Covid ekai aula bayai yannamama subject eka gananam danne na but mama nam kiyanne aniwa gihin final step ekath karaganin kiyala.
budu ammo dath nam kela unama sansare epa wenawa.
කොහෙන්ද කලේ? ගොඩක් අය එන තැනකින් ද කලේ?Covid ekai aula bayai yanna
කරන එක දිගටම කරන්න. මගේ දතකත් ඔය වගේම අන්තිම එක කරගන්න බැරි වුනා. මමත් හිතුවා දැන් හයියනේ අවුලක් නැතිවෙයි කියලා. අවුරුදක් කල් දැම්මා. අන්තිමේදි දත පැත්තක් කැඩුනා කරුමේට. ඉතින් ඩොකා කිව්වා දත ගලවනවා හැර විකල්පයක් නැ කියලා. දත ගැලව්වා. අපරාදේ වියදම් කරපු සල්ලි. දතත් නැ සල්ලිත් නැදතක ස්නායු පිරවුමේ steps 2ක් කලා , අවසාන එක ඉතුරුවෙලා තියනවා, covid case එකත් එක්ක කරගන්න යන්න බය හිතෙනවා. මෙහෙම තිබුනට අවුලක් නැති වෙයිද ? ආයේ අලුතින්ම පස්සේ කරන්න පුලුවන්ද ? නැත්නම් නතර කල තැන ඉදල ඉදිරියට සම්පුර්ණ කරන්න පුළුවන් වෙයිද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ..
ow senaga tikak yanawa enawa gampaha, covid wediyකොහෙන්ද කලේ? ගොඩක් අය එන තැනකින් ද කලේ?
ehemada, oyata wedeta kiyak wage giyadaකරන එක දිගටම කරන්න. මගේ දතකත් ඔය වගේම අන්තිම එක කරගන්න බැරි වුනා. මමත් හිතුවා දැන් හයියනේ අවුලක් නැතිවෙයි කියලා. අවුරුදක් කල් දැම්මා. අන්තිමේදි දත පැත්තක් කැඩුනා කරුමේට. ඉතින් ඩොකා කිව්වා දත ගලවනවා හැර විකල්පයක් නැ කියලා. දත ගැලව්වා. අපරාදේ වියදම් කරපු සල්ලි. දතත් නැ සල්ලිත් නැ
ඒකාලේ කරපු ටිකට 7500ක් වියදම් වුනා.ow senaga tikak yanawa enawa gampaha, covid wediy
ehemada, oyata wedeta kiyak wage giyada
------ Post added on Aug 9, 2021 at 12:57 PM
dennam eta wada wediy bn 18k wage yanawa 3tama, dokath appiment cancel kala den deparakma ane mandaඒකාලේ කරපු ටිකට 7500ක් වියදම් වුනා.
අන්තිමේදි දත ගලවන්න කියලා තව 3000ක්ගත්තා. මුලු පාඩුව 10500ක් හා අමිල දතක්
mona dathada gelewuwe?කරන එක දිගටම කරන්න. මගේ දතකත් ඔය වගේම අන්තිම එක කරගන්න බැරි වුනා. මමත් හිතුවා දැන් හයියනේ අවුලක් නැතිවෙයි කියලා. අවුරුදක් කල් දැම්මා. අන්තිමේදි දත පැත්තක් කැඩුනා කරුමේට. ඉතින් ඩොකා කිව්වා දත ගලවනවා හැර විකල්පයක් නැ කියලා. දත ගැලව්වා. අපරාදේ වියදම් කරපු සල්ලි. දතත් නැ සල්ලිත් නැ
ඩොක්ටර් කෙනෙක්ට කෝල් කරලා අහන්න නැත්නම් මේ ත්‍රෙඩ් එකෙයි උබේ දත් ඇන්දටම කෙලවෙයිදතක ස්නායු පිරවුමේ steps 2ක් කලා , අවසාන එක ඉතුරුවෙලා තියනවා, covid case එකත් එක්ක කරගන්න යන්න බය හිතෙනවා. මෙහෙම තිබුනට අවුලක් නැති වෙයිද ? ආයේ අලුතින්ම පස්සේ කරන්න පුලුවන්ද ? නැත්නම් නතර කල තැන ඉදල ඉදිරියට සම්පුර්ණ කරන්න පුළුවන් වෙයිද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ..
Premolar. එකක් දානවාද බ්‍රිජ් කරනවාද කියලා කල්පනා කර කර ඉන්නෙmona dathada gelewuwe?
wena ekak danne nedda?
bridge karanna epaPremolar. එකක් දානවාද බ්‍රිජ් කරනවාද කියලා කල්පනා කර කර ඉන්නෙ