දත් ඩොකියක් මැරි කරන්න

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දත් ඩොකියක් මැරි කරන්න

මැරියෙජ් ප්‍රොපොසල් එකක් ඇවිල්ලා.දත් ගලවන ලස්සන කෙල්ලෙක්. මෙහේ නෙවෙයි පිටරටක ඉගෙන ගත්ත එකියක්. ඩෙන්ටිස්ට්ලා එක්ක පවුල් කන එක ශේප්ද? එයාලා කරදර කරනවද?
 
Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මැරියෙජ් ප්‍රොපොසල් එකක් ඇවිල්ලා.දත් ගලවන ලස්සන කෙල්ලෙක්. මෙහේ නෙවෙයි පිටරටක ඉගෙන ගත්ත එකියක්. ඩෙන්ටිස්ට්ලා එක්ක පවුල් කන එක ශේප්ද? එයාලා කරදර කරනවද?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අනේ හුටමෝ, තෝ වගේ දෙපරංශේ රැළි වැටිච්ච පකඩ පකිරිම්බෙක්ට ගෑනියෙක් දෙනවනම් එක්කෝ ඒකිගේ මහා උන්දැලා පොට්ටයි.
    ගොන් ජෝක් නොදා හිටහන්. තොගේ සෙප්පඩ විජ්ජා දැන් කිරියේ උන්ට වගේ වගක් නෑ.............පව් අනාථය!!!!
    රත්නපුරේ තියෙනවා අතෑරල දාපු පතල් හෙම. අන්න එව්වයින් හොඳ එකක් බලලා පැනහන් මයේ දෙයියෝ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    මම දත් ගලවන්ඩ හෙන බයයි බං..
    ගලවනව තියා පුරවන කේස්වලටත් බයයි..

    කවදහරි දතක් ගලවන්ඩ සෙට් වුණොත් යන්නෙ, අහල බලල ලස්සන ලේඩි ඩොකියක් ගාවට..
    එයා හයියෙන් දත අඳින කොට මම එයාගෙ පුක මිරිකල අල්ල ගන්නව :love:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම දත් ගලවන්ඩ හෙන බයයි බං..
    ගලවනව තියා පුරවන කේස්වලටත් බයයි..

    කවදහරි දතක් ගලවන්ඩ සෙට් වුණොත් යන්නෙ, අහල බලල ලස්සන ලෙඩි ඩොකියක් ගාවට..
    එයා හයියෙන් දත අඳින කොට මම එයාගෙ පුක මිරිකල අල්ල ගන්නව :love:

    dath galawanna lady doctorsla gawata yanna epa ban.karumayak thamai gewanna wenne.dath adinna panath ne,padath yay
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අනේ හුටමෝ, තෝ වගේ දෙපරංශේ රැළි වැටිච්ච පකඩ පකිරිම්බෙක්ට ගෑනියෙක් දෙනවනම් එක්කෝ ඒකිගේ මහා උන්දැලා පොට්ටයි.
    ගොන් ජෝක් නොදා හිටහන්. තොගේ සෙප්පඩ විජ්ජා දැන් කිරියේ උන්ට වගේ වගක් නෑ.............පව් අනාථය!!!!
    රත්නපුරේ තියෙනවා අතෑරල දාපු පතල් හෙම. අන්න එව්වයින් හොඳ එකක් බලලා පැනහන් මයේ දෙයියෝ...

    :rofl::rofl: පකඩ පකිරිම්බා :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තාම හරි කෙනා ත්‍රේඩ් එකට ඇවිල්ලා නැ. ඌව ගෙන්නගෙන ඇරවගන්න උබටත් මාර උණක් නේ තියෙන්නේ???/
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අපෝ බන් උබ 11am වෙලාවෙත් නිදිද...
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මම දත් ගලවන්ඩ හෙන බයයි බං..
    ගලවනව තියා පුරවන කේස්වලටත් බයයි..

    කවදහරි දතක් ගලවන්ඩ සෙට් වුණොත් යන්නෙ, අහල බලල ලස්සන ලේඩි ඩොකියක් ගාවට..
    එයා හයියෙන් දත අඳින කොට මම එයාගෙ පුක මිරිකල අල්ල ගන්නව :love:

    kotanihal yaaluvekda?