දැන් මේ අපි සේරම කොටන්න ගත්තේ එහෙනම් අනුන්ගේ කතාවකට අප්පේ. ටොම් මල්ලි මේ නූල දැම්මේ කිඹුලා ගැන කියල. එතකොට මේ කතාව එහෙනම් මුල ඉඳන්ම අනුන්ගේ කතාවක්නේ මල්ලි. එහෙම දෙයක් නැහැ අපිට වටිනා වැදගත් දෙයක් ගැන කතා කරද්දී අපි හැමෝම කතා කරනවා ඒ ගැන. ඒක කාගේත් පොදු අයිතියක්. ඔයා මගේ අදහස සම්පුර්ණයෙන්ම වැරදියට තේරුම් ගත්තේ මුල ඉඳන්ම. ඔයා හිතුවේ මම කිඹුලා ඉන්නවට අකමැතියි කියල. මම කිඹුලාගේ වියමන් නිතර රස විඳපු කෙනෙක්. මම අදහස් කලේ වයසත් එක්ක පරිණත උණු මිනිහෙක් මෙහෙම සැලෙන එක අනුවණ කමක් කියල. ඔයා අන්තිමට මගේ උගත්කමට අපහාස කලා හරියට කරුණු නොදැන. මම නිහඬව උන්නේ ඔයත් එක්ක තර්ක කරලා වැඩක් නැති හන්ද. ඔයා හරියට නොදන්නා නිසා කියන්නම්. මට තියෙන්නේ ආචාර්ය උපාධියක්. මට වයස 36ක්. මම දැන් ඇමෙරිකන් හමුදාවට අනුයුක්ත scientist කෙනෙක්. ඒ වගේම මගේ තාත්තගේ මරණේ ගෙදර තියෙද්දී මගේ සාමාන්‍ය උපාධියේ අවසාන විභාගයට ගියපු කෙනෙක්. ලංකාවේ ඉහලම බාලිකා විද්‍යාලයක උගත් කෙනෙක්. තාත්ත අසනීප වෙලා දහදුක් වින්ද පවුලක ජිවිතේ සාර්ථක කරගත්තු මනුස්සයෙක්. ඒ අත්දැකීම් වලින් තමයි බණ කිව්වේ. ඒවාට තමයි ඔයා බණ කියල අපහාස කලේ. එත් ඔයාට මම අනුකම්පා කළා. මොකද ඔයාලට තවම අපි කියන ඒවා කුණුහරුප හන්ද. ඔයා ඒකට comment කරන්න ආපු polwattacom එක්ක පැටලුනා. එයත් මේකේ වැඩිහිටි සාමාජිකයෙක්. අපි සේරම 35 පැනපු මිනිස්සු. ඒ හන්ද හැමදෙයක්ම දිහා බලන්නේ විවේචනාත්මක ඇහැකින්. ඒ වයසත් එක්ක මුහුකුරා යද්දී වෙන දෙයක්. ඒකයි මම කිඹුලටත් කීවේ සැලිය යුතු නැහැ කියල. කෙනෙක් දෙයක් කිව්වම ආවේගයෙන් ඒක දිහා බලන්නේ නැතුව කරුණු කාරණා දිහා බලන්න පුරුදු වෙන්න. විවේචන බාරගන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් අනිත් අයගේ මතයට ගරු කරන්න පුරුදු වෙන්න මල්ලියේ.

