දත් ගලවලා තියෙන්නේ කවුද?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    රිදෙන්නේ නැහැ බන් එහෙම හිරි වැටුනට පස්සේ. දවස් දෙකතුනක් ලේ ගදයි කට.
    හැබැයි ගලව්වට පස්සේ කරපු මෝඩකම කියලා හිතෙනවා. පුලුවන්නම් රෙපයාර් එකක් දාගනින් බන්. අපරාදේ දතක් ගාලවනවා කියන්නේ.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දත් ගලවලා නම් නෑ බං.. දත් සුද්ද කරල නම් තියේ..
    ඉස්සර රෑට කොල්ලො එක්ක ඩ්‍රින්ක් එක දාලා බුලත්විට කනවා..
    අන්තිමේ දත් වල කහට බැඳුනා..

    සුද්ද කරද්දි නම් අමුතු ආතල් එකක් තියේ..
    :rofl:

     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    exibitz ගෙන් නම් අහන්න එපා
    උඹට දත ගලවන්න හිතන්නේවහ් නෑ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    රිදෙන්නේ නැහැ බන් එහෙම හිරි වැටුනට පස්සේ. දවස් දෙකතුනක් ලේ ගදයි කට.
    හැබැයි ගලව්වට පස්සේ කරපු මෝඩකම කියලා හිතෙනවා. පුලුවන්නම් රෙපයාර් එකක් දාගනින් බන්. අපරාදේ දතක් ගාලවනවා කියන්නේ.

    විස්ඩම් දත නම් ගලවලා දානවා ඒක කොහොමත් අමතර දතක්නේ අනිත් හිරිවැටෙන දත දොස්තරත් එක්ක කතා කරලා බලනවා මොනවා හරි ශේප් එකක් දා ගන්න
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    දත් ගලවලා නම් නෑ බං.. දත් සුද්ද කරල නම් තියේ..
    ඉස්සර රෑට කොල්ලො එක්ක ඩ්‍රින්ක් එක දාලා බුලත්විට කනවා..
    අන්තිමේ දත් වල කහට බැඳුනා..

    සුද්ද කරද්දි නම් අමුතු ආතල් එකක් තියේ..
    :rofl:


    සුද්ද කර ගන්නත් ඕනේ පස්සේ දවසක.ඒ මොන වගේ ආතල් එකක්ද
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    අද ගිය dentist හම්බෙන්න. ඔපරේට් කරන්න වෙනවා කිව්වා. x-ray එකක් අරන් එන්න කිව්වා ඔපරේට් කරන්න කැමතිනම්.දැන්නම් බයේ බෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද ගිය dentist හම්බෙන්න. ඔපරේට් කරන්න වෙනවා කිව්වා. x-ray එකක් අරන් එන්න කිව්වා ඔපරේට් කරන්න කැමතිනම්.දැන්නම් බයේ බෑ

    දැන් ඔය ඔපරේට් කරන්ඩ යන්නේ විස්ඩම් ටුත් එකද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    අපෝ පැය බාගෙක ඔපරේෂන් එකක් බන්. ලොකු සීන් එකක් නෙමෙයි.

    ඒත් ඩොක්ටර් කියපු විදිහට බය හිතුනා බන්. විදුරු මහ කපලා දත ගලවලා අස්ති අයින් කරන්න ඕනේ කිව්වා,x-ray එක ගන්න කිව්වා ස්නායු අහු වෙලාද කියලා බලන්න ඕනේ කියලා.ඔපරේට් කරන්න පුලුවන් වෙයිද කියලා බලන්න ඕනේ කිව්වා

    අද කූරක් වගේ එකක් දාලා දත වැහිලා තියෙන විදුරුමහ ඈත් කරලා දත පොඩ්ඩක් පෑදුවා.බෙහෙත් වගයක් දුන්න කැක්කුමයි ඉදිමෙච්චි ගතියයි අදු වෙන්න. අඩු උනාට පස්සේ x-ray එක ගන්න කිව්වා
     
    Last edited:

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Mageth dathak galawanna una .... hiriwattuwama mukuthma therenne ne.. galawaddi sarabaras gala saddeth awa :lol: mage datha galawanna tikak amaru una doctor hena hayyen adalama gattha ganakwath ne :lol: blood enawa pulun thiyan inna oni like an hour wage :) itapasse pain killer ekak bonna thiyanawa eccharai... mata poddakwath ridune nam ne passewath :)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    mage dath 4k galawala thiyanawa plates danna. ekama dawase 2k galewwa.. galawanakota ridenne na habai kata athulata injection gahaddi ridenawa. passe dawase ude nagitinakota katen ekak le pirila.... ammoo epa una ban