙහෙම තිබුනට අවුලක් නැති වෙයිද ? ආයේ අලුතින්ම පස්සේ කරන්න පුලුවන්ද ? නැත්නම් නතර කල තැන ඉදල ඉදිරියට සම්පුර්ණ කරන්න පුළුවන් වෙයිද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ..
    ඩොක්ටර් කෙනෙක්ට කෝල් කරලා අහන්න නැත්නම් මේ ත්‍රෙඩ් එකෙයි උබේ දත් ඇන්දටම කෙලවෙයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ඕක එක දිගට කරන්න ඕනෙ.
    ෆයිනල් එක පරක්කුවුනොත්,

    මම දන්න තරමින්,
    සුද්ද කරල තියෙන දත ඇතුලෙ ආයෙමත් කේශනාලිකා, ස්නායු වර්ධනය වෙනව. ගොඩක් වෙලාවට දතේ රිදිලි එනව.
    එතකොට ආයෙ පටන්ගන්නකොට මුල ඉඳන්ම කරන්න වෙනව. ඒ වෙනකොට දත දිරල නර්වු ෆිල් කරල ගොඩගන්න බැරි වෙන්නත් පුලුවන්.

    අපේ අයිය මාසයක් පරක්කු කරල දත රිදෙන්න ගත්ත. ඊටපස්සෙ ආයෙ මුල ඉඳන් කරන්නවුණා...
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ado fb group ekak thibba dat dostaralage hitahan

    https://www.facebook.com/groups/478340733243688
    ape wife ge dathaka kellak kedila pregnant nisa mokak karannada hitaganna beruwa hitiye ban le yana case ekka. mokada clinics wala un appointments denwa witharai advice nahane. kalakanni. me wa anduwen karanna one. minissunge kalei anduwe salli dekama ithurui.
    ------ Post added on Aug 9, 2021 at 9:04 PM
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ee kiyana dawasata gihin karaganna.. kal danna epa

    mamath nerve filling kala dan masa 5kata 6kata withara kalin.. hakke dathak