දත් දොස්තර වෙද නලාව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yaoko dath galawanna kalin pressuer. fever ehema check karanawa.
    heart beat ehema balanawa wayasaka ayage.
    lamain unath dath galawanna yamu kiuwahama tika papuwa gahenawa. nikan hari asamanya widiyata gahunoth galawanne ne
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හරිනම් නර්ස්ලත් ඔය නලාව දාගෙන ඉන්න ඕනේ. වෙන රටවල දානවා. අපේ රටේ නර්ස්ලට නලාව දෙන එකට ඩොකාලා විරුද්ධ උන නිසයි නර්ස්ලට stethoscope එක දෙන්නේ නැත්තේ. ඒ තරම් ලංකාවේ ඩොකාලගේ හිනමානේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරිනම් නර්ස්ලත් ඔය නලාව දාගෙන ඉන්න ඕනේ. වෙන රටවල දානවා. අපේ රටේ නර්ස්ලට නලාව දෙන එකට ඩොකාලා විරුද්ධ උන නිසයි නර්ස්ලට stethoscope එක දෙන්නේ නැත්තේ. ඒ තරම් ලංකාවේ ඩොකාලගේ හිනමානේ.
    එකෙන්ම. මම රට ගියපු මුල් කාලේ හිතං හිටියේ ඒ ඉන්නේ දොස්තර කියලා🤣🤣

    දත් දොස්තර දොස්තර නෙමෙයි නේද? කා පර්මිට් හම්බෙනවද😐
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    නර්ස්ලා නලාව පාවිච්චි කරනවා/දාන් ඉන්නවා ලංකාවෙත්. ඩොකාලා විරුද්ධනම් එහෙම කරන්නේ කොහොමද? වෙනස මෙහේ නර්ස්ලා නලාව පාවිච්චි කරන්නේ රුධිර පීඩනය බලන්න විතරයි. ඒත් දොස්තර තව ගොඩක් දේවල් නලාවෙන් බලනවා. අනික හැම වෙලාවෙම නලාව එල්ලන් ඉන්නේ කායික/හෘද/ශ්වසන/නිර්වින්දන/දැඩිසත්කාර/සීමාවාසික දොස්තරලා විතරයි. ඒත් ලංකාවේ මිනිස්සුන්ට අනුව දොස්තර නම් නලාව තියෙන්නම ඕන, අනිත් අය දාන්න ඔට්ටුම නෑ. ඇඟිල්ලේ තුවාලෙට බෙහෙත් කරත් පපුවට නලාව තිව්වෙ නැත්නම් දොස්තර හොඳ නෑ.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    හුගක් පොන්නයො ඕක දාගෙන ඉන්නේ නයා වගේ. හුගක් ඩොක්ලාගේ ස්ටෙතස්කෝප් එක වැඩ කරන්නේ නෑ.ඩ්‍රම් ඩයෆ්‍රම් කැඩිලා.බොරුවට උඹලගේ චෙක් කරනවා.මොන සද්දයක් නෑ.ලප් ඩප් ගග උන්ට ඇහෙන්නේ නැ.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    හුගක් පොන්නයො ඕක දාගෙන ඉන්නේ නයා වගේ. හුගක් ඩොක්ලාගේ ස්ටෙතස්කෝප් එක වැඩ කරන්නේ නෑ.ඩ්‍රම් කැඩිලා.බොරුවට උඹලගේ චෙක් කරනවා.මොන සද්දයක් නෑ.ලප් ඩප් ගග උන්ට ඇහෙන්නේ නැ.

    You are not a doctor. I'm pretty sure about that now.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හුගක් පොන්නයො ඕක දාගෙන ඉන්නේ නයා වගේ. හුගක් ඩොක්ලාගේ ස්ටෙතස්කෝප් එක වැඩ කරන්නේ නෑ.ඩ්‍රම් කැඩිලා.බොරුවට උඹලගේ චෙක් කරනවා.මොන සද්දයක් නෑ.ලප් ඩප් ගග උන්ට ඇහෙන්නේ නැ.

