දත් අතර හිඩැස් වලට මොකද කරන්නේ :(

ABLive

Member
Jan 9, 2017
122
44
0
දත් අතර හිඩැස් වලට මොකද කරන්නේ :(

:confused:
spacing-between-front-teeth.jpg

7.jpg

මගේ මෙන්න මේවගේ දත් වල case එකක් තියෙනවා. මෙහෙම තිබිලා හදාගත්ත අයගෙන් උපදෙසක් ඕනි.. braces දාලා හදාගන්න පුළුවන් කියල නෙට් එකේ දැක්කා.
මට දැනගන්න ඕනි
මේක ලංකාවේ කරන්න කීයක් වගේ යනවද,
කොච්චර දවසක් යයි ද? ,
කව්ද හොදම doctor මේවගේ ඒවට kandy වල ඉන්න ,
සහ sideeffect එහෙම තියෙනවද දත් කැඩෙන ඒවා වගේ (මේක වෙන්නේ හක්කේ තියෙන අසමානතවක් නිසානේ..ඉතින් අපි දත් කොච්චර braces දාල ඇද්දත් හකු වල තියෙන හැඩේ වෙනස් වෙන්නේ නෑ නේද :( ) ..?

මේ සීන් එක නිසා හිනා වෙද්දීත් මොකද්දෝ වගේ ෆීලින්ග් එකක් එනවා :D :P
 
boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    Kandy nan Dr. wettasinghe madam hambenna.
    wena kisima kenek gawata yanna epa. they are not specially trained orthodontists.
    dath kimbulath ehema thamai. not a specialized orthodontist even though he does braces.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    Braces dala hadanna puluwan. Severity eka anyway thanks cost and time.depend wenne. 20,000 , 3 months wage yai position case walata.
    Kandy wala ape ekek innawa casamara eka issaraha. Week days walanam junnek karanne weekend eke yanawa am mama set karala dennam tikak aduwata. Kohonahari tikak salli wiyadam Wei machan.
     
    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    Kandy nan Dr. wettasinghe madam hambenna.
    wena kisima kenek gawata yanna epa. they are not specially trained orthodontists.
    dath kimbulath ehema thamai. not a specialized orthodontist even though he does braces.

    :D:D

    thanks for the reply
     
    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    Braces dala hadanna puluwan. Severity eka anyway thanks cost and time.depend wenne. 20,000 , 3 months wage yai position case walata.
    Kandy wala ape ekek innawa casamara eka issaraha. Week days walanam junnek karanne weekend eke yanawa am mama set karala dennam tikak aduwata. Kohonahari tikak salli wiyadam Wei machan.

    hari mchn.. contact number ekak ehema nadda? :yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    lily_aldridge.jpg

    දැක්ක ගමන් අදුන ගත්ත නේ? $8 million වලට වඩා වත්කම් තියෙන මොඩල් කෙනෙක් නේ.එහෙම වෙලත් teeth gap එකක් තියාගෙන යසට ඉන්නවා නේ.ඉතින් ඕවත් ප්‍රශ්නද නේ.
     
    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    lily_aldridge.jpg

    දැක්ක ගමන් අදුන ගත්ත නේ? $8 million වලට වඩා වත්කම් තියෙන මොඩල් කෙනෙක් නේ.එහෙම වෙලත් teeth gap එකක් තියාගෙන යසට ඉන්නවා නේ.ඉතින් ඕවත් ප්‍රශ්නද නේ.

    :) :)

    thanks for the reply