දත් කිබුලා වෙත

Aug 18, 2011
6,147
788
0
:rofl: කතා කරලා වැඩක් නෑ....... මේ ත්‍රෙඩ් එක දාපු එකාව ලිදට දාපු උන්ට කිඹුහුම් යනවලු හිටු කියලා...... :rofl: :P :lol:

ත්‍රෙඩ් එක වෙනස් කරලා :rofl::rofl:

යාළුවා;16406967 said:
පැටියා, අරුණ47, ගාසා ඇතුළු පිරිසක්ව ඒකට දාන්න ඕනෙ :dull:

:P මහා පුද්ගලික මඩ / වලි ත්‍රෙඩ් රාජයෙක් දාලා ඒකේ වලි දාමු :P එතකොට වලි දාගන්න අයට ඒකෙ ඉඳලා රන්ඩු වෙන්න පුලුවන්, වලි බලන්න ආස අයට ඒකට ගිහින් පිදුරු/ පෙට්‍රෝල් දාලා පොප් කෝන් කකා වලි බලන්න පුලුවන්
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :baffled: කතා කරලා වැඩක් නෑ..... යන යන තැන මුන් වලි........ :growl:

    දැන් බලපන්, මේ ත්‍රෙඩ් එක දාපු එකා, ලිදේ ඉදලම ත්‍රෙඩ් එක එඩිට් කරලත් එක්ක....... :P

    අම්මටසිරි :rofl: එඩිට් කරලා නේන්නං :baffled:

    :rofl: චනකයව මේ ලිදට බස්සපු උන්ට මල් තියලා වදින්න ඕනා....... :yes: ආ නැද්ද...... :P

    ඔව් ඉතින් අපි නං වඳින්න ඕනෙ. වැඩේ කියන්නෙ ඌ උඹලට පටපු හෙන තොගෙ හැටියට. උඹලට තමා පාරෙ බැහැල යන්නන බැරි වෙන්නෙ. මොකෝ වැහි නැති හෙන පතල ඇත්තෙ :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බින්දු;16407311 said:
    ත්‍රෙඩ් එක වෙනස් කරලා :rofl::rofl:

    :P මහා පුද්ගලික මඩ / වලි ත්‍රෙඩ් රාජයෙක් දාලා ඒකේ වලි දාමු :P එතකොට වලි දාගන්න අයට ඒකෙ ඉඳලා රන්ඩු වෙන්න පුලුවන්, වලි බලන්න ආස අයට ඒකට ගිහින් පිදුරු/ පෙට්‍රෝල් දාලා පොප් කෝන් කකා වලි බලන්න පුලුවන්

    මම එනවා එකෙන්ම පිදුරු දාන්න :P
     
    aruna47

    Well-known member
  • අපි මෙතන ආතල් එකක් ගන්න අතරේ, සෙට් එකක්ම ඈර ගන්නවා නේද.....?? :rolleyes: එල එල ඔහොම යන්..... තොපි ඕනා හුට්ටේ වලියක් දාගනින්, හදපු වඩපු මිනිස්සුන්ව මේ ඔන්ලයින් වලි වලට ඈදා ගන්නේ නැතුව...... :angry:

    ඔන්ලයින් හෙන ලොකු ටෝක් දුන්නට, සෑබෑවදි දැක්කනේ අර ගාල්ලේ එකෙක් නාපු නෑම...... :rofl:

    ගාල්ලේ එකයි හොනස්ට් ලොවෙත් නැහැ.. පොඩි උන් බන් වයස 25 පැනලා නැහැ. අර පෙන්නේ නැද්ද නුවර ඉදලා එකෙක් එනවා උට බුට් තිබ්බහම තමයි අම්මා මතක් වෙන්නේ. ඌ මැරුනොත් අම්මා බලාගන්න කව්රුත් නැති වෙයිලු. හිනා කාලා මැරෙනවා.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    Mama me confirm karagannai ahane, meka me kiriye lokuma linde panillada........?

    :lol::lol::lol::lol::lol::lol::lol:

    නෑ බන් සිරිපාලයා ඔට්ටු අල්ලලා ලිඳේ පැනපු පැනිල්ල තමා ලොකුම එක. මේක දැනට දෙවැනි තැන. තව ටිකක් ත්‍රෙඩ් එක ඇදුනොත් ලොකුම පැනිල්ල වෙන්නත් පුලුවන්...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බන් සිරිපාලයා ඔට්ටු අල්ලලා ලිඳේ පැනපු පැනිල්ල තමා ලොකුම එක. මේක දැනට දෙවැනි තැන. තව ටිකක් ත්‍රෙඩ් එක ඇදුනොත් ලොකුම පැනිල්ල වෙන්නත් පුලුවන්...

    Siripalage scene eka mama danne nee....... :no::rolleyes::rolleyes::rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නෑ බන් සිරිපාලයා ඔට්ටු අල්ලලා ලිඳේ පැනපු පැනිල්ල තමා ලොකුම එක. මේක දැනට දෙවැනි තැන. තව ටිකක් ත්‍රෙඩ් එක ඇදුනොත් ලොකුම පැනිල්ල වෙන්නත් පුලුවන්...

    :lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දත් කිබුලෝ දැන් උබ වයසට ගිහින්, කසාදයක් කර ගන්න කල වයසත් පැනලා. දැන්වත් පවුලක් පන්සලක් වුනොත් නරකද.

    අනුන්ගේ දත් ගැලෙව්වා ඇති. තමන්ගේ දත ගලවන කෙනක් දැන් වත් සෙට් කර ගත්තොත් නරකද.

    :):)අපිත් ආසයි උබගේ මංගල්‍යට ඇවිත් උබට සුබ පතන්න :lol::lol:

    :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16408599 said:
    දත් කිබුලෝ දැන් උබ වයසට ගිහින්, කසාදයක් කර ගන්න කල වයසත් පැනලා. දැන්වත් පවුලක් පන්සලක් වුනොත් නරකද.

    අනුන්ගේ දත් ගැලෙව්වා ඇති. තමන්ගේ දත ගලවන කෙනක් දැන් වත් සෙට් කර ගත්තොත් නරකද.

    :):)අපිත් ආසයි උබගේ මංගල්‍යට ඇවිත් උබට සුබ පතන්න :lol::lol:

    :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes::rolleyes:
    මංජු ව අයින් කරපු එක උඹ ඇයි ආයෙ දාන්නේ?????
    කැත වැඩ සහෝ මේව........:angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මංජු ව අයින් කරපු එක උඹ ඇයි ආයෙ දාන්නේ?????
    කැත වැඩ සහෝ මේව........:angry::angry:

    අදාළ නැති ඒව ගැන කතා නොකර ත්‍රෙඩ් එක දැම්ම දේ ගැන කතා කරන්න ත්‍රෙඩ් එකේ මූලික දේ මතකයට නැගුවා. :P
     
    aruna47

    Well-known member
  • දත් කිබුලෝ දැන් උබ වයසට ගිහින්, කසාදයක් කර ගන්න බැරි නම් දැන්වත් වලතර වගේ හෙළුවෙන් video එකක් දාලා කොමඩු කැල්ලක් කාලා ආතල් එකේ ඉදපන්

    අනුන්ගේ ඇට ගැලෙව්වා ඇති.

    yLONt6X.gif