    Uba ehema nikan nalawa dagena inna manda manasika ledek kiyala api dannawa.

    monada ban ara bus eke yana kathawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    නර්ස්ලා නලාව පාවිච්චි කරනවා/දාන් ඉන්නවා ලංකාවෙත්. ඩොකාලා විරුද්ධනම් එහෙම කරන්නේ කොහොමද? වෙනස මෙහේ නර්ස්ලා නලාව පාවිච්චි කරන්නේ රුධිර පීඩනය බලන්න විතරයි. ඒත් දොස්තර තව ගොඩක් දේවල් නලාවෙන් බලනවා. අනික හැම වෙලාවෙම නලාව එල්ලන් ඉන්නේ කායික/හෘද/ශ්වසන/නිර්වින්දන/දැඩිසත්කාර/සීමාවාසික දොස්තරලා විතරයි. ඒත් ලංකාවේ මිනිස්සුන්ට අනුව දොස්තර නම් නලාව තියෙන්නම ඕන, අනිත් අය දාන්න ඔට්ටුම නෑ. ඇඟිල්ලේ තුවාලෙට බෙහෙත් කරත් පපුවට නලාව තිව්වෙ නැත්නම් දොස්තර හොඳ නෑ.
    සෙෆ්ටි හෙල්මට් දාගෙන ඉන්න අය සේරම ඉංජිනියර්ස් ලා වගෙ සීන් එකක් තමා .
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සමහර ස'ජරීස් වල දී pulse rate , blood pressure බලන්ක ඕන වෙනවා
    :lol::lol: මෙයා දන්න ජාති

    හරිනම් නර්ස්ලත් ඔය නලාව දාගෙන ඉන්න ඕනේ. වෙන රටවල දානවා. අපේ රටේ නර්ස්ලට නලාව දෙන එකට ඩොකාලා විරුද්ධ උන නිසයි නර්ස්ලට stethoscope එක දෙන්නේ නැත්තේ. ඒ තරම් ලංකාවේ ඩොකාලගේ හිනමානේ.
    :lol:
    You are not a doctor. I'm pretty sure about that now.
    pawu yako
     
    • Haha
    Reactions: Rukshansms

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    හුගක් පොන්නයො ඕක දාගෙන ඉන්නේ නයා වගේ. හුගක් ඩොක්ලාගේ ස්ටෙතස්කෝප් එක වැඩ කරන්නේ නෑ.ඩ්‍රම් ඩයෆ්‍රම් කැඩිලා.බොරුවට උඹලගේ චෙක් කරනවා.මොන සද්දයක් නෑ.ලප් ඩප් ගග උන්ට ඇහෙන්නේ නැ.

    Drum diaphragm? Google search karala balapanko. Cardiologist kenek neda 😅😅😅😅😅😅😅😅😅😅😅😅. Online jewithewat dockek kiyala delusion ekaka idapan. 🤣🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,965
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර මම වැඩකරපු ඔෆිස් එකක කොල්ලෙක් හුවාවි ස්මාට් වොච් එකක් අරන් ආව. අපිත් ඉතින් මේක ඉල්ලගෙන දාල බලනව ලොක්කා බලන් හිටිය. මෑන් එහාට මෙහාට යනවා ලොකු ආතතියකින් වගෙ. ඊලඟ දවසෙ ලොක්ක එනව ඇපල් වොච් එකක් අරගෙන. ඇවිත් හැමෝටම පෙන්නනව ඒක.

    තව දවසක් ඔෆිස් තව එකෙක් ගෙදර වැඩකට කියල ඩ්‍රිල් එකක් අරගෙන ඔෆිස් එකට ගෙනාව හවස යනකොට ගෙනියන්න. අපිත් ඕක ඉල්ලගෙන එක එක අදහස් දක්වනව. ලොක්ක ඇවිත් ගාන ඇහුව. 5000ක් විතර කිව්වම ඊලඟ දවසෙ ගිහින් ලොක්ක එකක් අරන් 15000ක් දීල.

    මේ වගේ කතා ගොඩක් සිද්ධ උනා ඒ කාලෙ.

    දැන් මේ දොස්තරගෙ නලාවෙ කතාවත් ඒ වගේ. සමහරුන්ට පේන්නෙ තමන්ට ඔය නලාවක් නැතිකම අඩුවක් විදිහට. ඊට පස්සෙ ආතතිය හදාගන්නවා
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    හරිනම් නර්ස්ලත් ඔය නලාව දාගෙන ඉන්න ඕනේ. වෙන රටවල දානවා. අපේ රටේ නර්ස්ලට නලාව දෙන එකට ඩොකාලා විරුද්ධ උන නිසයි නර්ස්ලට stethoscope එක දෙන්නේ නැත්තේ. ඒ තරම් ලංකාවේ ඩොකාලගේ හිනමානේ.
    aththa, nurses degree ekatath oya heththa wiridda wunane patan gannakota
     
    Last edited:
    • Like
    Reactions: ruwanfer