දත් ගලවා කෙලවිය

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    monada ubata bonna deepu beheth card wala nam tika dapan .. adu kule anatha brands walin beheth deelada dan na
    d55e46b4-26f3-44ee-a2a3-6aeee9b68396.jpg
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Hema dental ekakama karanne nathuwa athi neh?
    අපො කරනව බං. කුට්ටිය කඩාගන්ඩ් පුලුවන්නෙ. හැබයි හරියට කරන උන් නං ඇත්තෙම නැති තරං.

    මං ට්‍රය් කරල බලන්ඩ ඉන්නෙ නවලෝකේ පුබුදු ඩොක්ට යි, පාමංකඩ රුවන් ඩොක්ට යි.
     
    • Like
    Reactions: sakilla

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අඩේ එහෙනම් ඇත්ත වෙන්නති බන්.. මටත් කීප දෙනෙක්ම ඔය කතාව කිව්ව! මන් නම් ගනන් ගත්තෙ නෑ . ඒත් ගැලෙව්වෙත් නෑ එහෙනම් වෙලාව හොදයි මගේ!!
    මම හෙන සැකෙන් බන් හිටියේ උබ කිව්වා නිසා මට දැන් ඔය කතාව ටිකක් සුවර් තව ටිකක් හොයන ඕනේ

    උබ උපදෙස් ගන්නෙ ගමරාලලාගෙන් ද ? 😂 ලේ නවතින්නෙ නැති අය පොඩි කාලෙ ම හදුන ගන්නවා. එහෙම කෙනෙක් නෙමෙයි නම් ලේ නවතිනවා කැටියක් හැදිලා.
    ------ Post added on May 2, 2024 at 2:00 PM

    මම අදුරන කෙනක් ගලවලා ලේ නවත්වන්න බැරි වුනා කිව්ව දවස් ගානක්
     
    • Like
    Reactions: gamerlk

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    අපො කරනව බං. කුට්ටිය කඩාගන්ඩ් පුලුවන්නෙ. හැබයි හරියට කරන උන් නං ඇත්තෙම නැති තරං.

    මං ට්‍රය් කරල බලන්ඩ ඉන්නෙ නවලෝකේ පුබුදු ඩොක්ට යි, පාමංකඩ රුවන් ඩොක්ට යි.
    Karoth wisthare poddak kiyanna machan. Mageth yanthamata wage hakke dathakata kela wegena enawa ekai.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මම හෙන සැකෙන් බන් හිටියේ උබ කිව්වා නිසා මට දැන් ඔය කතාව ටිකක් සුවර් තව ටිකක් හොයන ඕනේ

    මම අදුරන කෙනක් ගලවලා ලේ නවත්වන්න බැරි වුනා කිව්ව දවස් ගානක්
    එහෙම වෙන්නෙ ඌ දිවෙන් ඇන ඇන හැදෙන හැදෙන බ්ලඩ් ක්ලොට් එක කැඩුව ම.
     
    • Like
    Reactions: Nadun26

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    පැලවත්ත ෆ්‍රෙස් මිල්ක් දෙක තුනක් අරන් තියා ගනින්. පස්සේ බ්ලෙන්ඩර් එකට කිරි විදුරුවයි, රටඉදි ගෙඩි 3යි, කෙහෙල් ගෙඩියයි තියේ නම් ගස් කජු දෙක තුනක් දාල බ්ලෙන්ඩ් කරපන්. ඔක පට්ට රහයි. ඔය විදියට දිගටම බීල බලපන් ඇග දාල එන හැටි
    dwasata eka sarayak biwwama athida
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    හක්කෙ දත් දෙකක් අයින් කරා මචන්ලා සතියකට කලින් වගේ තුවාලේ හොද වුනේ නැ තාමත් :dull:

    ඊයෙ ඩොකා ලගට ගියාප පෙන්නන්න ආයම මොනවද කරල මැහුම් දාගෙන ඉන්නෙ හක්ක

    කන්න බොන්න එම ආමාරැයි දැන් සතියක වගෙ ඉදන් වෙනද කනව වගෙ දැන් කන්න බැ

    මොනවද ගන්න පුලුවන් පිටි එකක් වගේ තියෙන්නේ මම කොහොමත් කෙට්ටුයි මෙහෙම ගියෛාත් තව අවුල් වෙන නිසා
    හිතට පට්ට අවුල් කන්න බොන්න ආස දෙයක් කන්න නැ මේක මැහුන් කපනකල් එම
    සස්ටජන් එක්ක් අර්න් බොන්න
    එලවලු මස් හාල්මැස්සන් බත් බෙලන්ඩ් කරලා සුප් එකක් ගහන්න .
    පලතුරු කන්න චොප්ප කරලා
    සිරියල් කන්න කොන්ෆෙලේකස්
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,235
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    හක්කෙ දත් දෙකක් අයින් කරා මචන්ලා සතියකට කලින් වගේ තුවාලේ හොද වුනේ නැ තාමත් :dull:

    ඊයෙ ඩොකා ලගට ගියාප පෙන්නන්න ආයම මොනවද කරල මැහුම් දාගෙන ඉන්නෙ හක්ක

    කන්න බොන්න එම ආමාරැයි දැන් සතියක වගෙ ඉදන් වෙනද කනව වගෙ දැන් කන්න බැ

    මොනවද ගන්න පුලුවන් පිටි එකක් වගේ තියෙන්නේ මම කොහොමත් කෙට්ටුයි මෙහෙම ගියෛාත් තව අවුල් වෙන නිසා
    හිතට පට්ට අවුල් කන්න බොන්න ආස දෙයක් කන්න නැ මේක මැහුන් කපනකල් එම
    Umba antibiotics gattada galawanna pera pons? Nettan oken wisabeeja athulata gihin heart problems enna puluwan pons.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    මොකක් ද බන් බය ? හේතුව මොකක් ද බය වෙන්න ? මගේ කැක්කුමක් ආවා මම ගලවන්න යන්න හදනකොට අදුරන එකෙක් කිව්වා එපා කියලා ඇස් එහෙම පෙන්නේ නැතුව යනවා කිව්ව ඕක ගැලුවොත් ඒ සීන් එක ඇත්ත ද කොල්ල නේ ? ලේ නවත්වන්න බෑ කිව්වා තව
    දත් ටික හදාගන්න ආසයි. ඒත් අර කියල තියනවා වගේ ඇස් පේන්නේ නැතිවෙන කතාවක් කියනවා, තව ඔලුවට බලපානවලු කියනවා. ඇත්ත කොහොම උනත් දත් ටික ලස්සන කරගන්න ගිහින් වෙන මගුලක් වෙයි කියලයි බය.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    යකෝ දත් කේස් හොඳ ඩොකාලට පෙන්නපන්
    කෙල උනොත් මොලේටත් බලපානවා
     
    • Like
    Reactions: gamerlk