dath galawanna epa machan. ehema galawwama mokuth karaganna bari wenawa. dath kimbula gen tikak ahapan
mageth thiyenawa ban dathak galawanna. eka galawanna kivve 7 wasaredi
Redenna BN. Hiri watunama. Hiriwatilla nawathunama tikak ridenawa. Awlak na. Kanta giyama tamai tikak awla.

Redenna BN. Hiri watunama. Hiriwatilla nawathunama tikak ridenawa. Awlak na. Kanta giyama tamai tikak awla.
රිදෙන්නේ නැහැ බන් එහෙම හිරි වැටුනට පස්සේ. දවස් දෙකතුනක් ලේ ගදයි කට.
හැබැයි ගලව්වට පස්සේ කරපු මෝඩකම කියලා හිතෙනවා. පුලුවන්නම් රෙපයාර් එකක් දාගනින් බන්. අපරාදේ දතක් ගාලවනවා කියන්නේ.
දත් ගලවලා නම් නෑ බං.. දත් සුද්ද කරල නම් තියේ..
ඉස්සර රෑට කොල්ලො එක්ක ඩ්රින්ක් එක දාලා බුලත්විට කනවා..
අන්තිමේ දත් වල කහට බැඳුනා..
සුද්ද කරද්දි නම් අමුතු ආතල් එකක් තියේ..
අද ගිය dentist හම්බෙන්න. ඔපරේට් කරන්න වෙනවා කිව්වා. x-ray එකක් අරන් එන්න කිව්වා ඔපරේට් කරන්න කැමතිනම්.දැන්නම් බයේ බෑ
අපෝ පැය බාගෙක ඔපරේෂන් එකක් බන්. ලොකු සීන් එකක් නෙමෙයි.
mage datha galawanna tikak amaru una doctor hena hayyen adalama gattha ganakwath ne
blood enawa pulun thiyan inna oni like an hour wage
itapasse pain killer ekak bonna thiyanawa eccharai... mata poddakwath ridune nam ne passewath 