කතා කරලා වැඩක් නෑ....... මේ ත්රෙඩ් එක දාපු එකාව ලිදට දාපු උන්ට කිඹුහුම් යනවලු හිටු කියලා......
![]()
![]()
![]()
ත්රෙඩ් එක වෙනස් කරලා


යාළුවා;16406967 said:පැටියා, අරුණ47, ගාසා ඇතුළු පිරිසක්ව ඒකට දාන්න ඕනෙ![]()
මහා පුද්ගලික මඩ / වලි ත්රෙඩ් රාජයෙක් දාලා ඒකේ වලි දාමු
එතකොට වලි දාගන්න අයට ඒකෙ ඉඳලා රන්ඩු වෙන්න පුලුවන්, වලි බලන්න ආස අයට ඒකට ගිහින් පිදුරු/ පෙට්රෝල් දාලා පොප් කෝන් කකා වලි බලන්න පුලුවන්
කතා කරලා වැඩක් නෑ..... යන යන තැන මුන් වලි........ 
ආ නැද්ද...... 
එල එල ඔහොම යන්..... තොපි ඕනා හුට්ටේ වලියක් දාගනින්, හදපු වඩපු මිනිස්සුන්ව මේ ඔන්ලයින් වලි වලට ඈදා ගන්නේ නැතුව......


