දත් දොස්තරලා ඇයි නලාවක් දාගෙන ඉන්නේ? දතේ නාඩි බලන්නද. නැත්තන් දොස්තර කෙනෙක් කියලා පෙන්නන්නද
එකෙන්ම. මම රට ගියපු මුල් කාලේ හිතං හිටියේ ඒ ඉන්නේ දොස්තර කියලාහරිනම් නර්ස්ලත් ඔය නලාව දාගෙන ඉන්න ඕනේ. වෙන රටවල දානවා. අපේ රටේ නර්ස්ලට නලාව දෙන එකට ඩොකාලා විරුද්ධ උන නිසයි නර්ස්ලට stethoscope එක දෙන්නේ නැත්තේ. ඒ තරම් ලංකාවේ ඩොකාලගේ හිනමානේ.
හුගක් පොන්නයො ඕක දාගෙන ඉන්නේ නයා වගේ. හුගක් ඩොක්ලාගේ ස්ටෙතස්කෝප් එක වැඩ කරන්නේ නෑ.ඩ්‍රම් කැඩිලා.බොරුවට උඹලගේ චෙක් කරනවා.මොන සද්දයක් නෑ.ලප් ඩප් ගග උන්ට ඇහෙන්නේ නැ.
හුගක් පොන්නයො ඕක දාගෙන ඉන්නේ නයා වගේ. හුගක් ඩොක්ලාගේ ස්ටෙතස්කෝප් එක වැඩ කරන්නේ නෑ.ඩ්‍රම් කැඩිලා.බොරුවට උඹලගේ චෙක් කරනවා.මොන සද්දයක් නෑ.ලප් ඩප් ගග උන්ට ඇහෙන්නේ නැ.
ubava ignore dala inneUba ehema nikan nalawa dagena inna manda manasika ledek kiyala api dannawa.
monada ban ara bus eke yana kathawa
ubava ignore dala inne
සමහර ස'ජරීස් වල දී pulse rate , blood pressure බලන්ක ඕන වෙනවා

සෙෆ්ටි හෙල්මට් දාගෙන ඉන්න අය සේරම ඉංජිනියර්ස් ලා වගෙ සීන් එකක් තමා .නර්ස්ලා නලාව පාවිච්චි කරනවා/දාන් ඉන්නවා ලංකාවෙත්. ඩොකාලා විරුද්ධනම් එහෙම කරන්නේ කොහොමද? වෙනස මෙහේ නර්ස්ලා නලාව පාවිච්චි කරන්නේ රුධිර පීඩනය බලන්න විතරයි. ඒත් දොස්තර තව ගොඩක් දේවල් නලාවෙන් බලනවා. අනික හැම වෙලාවෙම නලාව එල්ලන් ඉන්නේ කායික/හෘද/ශ්වසන/නිර්වින්දන/දැඩිසත්කාර/සීමාවාසික දොස්තරලා විතරයි. ඒත් ලංකාවේ මිනිස්සුන්ට අනුව දොස්තර නම් නලාව තියෙන්නම ඕන, අනිත් අය දාන්න ඔට්ටුම නෑ. ඇඟිල්ලේ තුවාලෙට බෙහෙත් කරත් පපුවට නලාව තිව්වෙ නැත්නම් දොස්තර හොඳ නෑ.
සමහර ස'ජරීස් වල දී pulse rate , blood pressure බලන්ක ඕන වෙනවා

මෙයා දන්න ජාති හරිනම් නර්ස්ලත් ඔය නලාව දාගෙන ඉන්න ඕනේ. වෙන රටවල දානවා. අපේ රටේ නර්ස්ලට නලාව දෙන එකට ඩොකාලා විරුද්ධ උන නිසයි නර්ස්ලට stethoscope එක දෙන්නේ නැත්තේ. ඒ තරම් ලංකාවේ ඩොකාලගේ හිනමානේ.

pawu yakoYou are not a doctor. I'm pretty sure about that now.
හුගක් පොන්නයො ඕක දාගෙන ඉන්නේ නයා වගේ. හුගක් ඩොක්ලාගේ ස්ටෙතස්කෝප් එක වැඩ කරන්නේ නෑ.ඩ්‍රම් ඩයෆ්‍රම් කැඩිලා.බොරුවට උඹලගේ චෙක් කරනවා.මොන සද්දයක් නෑ.ලප් ඩප් ගග උන්ට ඇහෙන්නේ නැ.
Danatama bp balanna oka gannwa. Aula kiyanne wena deyak balanna nursla oka use karanne na. Ex heart sounds murmers respi sounds.Mama president unoth nurse lata stethoscope daana eke aniwarya kerenewa![]()
aththa, nurses degree ekatath oya heththa wiridda wunane patan gannakotaහරිනම් නර්ස්ලත් ඔය නලාව දාගෙන ඉන්න ඕනේ. වෙන රටවල දානවා. අපේ රටේ නර්ස්ලට නලාව දෙන එකට ඩොකාලා විරුද්ධ උන නිසයි නර්ස්ලට stethoscope එක දෙන්නේ නැත්තේ. ඒ තරම් ලංකාවේ ඩොකාලගේ හිනමානේ.