අක්කි මේ ලොකු කම් කියවන්න ලැජ්ජා නැද්ද ?
ඔයාගේ උපාධියෙන් අපිට වැඩක් නැ ඔයා ඇමරිකාවේ නෙවේ මොන තුත්තුකුඩියේ හිටියත් ඔයා අපිට සාමාන්‍ය කෙල්ලෙක් විතරයි ආචාර්යය මහචාර්ය කියලා තමන්ම තමන් ගැන කියනවා මොන විලි ලැජ්ජාවක්ද??
ඔයාගේ අධ්‍යාපන මට්ටම ගැන අපි ඇහුවේ නැනේ නිනන් පැනලා දෙන ගතියක්නෙ තියෙන්නේ ..
තර්කයක් තියෙනවා පදනම තමයි නොනවත්වා පදනම් විරහිතව මඩ ගහනවා නම් තම වාසි නොතකා මේ ෆෝරම් එකට කරන සේවයට දිගින් දිගට ඉතාම නින්දිත ලෙස මඩ ගහලා නැති නාස්තිකරලා තමන්ගේ රැකියාවටත් තමන්ගේ කිර්තිනාමයටත් අපහසකරලා තමන්ව පජාත කරන්න හදනවා නම් එහෙම කරන්න සුදානම්වෙන පිරිසක් සිටින තැන ඇයි අපි තවදුරටත් සිටිය යුත්තේ? මට ඒ ටික පැහැදිලි කරලා දෙන්න ... උදාහරණයක් ලෙස අපි පාසලක යම්කිසි පන්තියක ඉන්න බැරිතරම් පංති බාර ගුරුවරියගෙන් පිඩා විදිනවා නම් අපිට විකල්ප අවස්ථා තියාගෙන ඇයි ඒ පංතියේම ඉන්න ඕන ? එහෙම නැ අපි වෙන පන්තියකට මාරු වෙනවා . එහෙම නැත්නම් ගුරුවරිය මාරු කරවන්න කටයුතු සුදානම් කරනවා ... ඔන්න ඔතනයි තර්කය...
මචන් ගමනක් යනකොට බල්ලෙක් බිරුව කියල ගමන නවත්තල උගේ පස්සෙන් යනවද බල්ලට ගහන්න?? අපි ගමනක් යනකොට බල්ලෝ රංචුවක් බිරුව කියල අපි ගමන යන එක නවත්තනවද???
ඊළඟ තර්කය ගෙදරට හිඟන්නෙක් ආවාම අපි හිඟන්නට රුපියල් දහයක් දෙනවා.. ඌ ඒක භාරගන්නේ නැතුව ඉන්නවා., ඒ කියන්නේ හිඟන්න රුපියල් දහය එපා කියනව.. එතකොට අපි ඒ රුපියල් දහය කුණු ගොඩට විසි කරනවද??? ඒ වගේ තමයි අපිට එල්ලවෙන මඩ ප්‍රහාරයක් හෝ අපහාසයක් අපි භාරගන්නේ නැති තාක් ඒ සියල්ල භාරවෙන්නේ ඔවුන්ටම විතරයි.. ඒවා භාරගන්නවනම් ඒ අපේ දුර්වලකමක් විතරයි. කිඹුලා එහෙම පසුබැස්සා කියන්නේ ප්‍රතිවාදියා දිනුම් කියන එකයි.. එත් ඒවා ගණන් නොගෙන දිගටම ගමන ගියානම් ප්‍රතිවාදියා පරාදයි.. කිඹුලා එලකිරියට වැඩක් කරා.. එත් කාගේ හෝ මඩ ප්‍රහාරයක් උඩ එලකිරියෙන් යන්න තීරණය කරානම් එක කිඹුලාගේ දුර්වලකමක්.
සමාජ සේවය කරනවානම් තර්ජන ගර්ජන ගණන් නොගෙන ඉදිරියට යාමේ ශක්තිය තිබිය යුතුයි.. පල ඇති රුකට ගල් වදිනවා බන්. ගල් නොවැදී ඉන්නනම් පල නොදැරිය යුතුයි... ඔය සියල්ලටම මුල හිත... මේ සමාජ රටාව ඇතුලේ විවිද වූ පෞරුෂත්ව අපිට මුණගැහෙනවා. ඒ හැම කෙනා එක්කම නොසැලී ඉදිරියට යන්නනම් හැම සමාජ රටාවකටම අනුගතවීමේ හැකියාව තිබුය යුතුයි.. එහෙම බැරි උදවිය මේ සමාජයේ පීඩනයට ලක්වෙලා මුළුගැන්වීම අනිවාර්යයි. ඒ හේතුව නිසාම තමයි දුර්වල සත්ව කොට්ටාශ මේ ලෝකෙන් වඳ වෙලා යන්නේ.

