monada ubata bonna deepu beheth card wala nam tika dapan .. adu kule anatha brands walin beheth deelada dan na
monada ubata bonna deepu beheth card wala nam tika dapan .. adu kule anatha brands walin beheth deelada dan na
co amoxuclav monada brand eka ? metronidazole deela na
අපො කරනව බං. කුට්ටිය කඩාගන්ඩ් පුලුවන්නෙ. හැබයි හරියට කරන උන් නං ඇත්තෙම නැති තරං.Hema dental ekakama karanne nathuwa athi neh?
pvt docek gen bn Hospitgyet nette amaru wei kylaYako matat bayai dn, mage hakke depettema galaawanna tiyei. Uba kohenda gelewwe?
මම හෙන සැකෙන් බන් හිටියේ උබ කිව්වා නිසා මට දැන් ඔය කතාව ටිකක් සුවර් තව ටිකක් හොයන ඕනේඅඩේ එහෙනම් ඇත්ත වෙන්නති බන්.. මටත් කීප දෙනෙක්ම ඔය කතාව කිව්ව! මන් නම් ගනන් ගත්තෙ නෑ . ඒත් ගැලෙව්වෙත් නෑ එහෙනම් වෙලාව හොදයි මගේ!!
උබ උපදෙස් ගන්නෙ ගමරාලලාගෙන් ද ?ලේ නවතින්නෙ නැති අය පොඩි කාලෙ ම හදුන ගන්නවා. එහෙම කෙනෙක් නෙමෙයි නම් ලේ නවතිනවා කැටියක් හැදිලා.
------ Post added on May 2, 2024 at 2:00 PM
Karoth wisthare poddak kiyanna machan. Mageth yanthamata wage hakke dathakata kela wegena enawa ekai.අපො කරනව බං. කුට්ටිය කඩාගන්ඩ් පුලුවන්නෙ. හැබයි හරියට කරන උන් නං ඇත්තෙම නැති තරං.
මං ට්‍රය් කරල බලන්ඩ ඉන්නෙ නවලෝකේ පුබුදු ඩොක්ට යි, පාමංකඩ රුවන් ඩොක්ට යි.
aniwa oya wage dekadi innda hondama doctor kenek gawata yanna. dath sudda karanna yanawa wage neme
docamai qwe dekama galawanna one sawuththui kyla...
එහෙම වෙන්නෙ ඌ දිවෙන් ඇන ඇන හැදෙන හැදෙන බ්ලඩ් ක්ලොට් එක කැඩුව ම.මම හෙන සැකෙන් බන් හිටියේ උබ කිව්වා නිසා මට දැන් ඔය කතාව ටිකක් සුවර් තව ටිකක් හොයන ඕනේ
මම අදුරන කෙනක් ගලවලා ලේ නවත්වන්න බැරි වුනා කිව්ව දවස් ගානක්
dwasata eka sarayak biwwama athidaපැලවත්ත ෆ්රෙස් මිල්ක් දෙක තුනක් අරන් තියා ගනින්. පස්සේ බ්ලෙන්ඩර් එකට කිරි විදුරුවයි, රටඉදි ගෙඩි 3යි, කෙහෙල් ගෙඩියයි තියේ නම් ගස් කජු දෙක තුනක් දාල බ්ලෙන්ඩ් කරපන්. ඔක පට්ට රහයි. ඔය විදියට දිගටම බීල බලපන් ඇග දාල එන හැටි
ange hatiyata thami ban BMI eka accurate nam bonna epadwasata eka sarayak biwwama athida
සස්ටජන් එක්ක් අර්න් බොන්නහක්කෙ දත් දෙකක් අයින් කරා මචන්ලා සතියකට කලින් වගේ තුවාලේ හොද වුනේ නැ තාමත්
ඊයෙ ඩොකා ලගට ගියාප පෙන්නන්න ආයම මොනවද කරල මැහුම් දාගෙන ඉන්නෙ හක්ක
කන්න බොන්න එම ආමාරැයි දැන් සතියක වගෙ ඉදන් වෙනද කනව වගෙ දැන් කන්න බැ
මොනවද ගන්න පුලුවන් පිටි එකක් වගේ තියෙන්නේ මම කොහොමත් කෙට්ටුයි මෙහෙම ගියෛාත් තව අවුල් වෙන නිසා
හිතට පට්ට අවුල් කන්න බොන්න ආස දෙයක් කන්න නැ මේක මැහුන් කපනකල් එම
Umba antibiotics gattada galawanna pera pons? Nettan oken wisabeeja athulata gihin heart problems enna puluwan pons.හක්කෙ දත් දෙකක් අයින් කරා මචන්ලා සතියකට කලින් වගේ තුවාලේ හොද වුනේ නැ තාමත්
ඊයෙ ඩොකා ලගට ගියාප පෙන්නන්න ආයම මොනවද කරල මැහුම් දාගෙන ඉන්නෙ හක්ක
කන්න බොන්න එම ආමාරැයි දැන් සතියක වගෙ ඉදන් වෙනද කනව වගෙ දැන් කන්න බැ
මොනවද ගන්න පුලුවන් පිටි එකක් වගේ තියෙන්නේ මම කොහොමත් කෙට්ටුයි මෙහෙම ගියෛාත් තව අවුල් වෙන නිසා
හිතට පට්ට අවුල් කන්න බොන්න ආස දෙයක් කන්න නැ මේක මැහුන් කපනකල් එම
දත් ටික හදාගන්න ආසයි. ඒත් අර කියල තියනවා වගේ ඇස් පේන්නේ නැතිවෙන කතාවක් කියනවා, තව ඔලුවට බලපානවලු කියනවා. ඇත්ත කොහොම උනත් දත් ටික ලස්සන කරගන්න ගිහින් වෙන මගුලක් වෙයි කියලයි බය.මොකක් ද බන් බය ? හේතුව මොකක් ද බය වෙන්න ? මගේ කැක්කුමක් ආවා මම ගලවන්න යන්න හදනකොට අදුරන එකෙක් කිව්වා එපා කියලා ඇස් එහෙම පෙන්නේ නැතුව යනවා කිව්ව ඕක ගැලුවොත් ඒ සීන් එක ඇත්ත ද කොල්ල නේ ? ලේ නවත්වන්න බෑ කිව්වා තව