අඩේ උඹ පීඑම් ගසපු උන් මහ කැ* වැඩේ බං කලේ.......
උඹ ළිදට පනිනකං හිටිය නෙහ් උන් සද්දෙ වහලා.............
අහෝ කහවණු......![]()
ඔව් බන්
අඩේ උඹ පීඑම් ගසපු උන් මහ කැ* වැඩේ බං කලේ.......
උඹ ළිදට පනිනකං හිටිය නෙහ් උන් සද්දෙ වහලා.............
අහෝ කහවණු......![]()
පැනඩෝල් බිව්වෙ නැද්ද තාම................හපෝ ඕකා බැදලා ඉන්නෙ ඇන්ටි කෙනෙක්. මිසිස් විජෙතුන්ග ඌ වගේම කට්ට කලු නැත.
දත් කිඹුලනම් බෙට්ටක් දැම්මා වගේ පෙනුමයි.![]()

හපෝ ඕකා බැදලා ඉන්නෙ ඇන්ටි කෙනෙක්. මිසිස් විජෙතුන්ග ඌ වගේම කට්ට කලු නැත.
දත් කිඹුලනම් බෙට්ටක් දැම්මා වගේ පෙනුමයි.![]()
දත් කිබුලෝ දැන් උබ වයසට ගිහින්, කසාදයක් කර ගන්න කල වයසත් පැනලා. දැන්වත් පවුලක් පන්සලක් වුනොත් නරකද.
අනුන්ගේ දත් ගැලෙව්වා ඇති. තමන්ගේ දත ගලවන කෙනක් දැන් වත් සෙට් කර ගත්තොත් නරකද.
අපිත් ආසයි උබගේ මංගල්‍යට ඇවිත් උබට සුබ පතන්න
![]()
![]()
ඇයි මට කුණුහරුප පීඑම් ගසන බ්‍රිෙග්ඩියර් ද බොම්බඩියර් ද ෆේක් එක...........උඹ පැනඩෝල් බොන්න හදපු වෙලේ උඹට උදව් කරන්න කථා කලෙ කිඹුලා විතරයි.. උඹ ඌටත් අරින්න හදනවනේ...ඕක manufacturing defect එකක්

ඇයි මට කුණුහරුප පීඑම් ගසන බ්‍රිෙග්ඩියර් ද බොම්බඩියර් ද ෆේක් එක...........
ඔය මනුස්සයට මොකක් හරි අවුලක් බං..........
මගේ නම සහ මං බද්දට ගත්ත තැනක් හොයා ගෙන දොඩවනවා දැං........![]()

ඇයි මට කුණුහරුප පීඑම් ගසන බ්‍රිෙග්ඩියර් ද බොම්බඩියර් ද ෆේක් එක...........
ඔය මනුස්සයට මොකක් හරි අවුලක් බං..........
මගේ නම සහ මං බද්දට ගත්ත තැනක් හොයා ගෙන දොඩවනවා දැං........![]()

ඉතින් බන් අයියේ උඹේ නම හා රැකියාව මේ එලකිරියෙන් හතරෙන් තුනකට වඩා දන්නවනෙ.. ඉතින් මේ ඒක හරි වැඩක් කියලා හිතලද මූ නටන්නෙ?කවුද හැබෑට චනකයට මේ ලණුව ගිල්ලුවේ.........
![]()

ඔව් බං.....dan badinna kale hari![]()