දැන් මේ අපි සේරම කොටන්න ගත්තේ එහෙනම් අනුන්ගේ කතාවකට අප්පේ. ටොම් මල්ලි මේ නූල දැම්මේ කිඹුලා ගැන කියල. එතකොට මේ කතාව එහෙනම් මුල ඉඳන්ම අනුන්ගේ කතාවක්නේ මල්ලි. එහෙම දෙයක් නැහැ අපිට වටිනා වැදගත් දෙයක් ගැන කතා කරද්දී අපි හැමෝම කතා කරනවා ඒ ගැන. ඒක කාගේත් පොදු අයිතියක්. ඔයා මගේ අදහස සම්පුර්ණයෙන්ම වැරදියට තේරුම් ගත්තේ මුල ඉඳන්ම. ඔයා හිතුවේ මම කිඹුලා ඉන්නවට අකමැතියි කියල. මම කිඹුලාගේ වියමන් නිතර රස විඳපු කෙනෙක්. මම අදහස් කලේ වයසත් එක්ක පරිණත උණු මිනිහෙක් මෙහෙම සැලෙන එක අනුවණ කමක් කියල. ඔයා අන්තිමට මගේ උගත්කමට අපහාස කලා හරියට කරුණු නොදැන. මම නිහඬව උන්නේ ඔයත් එක්ක තර්ක කරලා වැඩක් නැති හන්ද. ඔයා හරියට නොදන්නා නිසා කියන්නම්. මට තියෙන්නේ ආචාර්ය උපාධියක්. මට වයස 36ක්. මම දැන් ඇමෙරිකන් හමුදාවට අනුයුක්ත scientist කෙනෙක්. ඒ වගේම මගේ තාත්තගේ මරණේ ගෙදර තියෙද්දී මගේ සාමාන්‍ය උපාධියේ අවසාන විභාගයට ගියපු කෙනෙක්. ලංකාවේ ඉහලම බාලිකා විද්‍යාලයක උගත් කෙනෙක්. තාත්ත අසනීප වෙලා දහදුක් වින්ද පවුලක ජිවිතේ සාර්ථක කරගත්තු මනුස්සයෙක්. ඒ අත්දැකීම් වලින් තමයි බණ කිව්වේ. ඒවාට තමයි ඔයා බණ කියල අපහාස කලේ. එත් ඔයාට මම අනුකම්පා කළා. මොකද ඔයාලට තවම අපි කියන ඒවා කුණුහරුප හන්ද. ඔයා ඒකට comment කරන්න ආපු polwattacom එක්ක පැටලුනා. එයත් මේකේ වැඩිහිටි සාමාජිකයෙක්. අපි සේරම 35 පැනපු මිනිස්සු. ඒ හන්ද හැමදෙයක්ම දිහා බලන්නේ විවේචනාත්මක ඇහැකින්. ඒ වයසත් එක්ක මුහුකුරා යද්දී වෙන දෙයක්. ඒකයි මම කිඹුලටත් කීවේ සැලිය යුතු නැහැ කියල. කෙනෙක් දෙයක් කිව්වම ආවේගයෙන් ඒක දිහා බලන්නේ නැතුව කරුණු කාරණා දිහා බලන්න පුරුදු වෙන්න. විවේචන බාරගන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් අනිත් අයගේ මතයට ගරු කරන්න පුරුදු වෙන්න මල්ලියේ.

මචං කිබුලාට වැඩ වැඩි. කිබුල උගේ පස්චාත් උපාදියට ලැස්ති වෙනවා. ක්ලිනික් එකේ වැඩ. නැතුව උ කලකිරිලා ගියා කියලා මම හිතන්නේ නැහැ. හැබැයි කිබුලා හිතනවා මිහරක්ට බුද්දාගම උගන්නන එක පලක් නැහැ වගේ සිතුවිල්ලක්. සොහොන් වල ගෙවල් හදපු යක්කුන්ට බය නැති මිනිස්සු වෙස් මුණු දාලා බය කරන්න බැහැ. එනිසා දරගන්න ශක්තිය නැතිය, හිත දුර්වල වෙලාය වගේ මෝඩ කතා කියන්න එපා. කිබුලා කරලා තියන දේවල් ගැන දන්නා අය ඔයවගේ කතාවලට පස්චාත් භාගෙන් හිනාවෙනවා
අනික idia දන ගන්න්න polwattacom හා දෙව්රන්ගි කියන්නෙත් මේකේ ඉන්න කිබුලා වගේම අත්දැකීම් තියන වැඩිමහල් සොයුරෙක් හා සොයුරියක්. එයාලගේ කතා වලට ඇහුම්කන්දෙන්න. ඒවගේ ගතයුත්තක් තියනවා එක ගන්න. වැඩිමහල් කමට ගරු කරන්න.
මම ගොඩක් වෙලා බලන් ඉදලා මේක කිඋවෙත් කතාව කවුරුත් නොහිතන පැත්තකට යන නිසා.
අවසනෙට කියන්න තියෙන්නේ සස්ලිට් කිවුවා වගේ එ සුන්දර මිනිහා ආශය කරන්න ලැබීම වාසනාවක්
කිබුලාට හිතවත් කමක් අංශුමාත්‍ර හරි තියනවා නම් ඔය තේරුමක් නැති වාද කිරිල්ල නවත්තන්න

දැන් මේ අපි සේරම කොටන්න ගත්තේ එහෙනම් අනුන්ගේ කතාවකට අප්පේ. ටොම් මල්ලි මේ නූල දැම්මේ කිඹුලා ගැන කියල. එතකොට මේ කතාව එහෙනම් මුල ඉඳන්ම අනුන්ගේ කතාවක්නේ මල්ලි. එහෙම දෙයක් නැහැ අපිට වටිනා වැදගත් දෙයක් ගැන කතා කරද්දී අපි හැමෝම කතා කරනවා ඒ ගැන. ඒක කාගේත් පොදු අයිතියක්. ඔයා මගේ අදහස සම්පුර්ණයෙන්ම වැරදියට තේරුම් ගත්තේ මුල ඉඳන්ම. ඔයා හිතුවේ මම කිඹුලා ඉන්නවට අකමැතියි කියල. මම කිඹුලාගේ වියමන් නිතර රස විඳපු කෙනෙක්. මම අදහස් කලේ වයසත් එක්ක පරිණත උණු මිනිහෙක් මෙහෙම සැලෙන එක අනුවණ කමක් කියල. ඔයා අන්තිමට මගේ උගත්කමට අපහාස කලා හරියට කරුණු නොදැන. මම නිහඬව උන්නේ ඔයත් එක්ක තර්ක කරලා වැඩක් නැති හන්ද. ඔයා හරියට නොදන්නා නිසා කියන්නම්. මට තියෙන්නේ ආචාර්ය උපාධියක්. මට වයස 36ක්. මම දැන් ඇමෙරිකන් හමුදාවට අනුයුක්ත scientist කෙනෙක්. ඒ වගේම මගේ තාත්තගේ මරණේ ගෙදර තියෙද්දී මගේ සාමාන්‍ය උපාධියේ අවසාන විභාගයට ගියපු කෙනෙක්. ලංකාවේ ඉහලම බාලිකා විද්‍යාලයක උගත් කෙනෙක්. තාත්ත අසනීප වෙලා දහදුක් වින්ද පවුලක ජිවිතේ සාර්ථක කරගත්තු මනුස්සයෙක්. ඒ අත්දැකීම් වලින් තමයි බණ කිව්වේ. ඒවාට තමයි ඔයා බණ කියල අපහාස කලේ. එත් ඔයාට මම අනුකම්පා කළා. මොකද ඔයාලට තවම අපි කියන ඒවා කුණුහරුප හන්ද. ඔයා ඒකට comment කරන්න ආපු polwattacom එක්ක පැටලුනා. එයත් මේකේ වැඩිහිටි සාමාජිකයෙක්. අපි සේරම 35 පැනපු මිනිස්සු. ඒ හන්ද හැමදෙයක්ම දිහා බලන්නේ විවේචනාත්මක ඇහැකින්. ඒ වයසත් එක්ක මුහුකුරා යද්දී වෙන දෙයක්. ඒකයි මම කිඹුලටත් කීවේ සැලිය යුතු නැහැ කියල. කෙනෙක් දෙයක් කිව්වම ආවේගයෙන් ඒක දිහා බලන්නේ නැතුව කරුණු කාරණා දිහා බලන්න පුරුදු වෙන්න. විවේචන බාරගන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් අනිත් අයගේ මතයට ගරු කරන්න පුරුදු වෙන්න මල්ලියේ.
ජිවිතේ වයසින් මුහුකුරා ගිය හැමෝම වගේ හිතන විදිහ මිට සමානයි...මට ඒක තේරුම් ගන්න තව ගොඩක් කල් යයි....ඔයා මෙතන මේ කමෙන්ට් ඒක දාපු එකෙන් මන් බොහෝ දේවල් ඉගනගත්ත![]()

පැටියා;17792296 said:ඇන්ටිත් 35+ ද?![]()

පැටියා;17792301 said:

අඩේ අද උඹේ උපන්දිනේද?
මගෙන් උණුසුම් සුභ පැතුම් මචං.

HBD BROපැටියා;17792363 said:අද මගෙ උපන් දිනේ ඇන්ටි. 1989 උපන්නෙ මම හිතන්නෙ මට දැං 26 වයස. කියන්න සන්තෝසයි අම්මා විතරයි විෂ් කලේ උපන් දිනේට.
ෆේස්බුක් එකේ උපන්දිනේ දැකලා හැමෝම විෂ් කරනවා ඉතිං මම ෆේස්බුක් එකේ උපන්දිනේ මට විතරක් පේන්න හදාගත්තා. කියන්න සන්තෝසයි ඇන්ටි එක කුස උපන් අක්කටත් මගෙ උපන් දිනේ අමතක වෙලා ඒක නිසා![]()

පැටියා;17792363 said:අද මගෙ උපන් දිනේ ඇන්ටි. 1989 උපන්නෙ මම හිතන්නෙ මට දැං 26 වයස. කියන්න සන්තෝසයි අම්මා විතරයි විෂ් කලේ උපන් දිනේට.
ෆේස්බුක් එකේ උපන්දිනේ දැකලා හැමෝම විෂ් කරනවා ඉතිං මම ෆේස්බුක් එකේ උපන්දිනේ මට විතරක් පේන්න හදාගත්තා. කියන්න සන්තෝසයි ඇන්ටි එක කුස උපන් අක්කටත් මගෙ උපන් දිනේ අමතක වෙලා ඒක නිසා![]()

නිරෝගී ජිවිතයක් ලැබේවා!!!!!පැටියා;17792363 said:අද මගෙ උපන් දිනේ ඇන්ටි. 1989 උපන්නෙ මම හිතන්නෙ මට දැං 26 වයස. කියන්න සන්තෝසයි අම්මා විතරයි විෂ් කලේ උපන් දිනේට.